:( විභාගෙ :(

අමාරුයි කියල හිතන්න එපා බන් ඉස්සෙල්ලම. :growl:
අනිත් එකාට පුළුවන් නම් ඇයි බොට බැරි? :)
ෂොට් නොට් ගහල දැන්ම ගේමට බැහැපන් මචං. :yes:
මට නම් ඒ කාලේ කෙමෙස්ට්‍රි පට්ටම අවුල්, ඉතින් මම නම් කලේ කෙමෙස්ට්‍රි ඔක්කොම නැතුව මට සෙට් වෙන කොටස් වලින් පාස්ට් පේපර් එකේ විදිහට ගොඩ යන්න විතරක් පාඩම් කළා, අනිත් සබ්ජෙක්ට් දෙකට වැඩි බර දුන්න. උබලට නම් එහෙම කරන්න අමාරු වෙයි තරගේ ගොඩක් වැඩි නිසා, එත් හොද විදිහක් උත්සහ කරන්න. :yes::)
ජය වේවා!!!!
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමත් මේ පාර echon කරනවා ! ඒ උනාට උබ හොඳයි බන් ....
    උබට පාඩම් තේරෙන්නේ නෑ කියල උබ අඬනවා
    :lol::lol::lol:

    මට මේ එකම එක note එකක් වත් නැතුව හිකිල ඉන්නවා
    :(:(:(:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් මේ පාර A/L බන්.කොමර්ස් කරන්නේ.මටනම් ඉකොන් එච්චරම අවුලක් නෑ.එකවුන්ටින් තමයි අවුල
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මමත් මේ පාර echon කරනවා ! ඒ උනාට උබ හොඳයි බන් ....
    උබට පාඩම් තේරෙන්නේ නෑ කියල උබ අඬනවා
    :lol::lol::lol:

    මට මේ එකම එක note එකක් වත් නැතුව හිකිල ඉන්නවා
    :(:(:(:(

    තව COD ගහපන් පර බැල්ලි :yes::cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උදාහරණයක් විදිහට මෙහෙම ගමුකො...
    උඹ මුලින්ම බලන්න ඕනේ උඹ කරන්න ඉන්න එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද කියල. හිතමු 60ක් කියල..
    ඊට පස්සේ බලන්න ඕනේ ඒ දවස් 60 උඹට අවම දවසකට පැය කීයක් පාඩම් කරන්න පුලුවන්ද කියල..
    හිතමු පැය 5ක් කියල..
    එතකොට උඹට එක්සැම් එකට පාඩම් කරන්න පැය 300ක් තියෙනවා..
    ඊට පස්සේ ඒ පැය 300 සබ්ජෙක්ට් ගානෙන් බෙදනවා...
    සබ්ජෙක්ට් තුනයි කියල හිතුවොත් ඒ පැය 300 සබ්ජෙක්ට් තුනට බෙදනවා...
    එතකොට එක සබ්ජෙක්ට් එකකට පැය 100 ගානේ තියෙනවා..
    ඊට පස්සේ ඒ 100 ඒ අදාළ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් ගානෙන් බෙදනවා...
    අපි හිතමුකෝ නිකං පාඩම් 10යි කියල..
    එතකොට උඹට එක පාඩමකට පැය 10ක් තියෙනවා..

    ඊට පස්සේ උඹ හිතපන්කෝ ඔන්න උඹට ලේසි පාඩම් 3ක් තිබ්බ ඒ දහයෙන් ඒ තුන පාඩම්කරගන්න ගියේ උඹට පැය 5 ගානේ කියල.. දැන් උඹට එතනින් පැය 15ක් ඉතුරු උනා.. ඊට පස්සේ ඒ පැය 5 උඹට අමාරුම පාඩම් අතරේ බෙදපන්.. පාඩම් 5ක් තිබ්බ කියපන්කො.. ඔන්න දැන් එතකොට උඹට අමාරුම පාඩම් ටික පාඩම් කරගන්න පැය 13ක් තියෙනවා...
    අන්න ඒ විදිහට කාලේ බෙදාගෙන පාඩම් කවර කරපං..
    කීයටවත් ඔය කාලේ පන්නන්නේ නැතුව එක ඇතුලේ කාගෙන පාඩම් ටික අදින්න ඕනේ..

