උදව් SLT පරණ PAKAGE

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    මචං මම USAGE බලන්න හදනවා "Error Occured: null" කියල මගුලක් එනවා.:growl: දවල් වැඩ කලා දැන් නැහැ. බලපන් පරණ ඒවා තියන අය වැඩද කියල? අලුත් ඒවා සහ අනිත් අය මෙතන අනංමනං නොකියා bump කරල මාරු වෙයං පිංසිද්ද වෙයි. :yes:

    https://usagemeter.slt.lk/BBusage/
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    දැන් පරණ ඒවා බලන්නෙත් අලුත් ඒවා බලන එකෙන්මයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    දැන් පරණ ඒවා බලන්නෙත් අලුත් ඒවා බලන එකෙන්මයි

    එහෙම කොහොමද බං මේක අද උදෙත් වැඩ කරනේ බං :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    මේක කියන්න 1212 ගත්ත. ගත්තේ ගෑණියක්:growl: මෙලෝ දෙයක් දන්නෑ :rolleyes: දෙපාරක් දෙපාරක් කිවුව. portal දෙකක් තියනවා. මම අයිති පරණ එකට එකෙන් log වෙන්න බැහැ කියල. මේකි ආයෙත් කියනවා ඔව් අළුත් එකෙන් බැහැ තමයි කියල. හෙන ගේමෙන් කථා කළේ. ගත්ත 1212 එකේම සේවා ගුණත්වය ගැන කියන අංකයට. ඇරගෙන ගෑණිගේ නමේ ඉඳල කිවුව. වැඩ දන්නෙ නැති ගෑණු මේවාගෙන් අයින් කරන්නෙ කවද්ද කියල ඇහුව. මම කිවුව මට male කෙනෙක්ට කථා කරන්න ඕන technical fault ගැන දන්න. ගෑණු අය මෙලෝ දෙයක් දන්නෙ නැහැ. දන්නෙ නැත්නම් උගන්නන්න කිවුව. කොටිම්ම උන් කතා කරන්නෙ අපි උන්ගෙන් කනවා වගේ. ඊට පස්සේ මිනිහ මගේ number එකයි නමයි ගත්ත. පස්සේ call එක කොල්ලෙක්ට මාරු කරා. මිනිහ ලස්සන මහත්තයෙක් වගේ කථා කලා. මෙන්න ඒක තියල විනාඩි 5 යි ගියේ. ගත්ත supervise කෙනෙක්. කිවුව A-Z සමාවෙන්න Sir මම මේක HR එකට දාන්නම් කිවුව. මම කිවුව මුලින්ම ඔයත් අහල බලන්න. වැඩ දන්නෙ නැති SLT එකේ පරණ FILE වල වැඩ කරපු ගෑණු අයින් කරන්න. අපට හරියට කථා කරන්න කියන්න. හරි Sir මම මේක අහන්නම් කියල තිබ්බා. බනිනොකට බැනපන්. එහෙම නැති උනොත් 1212 එකේ සේවා ගුණත්වය ගැන කියන්න කියන එක ඔබල නමත් එක්කම දීපල්ලා. මෙලොදෙයක් දන්නෙ නැති ගෑණුන්ට. මෙහෙම කීප සැරයක් "යන්නේ කොහෙද මල්ලේ පොල් අය SLT එකේ කතා කරල තියනවා" ගොඩක් එවුන් වයසක ගෑණු. වයස වුනත් කමක් නැහැ කියන්නේ මොනවද කියල දන්නෙ නැත්නම් වැඩක් නැහැනේ බං :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Sonnacom eke un gena nam kata karala wedak na. Hodata ridewwa okunta kalayak hebei. :( huppadee kiyanakam wedak karaganna ba. Melo magulak nodanna genu thamai oke inne.

    සිරාවට බං :yes: මොන මගුලට දානවද දන්නේ නැහැ මෙලෝ මගුලක් දන්නෙ නැති වනිතාවෝ......... :angry: අනික බං නිකං පිටරට තියන service එකකට call කරල බලපන් කොච්චර ලස්සනට කතා කරනවද කියල? මුන් කවදාවත් ගොඩ එන්නේ නැහැ මේ වගේ වුන් ඇතුලේ තියාගෙන. කවුද කැමති බං යටත් වෙලා, වුන්ගේ රැසුත් බලල, බිලුත් ගෙවල, service ගන්න. :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට බං :yes: මොන මගුලට දානවද දන්නේ නැහැ මෙලෝ මගුලක් දන්නෙ නැති වනිතාවෝ......... :angry: අනික බං නිකං පිටරට තියන service එකකට call කරල බලපන් කොච්චර ලස්සනට කතා කරනවද කියල? මුන් කවදාවත් ගොඩ එන්නේ නැහැ මේ වගේ වුන් ඇතුලේ තියාගෙන. කවුද කැමති බං යටත් වෙලා, වුන්ගේ රැසුත් බලල, බිලුත් ගෙවල, service ගන්න. :confused:

    බැනපන් පදේ කියල හොඳට. බැනලා ඒරියා මැනේජර් සොන්නයටත් ලියුම් යවපන් ඔෆීශියල් විදියට. පස්සෙ ටෙලිකොම් එකේ සුපර්වයිසර් ඉන්න උන්ටත් අරන් කියපන්. ගෙදර එහෙම ප්‍රශ්ණයක් වෙලා මලෙන් ඉන්න වෙලාවට ඔකුන්ගෙන් තරහ පිට කරගනින්. උන් ඉන්නෙ ඕවට තමයි. මම නම් බනිනවා ආයෙ මොනවහරි අවුලක් වුනාම, හදනකම් බනිනව. මහ රෑ අරන් බනිනව. බැනපන්. නැතුව සොන්නකොම් එකේ උන්ගෙන් වැඩක් කරගන්න බෑ. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    බැනපන් පදේ කියල හොඳට. බැනලා ඒරියා මැනේජර් සොන්නයටත් ලියුම් යවපන් ඔෆීශියල් විදියට. පස්සෙ ටෙලිකොම් එකේ සුපර්වයිසර් ඉන්න උන්ටත් අරන් කියපන්. ගෙදර එහෙම ප්‍රශ්ණයක් වෙලා මලෙන් ඉන්න වෙලාවට ඔකුන්ගෙන් තරහ පිට කරගනින්. උන් ඉන්නෙ ඕවට තමයි. මම නම් බනිනවා ආයෙ මොනවහරි අවුලක් වුනාම, හදනකම් බනිනව. මහ රෑ අරන් බනිනව. බැනපන්. නැතුව සොන්නකොම් එකේ උන්ගෙන් වැඩක් කරගන්න බෑ. :yes:

    උඹත් මම වගේමයි යාළුවා :) "අඬන්න ඕන කිරි එරෙන්න" එක අපේ ගොඩක් එවුන් තේරුම්ගෙන නැහැ සද්ද නැතුව, හදනකන් බලං ඉන්නවා. එතකොට පෙරහැර ගිහිං.:frown: