EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Gud ayya.feel so boring now.. thats all

    Same here...work today is boring

    Tharinda ayye man yano..:)

    Mr.Perera man yanoo..

    Twisted man yanoo..

    see you

    සැහෙන්නහ් බොන්නහ් ඔනි ප්‍රශ්නයක් :sorry:
    එන්නහ් එන්නමහ් දරුනු වෙනවානේ දැන්නම් ඉක්කාව හිරවෙලා මැරෙනහ් ස්යිස් එකේ ඉන්න් :sorry::sorry:

    one of my friends had ikka for 3 days and finally went to a hospital where he was given some injection :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයාටත් කොල්ලෙක් ඉන්නවා බන්
    නම මතක නෑ.

    :lol:
    නම ඇහුවම "එයාටත් කොල්ලෙක් ඉන්නවා බන් " කියලා තමා ඉතුරු ටික කියන්නේ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්හ් :cool:


    ඉරිසියා කාරයෝ :angry::angry:
    සමවයස් බලකායේ උන්ට ඔහොම කරනවද මන් අහන්නේ :frown:

    එදා නැග්ග ගහෙන් බස්සන්න තමා බන් ඔය කකුල හොඳද කියලා අහන්නේ :lol:

    :eek: :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ahh repaa :D iye ara shot eka thamai shot eka winadi 10n gedara mama SLIIT eka langa indan..

    :shocked: :shocked: :shocked:
    උඹ ඉගිල්ලුනාද? කොහොමත් එහා පැත්තේ හිටිය කිඹුලට තප්පර 05කට හරි කලින් උඹ බඩා ස්ටෝර්ස් එකට ආවා නේ ගෙදර ඉඳං... :lol:

    අපි කිව්ව බීමක් වැරදී නැත.. ගාන නේ... :cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Same here...work today is boring



    see you



    one of my friends had ikka for 3 days and finally went to a hospital where he was given some injection :lol:
    trust me injections doesn't fix this, I don't even know where it comes from :rofl:
    FYI it's not an actual ikka lol
     
    හ්හ් :cool:


    ඉරිසියා කාරයෝ :angry::angry:
    සමවයස් බලකායේ උන්ට ඔහොම කරනවද මන් අහන්නේ :frown:

    එදා නැග්ග ගහෙන් බස්සන්න තමා බන් ඔය කකුල හොඳද කියලා අහන්නේ :lol:
    උබට 30 වෙලත් තාමත් අහුවෙනවනේ ගෑනුන්ගෙ මායම් වලට:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ara nidukin inu mana sinduwa kiyana ekage nama mokadda kukulane?
    ජෝතිය ද????
    අහ් :D මේ පැත්තේ ඇවිල්ලාහ් යන්නහ් ආව ... කොහොමැයි වාස දේසහ් :D
    ආහ්...කුකුලෝහ්.....
    අද පොළ කඩන්න යන්නේ නැතෙයි??:):lol:
    :shocked: :shocked: :shocked:
    උඹ ඉගිල්ලුනාද? කොහොමත් එහා පැත්තේ හිටිය කිඹුලට තප්පර 05කට හරි කලින් උඹ බඩා ස්ටෝර්ස් එකට ආවා නේ ගෙදර ඉඳං... :lol:

    අපි කිව්ව බීමක් වැරදී නැත.. ගාන නේ... :cool:
    මම වයිෆ්ට තෑග්ගකට දෙන්න දෙයක් ගන්න ගියා ඌයි!
    හෙට එයැයි ගේ බර්ත් ඩේ එකයැ.:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජෝතිය ද????

    ආහ්...කුකුලෝහ්.....
    අද පොළ කඩන්න යන්නේ නැතෙයි??:):lol:

    මම වයිෆ්ට තෑග්ගකට දෙන්න දෙයක් ගන්න ගියා ඌයි!
    හෙට එයැයි ගේ බර්ත් ඩේ එකයැ.:D

    නැන්දට තෑග්ගක්...:love:
    මාමා මක්කෙයි ගත්තේ? :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජෝතිය ද????

    ආහ්...කුකුලෝහ්.....
    අද පොළ කඩන්න යන්නේ නැතෙයි??:):lol:

    මම වයිෆ්ට තෑග්ගකට දෙන්න දෙයක් ගන්න ගියා ඌයි!
    හෙට එයැයි ගේ බර්ත් ඩේ එකයැ.:D

    මෝකක්හරි හදලා දෙමූ... :yes::yes:

    නැන්දට සුභ උපන් දිනක් වේවා කිව්ව කියන්න..:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දට තෑග්ගක්...:love:
    මාමා මක්කෙයි ගත්තේ? :cool:
    සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ:D:cool:)
    වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????:(:(:(
     
    Status
    Not open for further replies.