    ඔන්න උඹ හිතපන්කෝ එක සබ්ජෙක්ට් එකක් ෆුල් කවර් කරන්න උඹට ගියේ පැය 80යි කියල..
    ඉතුරු පැය 20 උඹට අමාරුම සබ්ජෙක්ට් එකට දාපං..
    එතකොට එකට උබට පැය 120ක් තියෙනවා...
    ඊට පස්සේ එය පැය 120 ඒ සබ්ජෙක්ට් එකේ පාඩම් ගානෙන් බෙදාගෙන එකත් කලින් වගේම ලේසි පාඩම් ඉක්මනින් කරන් අමාරු පාඩම් වලට ඒ කාලේ බෙදාගනින්..
    එතකොට ඕනවටත් වඩා කාලේ හැදෙනවා අමාරු පාඩම්කවර් කරගන්න..

    ඔහොම කරාම එක්සෑම් එක වෙද්දී උඹ ෆුල් සිලබස් කවර කරලා ඉවරයි..
    ඔහොම නොකරනවයින් තමයි ළමයින්ට පාඩම් කරගන්න කාලේ මදි වෙන්නේ...
    රොකට් ටයිම් ටේබල් එකක් ගහගත්තම එක්සෑම් එනකොට අපි ෆුල් රෙඩී..:cool:

    • Suuuuperrrr bnnn
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කෑප්ටන් Jack Sparrow;18064361 said:
    අමාරුයි කියල හිතන්න එපා බන් ඉස්සෙල්ලම. :growl:
    අනිත් එකාට පුළුවන් නම් ඇයි බොට බැරි? :)
    ෂොට් නොට් ගහල දැන්ම ගේමට බැහැපන් මචං. :yes:
    මට නම් ඒ කාලේ කෙමෙස්ට්‍රි පට්ටම අවුල්, ඉතින් මම නම් කලේ කෙමෙස්ට්‍රි ඔක්කොම නැතුව මට සෙට් වෙන කොටස් වලින් පාස්ට් පේපර් එකේ විදිහට ගොඩ යන්න විතරක් පාඩම් කළා, අනිත් සබ්ජෙක්ට් දෙකට වැඩි බර දුන්න. උබලට නම් එහෙම කරන්න අමාරු වෙයි තරගේ ගොඩක් වැඩි නිසා, එත් හොද විදිහක් උත්සහ කරන්න. :yes::)
    ජය වේවා!!!!

    • OK!! ThanxX LokKaaa:cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මමත් මේ පාර echon කරනවා ! ඒ උනාට උබ හොඳයි බන් ....
    උබට පාඩම් තේරෙන්නේ නෑ කියල උබ අඬනවා
    :lol::lol::lol:

    මට මේ එකම එක note එකක් වත් නැතුව හිකිල ඉන්නවා
    :(:(:(:(

    • :shocked::shocked::lol::lol:

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    මචන් සන්ක සර් ලගට පලයන්... පොර උබට Econ පොවයි... Sanka Jayanada
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    econ accounts awul nam set wela kiyapan adala denna puluwan ,thawa kal giyoth awul ,apreyil panoth C wage thama ,dan set unoth A ekk adla denam padam karanna kamthinam ,man colombo ,,,,,,,,,,,,
    mata pm dapan amaru topic ,ikmNtA ONA ,,,
    PULUWAN UPARIME KARALA DENAM

    ECON AWABODE NATHUWANM PADAM KARANNA BA KOLLO ,THERUNOTH HODATA PADAM KARANNA DEYAK NA ,MAN JAPURE ME PARA PAS OUT ,ENISA METIKE FREE HELP EKK DENNA PULUWAN
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මමත් මේ පාර echon කරනවා ! ඒ උනාට උබ හොඳයි බන් ....
    උබට පාඩම් තේරෙන්නේ නෑ කියල උබ අඬනවා
    :lol::lol::lol:

    මට මේ එකම එක note එකක් වත් නැතුව හිකිල ඉන්නවා
    :(:(:(:(

    මචන් සන්ක සර් ලගට පලයන්... පොර උබට Econ පොවයි... Sanka Jayanada

    • Koheda bn???
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Lesima ewa neh sutto thota bari.. Mata epa une ppc tika...
    මුදල් මැවීම ටිකක් අවුල් ,
    උගන්වන 90 % ම කනවා ,'
    දේවාලේ 3 පාරක් ඕක කරනවා

    ජාතික ගිණුම් ලේසි

    අවුල් තින්නේ

    නාමය තාවය

    පිරිවැය

    මුදල් මැවීම

    සපේෂ වාසිය
    වගේ කොටස්

    හොදට mcq කරන්න ඕන 2500 වත්
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    උදාහරණයක් විදිහට මෙහෙම ගමුකො...
    උඹ මුලින්ම බලන්න ඕනේ උඹ කරන්න ඉන්න එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද කියල. හිතමු 60ක් කියල..
    ඊට පස්සේ බලන්න ඕනේ ඒ දවස් 60 උඹට අවම දවසකට පැය කීයක් පාඩම් කරන්න පුලුවන්ද කියල..
    හිතමු පැය 5ක් කියල..
    එතකොට උඹට එක්සැම් එකට පාඩම් කරන්න පැය 300ක් තියෙනවා..
    ඊට පස්සේ ඒ පැය 300 සබ්ජෙක්ට් ගානෙන් බෙදනවා...
    සබ්ජෙක්ට් තුනයි කියල හිතුවොත් ඒ පැය 300 සබ්ජෙක්ට් තුනට බෙදනවා...
    එතකොට එක සබ්ජෙක්ට් එකකට පැය 100 ගානේ තියෙනවා..
    ඊට පස්සේ ඒ 100 ඒ අදාළ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් ගානෙන් බෙදනවා...
    අපි හිතමුකෝ නිකං පාඩම් 10යි කියල..
    එතකොට උඹට එක පාඩමකට පැය 10ක් තියෙනවා..

    ඊට පස්සේ උඹ හිතපන්කෝ ඔන්න උඹට ලේසි පාඩම් 3ක් තිබ්බ ඒ දහයෙන් ඒ තුන පාඩම්කරගන්න ගියේ උඹට පැය 5 ගානේ කියල.. දැන් උඹට එතනින් පැය 15ක් ඉතුරු උනා.. ඊට පස්සේ ඒ පැය 5 උඹට අමාරුම පාඩම් අතරේ බෙදපන්.. පාඩම් 5ක් තිබ්බ කියපන්කො.. ඔන්න දැන් එතකොට උඹට අමාරුම පාඩම් ටික පාඩම් කරගන්න පැය 13ක් තියෙනවා...
    අන්න ඒ විදිහට කාලේ බෙදාගෙන පාඩම් කවර කරපං..
    කීයටවත් ඔය කාලේ පන්නන්නේ නැතුව එක ඇතුලේ කාගෙන පාඩම් ටික අදින්න ඕනේ..

    ඔන්න උඹ හිතපන්කෝ එක සබ්ජෙක්ට් එකක් ෆුල් කවර් කරන්න උඹට ගියේ පැය 80යි කියල..
    ඉතුරු පැය 20 උඹට අමාරුම සබ්ජෙක්ට් එකට දාපං..
    එතකොට එකට උබට පැය 120ක් තියෙනවා...
    ඊට පස්සේ එය පැය 120 ඒ සබ්ජෙක්ට් එකේ පාඩම් ගානෙන් බෙදාගෙන එකත් කලින් වගේම ලේසි පාඩම් ඉක්මනින් කරන් අමාරු පාඩම් වලට ඒ කාලේ බෙදාගනින්..
    එතකොට ඕනවටත් වඩා කාලේ හැදෙනවා අමාරු පාඩම්කවර් කරගන්න..

    ඔහොම කරාම එක්සෑම් එක වෙද්දී උඹ ෆුල් සිලබස් කවර කරලා ඉවරයි..
    ඔහොම නොකරනවයින් තමයි ළමයින්ට පාඩම් කරගන්න කාලේ මදි වෙන්නේ...
    රොකට් ටයිම් ටේබල් එකක් ගහගත්තම එක්සෑම් එනකොට අපි ෆුල් රෙඩී..:cool:
    Niyama method ekak machn Thanks :cool:
     
    Last edited: