වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා.-----------------------හර බාස්ල මිකැනිකල් වැඩත් කරනවා..ඉලෙක්ට්‍රික් වැඩත් කරනවා.තව ටින්කර් පේන්ට් වැඩත් කරනවා..කවදාවත් එහෙම ගරාජ් වලට යන්න එපා.ඒ අයට එකක්වත් හරියට බෑ

    8+ upulpdn good post
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් දන්නේ නැති කමට අහන්නේ වාහනයක නො එක තනි අන්කයක් එනකම්ම එකතු කරනව නේද, එතකොට 13 එකට එකතු වෙන්න ඔනේ නේද?:confused:
    9Y7qmQ3.png

    බුරු කුට්ටමට (Playing Cards) අනුව එහෙම එකතු කරත් ලිඳේ තමයි 13 අංකය.. බුරු ගහද්දි 4 ඉලක්කම ඉල්ලන එවුන්ට කියන්නේ මිනී පෙට්ටිය ඉල්ලනවා කියලයි. දැන් උඹල අහන්න එපා 4 ඉලක්කමට මෙනී පෙට්ටිය කියන්නේ ඇයි කියල.. එක මම දන්නේ නැතෝ...ඊළඟට උඹල හිතන්න එපා මම ලංකාවේ නම ගිය බූරු කාරයෙක් කියල. මම ජීවිතේටම එකම එක වතාවයි බුරු ගහල තියෙන්නේ සිංහල අවුරුද්දක් දවසක. එදා එකෙන්ම 500ක් පරාදයි. එතනින් පස්සේ මම කවදාවත් අයෙත් බූරු ගැහුවේ නැතෝ..මහන්සිවෙලා හම්බු කරන සල්ලි වලින් හිතට දැනෙන සනීපෙ වැඩියි ස්වීප් එකකින් ඇදෙන රුපියල් කෝටි ගානකටත් වඩා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අප්පට සිරි... පිහි පාරවල් 16 වැඩි නැත්ද අයියේ

    :shocked::shocked:

    වැඩියක් නැහැ බන්.. මනුස්සයෙකුගේ ලක්ස ගානක් එක විනාඩි පහෙන් අනුභව කරාට පස්සේ අතුරුපස වෙනුවෙන් 16 වැඩි නැහැ. හරිනම් බෝනස් එකටත් එක්ක 20ක් වෙන්නම අනින්න ඕන ගානත් රවුම් වෙන්න. 1+6 = 7, ලකී සෙවන් නිසා පොර තාම ජීවතුන් අතර.. හැබැයි දැන් ගරාජ් වැඩ කරන්නේ නැහැ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ...........

    2pqjcx3.jpg

    නියම කතාව මචන්.. ඇත්තටම අද කාලෙ ඒ වගෙ මිනිස්සු හරි අඩුයි..

    ජෙමිනි ගැන කතාවක් නිසා පොඩි දෙයක් කියන්න හිතුනා..මමත් පාවිච්චි කරලා තියෙනවා 64, JT600 ජෙමිනියක්.. මිනිස්සු ගන්න බය වුනාට ඇත්තටම හොඳම සැපපහසු සාක්කුවට බරක් නොදැනෙන වාහනයක්.. හැබැයි එන්ජිම අලුතෙන් හැදුවත් දුම් දාන එකනම් හැමදාම තියෙනවා..

    අනිවාර්යෙන්ම දුම නම් දානවා අලුතෙන් එන්ජිමක් ගෙනත් තිබ්බත්. අනික් වාහන වල දුම් දාන විදිහටත් නෙවෙයි ජෙමිනියේ දුම වාහනේ පස්සෙන් එලොගෙන එන්නේ රවුමට වළලු දාගෙන..:lol::lol:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචන් පුහු බයක් තියෙන්නෙ.. සමහරු එලවලා තියා ජීවිතේට නැගලවත් නැති වාහනවලට චරිත සහතික දෙනවා හොඳ නෑ කියලා

    මේක නම් සහතික ඇත්ත..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
    මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.සාමාන්‍යයෙන් කරදර කරන්නෙම නැති වාහනයක්..හුලං බැස්සත් ගෙදර ඇවිල්ල නැවැත්තුවට පස්සෙ වෙන්නෙ..ඒ වාහනේ දුන්න එකම වදෙ ගැන තමයි මේ කතාව..ඇත්තටම ඒක වදයක් වුනෙත් අපේ නොදැනීමෙන්..

    මගේ 13 වැනට් එකත් විකුනන්න කලින් ගිය අවසාන චාරිකාව රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන. රිවස්ටන් උඩට ගිහින් වැනට් එක හරවගන්න සුපිරි කට්ටක් කන්න උනා.. ඒ ගමන ගිහින් ඇවිත් නැවැත්තුව නවත්තුවමයි 60ක් වියදම් කරලා තමයි ආයේ ස්ටාර්ට් කරේ..රිවර්ස්ටන් වැනට් වලට අපලයිද මන්ද :shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    100% කතාව ඇත්ත මචන් උන් බාස්ලා නෙවේ මක බාස්ලා
    හැබැයි ඉදලා හිටලා ඉන්නවා ඹය ඹක්කොම හොදට පුලුවන් අය

    මචන් පොඩි දෙයක් කියන්නම් ඒ වගේ ලොකුවට වතුර ලික් වෙනවානම් රෙඩියෙටර් මුඩිය ගලවලා යන්න රත් විමත් අඩු වෙනවා වතුර ලික්වෙන වෙගෙත් අඩු වෙනවා
    ඹය රෙඩියෙටර් මුඩිය හදලා තියෙන්නේ ඒක්තරා ප්‍රමානෙකට රෙඩිටරේ ඇතුලේ පිඩනය අල්ලලා තියාගන්න ඒතකොට අර හිල් උන තැනින් වැඩිපුර වතුර අඩු වෙනවා ඒතකොට තව රත් වෙන්න ගන්නවා
    මුඩිය අයින් කරාම සම්පුර්නෙන්ම පිඩනේ වායු ගොල පිඩනේට සමාන වෙනවානේ ඒතකොට වතුර ලික් වෙන ඒක අඩු වෙනවා
    :D

    :yes::yes::yes::yes:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala

    මචන් පොඩි දෙයක් කියන්නම් ඒ වගේ ලොකුවට වතුර ලික් වෙනවානම් රෙඩියෙටර් මුඩිය ගලවලා යන්න රත් විමත් අඩු වෙනවා වතුර ලික්වෙන වෙගෙත් අඩු වෙනවා
    ඹය රෙඩියෙටර් මුඩිය හදලා තියෙන්නේ ඒක්තරා ප්‍රමානෙකට රෙඩිටරේ ඇතුලේ පිඩනය අල්ලලා තියාගන්න ඒතකොට අර හිල් උන තැනින් වැඩිපුර වතුර අඩු වෙනවා ඒතකොට තව රත් වෙන්න ගන්නවා
    මුඩිය අයින් කරාම සම්පුර්නෙන්ම පිඩනේ වායු ගොල පිඩනේට සමාන වෙනවානේ ඒතකොට වතුර ලික් වෙන ඒක අඩු වෙනවා
    :D

    මමත් දවසක් මගේ මාමන්ඩිගේ caravan එක අරගෙන මගෙ wife එක්ක පොඩි ගමනක් ගියා. ඒක කදු තියෙන පලාතක්. ටික දුරක් යද්දි, ඇතුලින් පොඩි දුමක් එන්න ගත්තා.හීට් මීටර් එකත් නැගලා. මම කෝකටත් කියලා පත්තකට කරලා වාහනේ නැවැත්තුවා. පස්සේ රේඩියේටර් එක බැලුවා. එතකොට තමයි දැක්කේ, ඒක වහන මුඩිය පැත්තක තියෙනවා. මාමන්ඩියා රේඩියේටර් එකට වතුර දාල මුඩිය වහන්න අමතක වෙලා.....:yes::yes::yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
    මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.

    මෙහෙම ගියොත් නම් වැනට් ගැන පොතක්ම ලියන්න පුලුවන්.:D
    09115e597def.gif
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මගේ 13 වැනට් එකත් විකුනන්න කලින් ගිය අවසාන චාරිකාව රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන. රිවස්ටන් උඩට ගිහින් වැනට් එක හරවගන්න සුපිරි කට්ටක් කන්න උනා.. ඒ ගමන ගිහින් ඇවිත් නැවැත්තුව නවත්තුවමයි 60ක් වියදම් කරලා තමයි ආයේ ස්ටාර්ට් කරේ..රිවර්ස්ටන් වැනට් වලට අපලයිද මන්ද :shocked::shocked:

    ඉතින් මචන් අපි ඔය කතාව අහන්නේ කවද්ද?:confused: අහ්.... අමතක උනානේ වැනට් රාජයගේ අවසාන කොටස නේද රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන?:eek:
    නිකමට වගේ කියන්න බැරිද තව episode කියක් විතර තියනවද කියලා.:lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ...........

    2pqjcx3.jpg

    නියම කතාව මචන්.. ඇත්තටම අද කාලෙ ඒ වගෙ මිනිස්සු හරි අඩුයි..

    ජෙමිනි ගැන කතාවක් නිසා පොඩි දෙයක් කියන්න හිතුනා..මමත් පාවිච්චි කරලා තියෙනවා 64, JT600 ජෙමිනියක්.. මිනිස්සු ගන්න බය වුනාට ඇත්තටම හොඳම සැපපහසු සාක්කුවට බරක් නොදැනෙන වාහනයක්.. හැබැයි එන්ජිම අලුතෙන් හැදුවත් දුම් දාන එකනම් හැමදාම තියෙනවා..

    දුමනම් එහෙම තමයි.හැබැයි තෙල් ටිකක් ගැහුවම හත් ගව්වක් යතැකි බං
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: යකෝ මේ කියන්න යන්නේ ලෙඩක් නෙවේ...... පවර් ස්ටියරින් ආවේ නැති ලේලන්ඩ් එකක්..... පවර් ස්ටියරින් කරාට පස්සේ..... වමට ස්ටියරින් එක කැපුවහම රෝද දකුනට හැරෙන සීන් එකක් ගැන...... :P

    කෝ උඹේ බස් කට්ට... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබගේ මේ කතාව කියවන කොට මටත් වතුරේ ගිහිල්ල උන සිද්දියක් මතක් උනා හරියටම ඔය දවස් වල වුනු සිද්දියක් මේක

    :lol::lol:

    කැත සීන් එක...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පුලුවනිනම් කරලා බලහන්.. හරියට කරගෙන ගියොත් ඉතින් සාර්ථක වෙයි.. සයිට් එකට දාන නම තමයි වැදගත්ම දේ.. ඉක්මන් එක ගොඩ ගියා වගේ එකෙන්ම ගොඩ යන නමක් වැටෙන්න ඕන මචන්.

    කල්පනා කරලා බලන්න ඕනේ.. හැබැයි හොර ගරාජ් කාරයෝ ගහන්න එයිද දන්නේ නෑ... :lol:
     
    Status
    Not open for further replies.