ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලු.. ඔය බයික් එකේ බැජ් එකේ අන්තිම L අකුර වෙනුවට J අකුර ආවා නං මොකද වෙන්නෙ :rolleyes::shocked::lol:

    එහෙනම් ඕක බයික් එකක් නෙවෙයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඕක බයික් එකක් නෙවෙයි :lol:

    :lol::lol::lol:බඩ තඩියා...:lol::lol:
    බයික් එකකට වඩා ටිකක් මහත බඩ්ඩකට නේ ලගින් යන නමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ බයික් හදන උනුත් දන්නවා.. ඔය නම ලගින් යන නමක් හරි දානවා නං ලොකු යකඩ ගොඩක් ඕනෙ කියලා :yes::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකකට වඩා ටිකක් මහත බඩ්ඩකට නේ ලගින් යන නමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ බයික් හදන උනුත් දන්නවා.. ඔය නම ලගින් යන නමක් හරි දානවා නං ලොකු යකඩ ගොඩක් ඕනෙ කියලා :yes::lol:

    ඔව් වයසට හරියන ලුක් එකත් තියනවා...:lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් වයසට හරියන ලුක් එකත් තියනවා...:lol:

    බඩ පැත්තකින් තියාගෙන යන්න පුළුවන්

    බයික් එකකට වඩා ටිකක් මහත බඩ්ඩකට නේ ලගින් යන නමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ බයික් හදන උනුත් දන්නවා.. ඔය නම ලගින් යන නමක් හරි දානවා නං ලොකු යකඩ ගොඩක් ඕනෙ කියලා :yes::lol:

    :lol::lol::lol:බඩ තඩියා...:lol::lol:

    එහෙනම් ඕක බයික් එකක් නෙවෙයි :lol:

    සිංහලු.. ඔය බයික් එකේ බැජ් එකේ අන්තිම L අකුර වෙනුවට J අකුර ආවා නං මොකද වෙන්නෙ :rolleyes::shocked::lol:

    කොහොමෙයි බඩා මාමි අර එහා පැත්තේ තියෙන කුඩේ ලැප්ටොප් ටික ඔබාගෙන sales යද්දී.....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා බඩා මාමාට පුල්සරේ විකුණලා ඕකක් ගන්න කියන්න ඕනේ. බඩා මාමා පදිද්දි නැන්දා කූඩේ ඉදං යයි :yes::love::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කුකුලනි වැඩක් තියෙනවා කරන්න

    පුළුවන් නම් මේ සය්ට් එකේ account එකක් හදලා ගන්න මුන් අපි හදන accounts 24 වලින් delete කරනවා, us දාලා හදලා බලන්න,

    http://www.advrider.com/forums/showthread.php?t=229927&highlight=dr200

    බයික් වල ඔක්කොම diagram, technical side එක ගැන විස්තර තියෙනවා මේ සයිට් එකේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිනැහෙවී චානකයා light කණුවේ බඩ ගලා...
    නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය....//
    ජපන් රටේ උපත ලබා ලංකාවට අවා...//
    චානකයව සනසා ජපන් bike එකක දුන්නා.....
    මගේ ලස්සන ජපන් බයිතිකලේ හින හේවි බල බල...
    වැටුනට පස්සේ නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය//

    හිනැහෙවී චානකයා බේබි ක්‍රීම් උලාලා..//

    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....
    මා වැටුන ලිස්සාලා බයිතිකලේ -දොයි දොයි දොයි චානකය////

    ගායනය--ජපන් චානක.
    පද රචනය --ඉන්දියන් ටෙරී....

    අම්මටසිරි වෙනවා :lol::lol::lol:
    දැකපු ලොකුම ලිඳ :lol::lol:
    2015 ටම ලිඳෙන් ගොඩ ඒමක් නෑ චානකයට :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    කුකුලනි වැඩක් තියෙනවා කරන්න

    පුළුවන් නම් මේ සය්ට් එකේ account එකක් හදලා ගන්න මුන් අපි හදන accounts 24 වලින් delete කරනවා, us දාලා හදලා බලන්න,

    http://www.advrider.com/forums/showthread.php?t=229927&highlight=dr200

    බයික් වල ඔක්කොම diagram, technical side එක ගැන විස්තර තියෙනවා මේ සයිට් එකේ

    :eek: delete කරනව ? මම ඕකෙ ඉන්නව බන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade mama hadapu account 2 ma delete kara, balahan tikak ubage account eka thiyenavada kiyala

    delete කරනවා තමා මු ජපන් බේබි ක්‍රීම් ගාගෙන ගියාම උන් හිතන්නේ මු 3y--,,ඉතිං පොඩි බබාලට උන්ගේ account දෙන එක නීතියෙන් තහනං....එහින්ද dlt කරනවා....මන් කියනවට...උබ ඔය බේබි ක්‍රීම් ගාන්නේ නැතුව account එක හදල බලපන්....:yes::yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මම දැන් කතා කරා rmv එකට. ඒ ගෝතයෝ ෆයිල් එක හොයනවලු මොන්ගල් ටෝක් දෙනව ඇවිත් බලන්නලු ag office එකෙන් සෙට් එකක් duplicate document set හදාගෙන. මාර මරියො ටිකක්. දෙසැම්බර් දාපු එක මේ ලබ්බො තාම අදිනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැන් කතා කරා rmv එකට. ඒ ගෝතයෝ ෆයිල් එක හොයනවලු මොන්ගල් ටෝක් දෙනව ඇවිත් බලන්නලු ag office එකෙන් සෙට් එකක් duplicate document set හදාගෙන. මාර මරියො ටිකක්. දෙසැම්බර් දාපු එක මේ ලබ්බො තාම අදිනව

    පිස්සු හරක් බන්...:growl:
    අනේ අපේ සිරි ලංකාව.:sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පිස්සු හරක් බන්...:growl:
    අනේ අපේ සිරි ලංකාව.:sorry:

    මේ වැලෝ ,,,,,:eek::eek::eek: honda හොර්නෙට් එකක් ගන්න කියක් යනවද බන්??,,,unregistered එකක්...හොද condition එකක්...?????:eek::eek::eek::eek::eek::eek:.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වැලෝ ,,,,,:eek::eek::eek: honda හොර්නෙට් එකක් ගන්න කියක් යනවද බන්??,,,unregistered එකක්...හොද condition එකක්...?????:eek::eek::eek::eek::eek::eek:.

    HMLගෙන්ම අහපන්..:yes: 3.5 විතර නැතුව ඕකක් හොයන්න එපා..:no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මම දැන් කතා කරා rmv එකට. ඒ ගෝතයෝ ෆයිල් එක හොයනවලු මොන්ගල් ටෝක් දෙනව ඇවිත් බලන්නලු ag office එකෙන් සෙට් එකක් duplicate document set හදාගෙන. මාර මරියො ටිකක්. දෙසැම්බර් දාපු එක මේ ලබ්බො තාම අදිනව

    mageth masayak giya ne epa venava
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බා බා බා බා බා බා බා බා බා බා බා HML බා බා බා බා බා බා බා ........:eek::eek::eek::eek::eek: කෝ මේ කොක්කබාවා????????
     
    Last edited:
    Status
    Not open for further replies.