ඒ dual ac front ඒක ඒන්නේ රෙජිටරේට ඉස්සරහින්වෑන් එකේ බෆර් එකට පිටිපස්සේ යට නේද ඔය ගැජමැටික් ටික තියෙන්නේ
එ මගුල ගලවන්න නම් ඉස්සරහා සිට් ගියර් කෙබල් රෙඩියේටර් ගලවලා තමා ඒක ගලවන්න වෙන්නේ
ඉට වඩා හොදයි නිකන් ඉන්නවා
ඒ dual ac front ඒක ඒන්නේ රෙජිටරේට ඉස්සරහින්වෑන් එකේ බෆර් එකට පිටිපස්සේ යට නේද ඔය ගැජමැටික් ටික තියෙන්නේ
මට ගියෙ 30ක් විතර.. දැනට. හෙට දෙයියනේ කියලා ගෙදර ගෙනාවොත් කියන්නං හරියටම ගිය ගාන. වැඩේ නං හොදට කරනවාබර ගානකට තට්ටු උනාද
නිකමට වගේ අහලා බලන්නකො වැන් ඒකේ හදන්න කියක් යනවාද කියලා
ඹය කාබ් ඒකේ කැලි නැති උනාම හිටිනවා නේද නොමල් තියෙනකොට
මං අහලා බලන්නං වෑන් එකට ගනං කොහොමද කියලා. අරං ආවා නං පෙන්වන්න තිබුනා හැබැයිඒ dual ac front ඒක ඒන්නේ රෙජිටරේට ඉස්සරහින්
එ මගුල ගලවන්න නම් ඉස්සරහා සිට් ගියර් කෙබල් රෙඩියේටර් ගලවලා තමා ඒක ගලවන්න වෙන්නේ
ඉට වඩා හොදයි නිකන් ඉන්නවා
ගෙදර නෙවේනේ ඉන්නේ නැත්තම් බලන්නත් ඒක්කලා ඒන්න තිබුනාමං අහලා බලන්නං වෑන් එකට ගනං කොහොමද කියලා. අරං ආවා නං පෙන්වන්න තිබුනා හැබැයි
වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...
කම්ප්රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර් පද්දිතියම රී කන්ඩිශන් දැමුවෙමි. දැං නං A/C නැතත් මාර සනීපය![]()



අද සෑහෙන දුරට ඉවරයි. දැං තියෙන්නේ අර ඔටෝ මැටික් ඇක්ස්ලේටර් සීන් එක හදන්න. මේකේ කාබ් එකේ ඒ කෑල්ල මිසිං. දැං ඩොක්ට සනියකින් කෑල්ලක් ගලවලා බට් කරන්න යන්නේ.
AC Fan එකයි රේඩියේටර් ෆෑන් එකයි දෙකම මාරු කලා. RPM මදි වගේ කියලා.
පද්මා එකෙං දකුණු පැත්තේ ලයිට් සෙට් එකත් ගෙනාවා. ඒකත් මේ ගමං හයි කරලා දානවා
මම ඹන්න ඹය වැඩ ටික නිසාම තමා වැන් ඒකේ A/Cසිහිනය අතඅැරලා දැම්මේ පස්සේ A/Cතියෙන වාහනයක් ගන්නවා කියලා
කාර් ඒකට ඹය කැලි හොයාගන්න තිබුනාද?
ඹව් මචන් මම AC ගැස් ගහන්න තියෙන වැල් ඒකට කුරකින් ඇනලා බැලුවාම වතුර ඒන්නේ
AC වැඩ නොකර කාලයක් දිව්වාම AC පද්ධතියෙ කොටස් නිකම්ම අභාවයට යනවා බන්. ඒ හින්ද 15ක් 20ක් යාවි ඕක හදපන් . වාහනේ මාර්කට් එක වැඩියි AC එක්ක දිව්වාම. AC නැතුව දිව්වාම හුඩ් එකේ ඉඳම්ම චා වෙනව. ඊට පස්සේ විකුනන්න ගියාම ලක්ස දෙකක් අඩුවෙන් තමයි මිල වැටෙන්නෙ ඕව දැක්කම. අලුත් ඒව වගේ නෙවෙයි බන් පරණ එව්ව ඒ තරම් සංකීරණ නැහැ.
මගේ 13 වැනට් එකත් විකුනන්න කලින් ගිය අවසාන චාරිකාව රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන. රිවස්ටන් උඩට ගිහින් වැනට් එක හරවගන්න සුපිරි කට්ටක් කන්න උනා.. ඒ ගමන ගිහින් ඇවිත් නැවැත්තුව නවත්තුවමයි 60ක් වියදම් කරලා තමයි ආයේ ස්ටාර්ට් කරේ..රිවර්ස්ටන් වැනට් වලට අපලයිද මන්ද
vannette c22 asama model ekak 5 years use kala 2008 idan. duwannama ipadila thibbeඹව් මචන් මම AC ගැස් ගහන්න තියෙන වැල් ඒකට කුරකින් ඇනලා බැලුවාම වතුර ඒන්නේ
හදනවානම් කොනක ඉදලා හදන්න ඹනේ ඹක්කොම හරියට ඒක කරනකොටම අලුතෙන් වයරිං ඒකත්කරන්න ඹනේ මා වැල වගේ වයර් අනිවාරෙන් ඩැෂ්බොඩ් ඒක ගලවනවානම් ඹය ඹක්කොම කරන්න බලාගෙන වැඩෙට බහින්න ඹනා
dashboard ehmpitnma galawanna one. ac bata wala leak ekak awilla mulu dash board ekama galewwa.ඹන්න ඹය පරිප්පුව නිසා තමා මම ඹක අතැරලා දැම්මේ දැන් ආයේ බලන්න ඹනා නිවාඩු පාඩු වෙලාවකvan wala ac gananam katha epadashboard ehmpitnma galawanna one. ac bata wala leak ekak awilla mulu dash board ekama galewwa.


mokada math car katuwak ganna hoyanawa. me thread eka edagena yana hemotama jaya wewa,,,,එපිසෝඩ් නම් ඉතින් ඕන තරම් ලියන්න පුළුවන් බන් Alternator එක විතරක් හදපු වාර ගානට කාපු කටු ගැන ලිව්වොත්.. වැනට් වංශ කතාව මම ලියන්නේ වැනට් එකට Alternator එකක් තිබ්බේ නැහැකියන උපකල්පනේ උඩ ඉඳගෙන ..


vaneete eke alternator eka nam epa wenawa
anthimata serena eke alternator ekak demme eka nam patta![]()

2002 2003 2004 Suzuki Swift එකකට හිත ගිහින් තියන්නෙ මචංලා..කව්රු හරි පින්වතෙක් උපදෙස් ටිකක් දෙනවද ජපන් එකයි ඉන්දියන් ලබ්බයි අඳුන ගන්න පුළුවන් විදිහ කොහොමද කියල.2002-2003 සාමාන්‍ය මාකට් එක කොහොමද දැන් යන්නේ.ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද....උදව්වක් දියල්ල දන්න එවුන්![]()
වෙලාවක් සෙට් උනේ නෑ රස කරලා ලියන්න.....
![]()





වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...
කම්ප්රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර් පද්දිතියම රී කන්ඩිශන් දැමුවෙමි. දැං නං A/C නැතත් මාර සනීපය![]()
අම්මගහයි කිව්වලු.......
අපරාදේ..... 