EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:lol::lol:

ඒක නෙවෙයි කතාව. මාමත් හෙන අවදානෙන් ඉන්නවා වගේ අර දැරිවී ගැන... :rofl:

එහෙම විශේෂයක් නෑ.නිතර දකින කතා කරන අයනේ.එහෙම අයගේ විස්තර ටිකක් දන්නවා :yes::yes:
 
මාමා සාරි වර්ක් කොරන්නත් දන්නව යෑ..:shocked:
හැබැයි ඒ වගේ තෑග්ගකට නැන්දා ආස වෙනවා සිකුරුයි... :yes:

නැගිට්ට පැදුරෙන් නැතුව රෑ 12ට කලොත් මොකෝ මාමේ? :nerd:
නියමයි, හෑබෑයි බලාගෙන, නෑන්දා බය කෙනෙක් නම් වෑඩේ වරදී (මට උනා වගේ):sorry:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked:
    මාමා වැඩ්ඩා කියලා දනිමි...
    එවුවට අපේ මායියත් හරිම මනාපායි....:cool:
    උදේ එපා. රෑ නිදි පැදුරෙන් නැන්දව නැගිට්ටවමු.... :cool:
    guti1.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:

    කෝකටත් බිම හෝදලා දාපන් :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :cool:
    එහෙම වෙන්නේ නෑ මාමේ. මාමා බය වෙන්ට එපා.. :cool:අපේ ඉස්කෝලේ සැට් එක පෙරේරා හාමිනේගේ උපන්දිනේට අපි බැන්ද අවුරුද්දේ ඉඳං හැම පාරම වගේ ඕක කරනවා. ඒ නිසා දැං කොහොම්ත් කෑම එහෙම ගෙනත් තියං ලෑස්ති වෙලා ඉන්නේ :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා :lol:
    හොයන්න ඕනේ කියලා හිතුනොත් ලොවෙත් හොයනවා ඕයස් ;)

    :lol:
    ඒක මම නොදන්නවා යෑ. :D මහානාම.. එක එක ඈන්ගල් එකෙන් පොටෝ එනවා..:lol:
    මේක උඹට අල්ලන්නේ නෑ වගේ.. :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Yes :) it did not feel good.



    Funeral? usually good..


    You can google your dreams you know there are many interpretations..I always do that when I dream of something weird :)

    I recently saw that I was at a party given by ISIS..Those guys know how to party, I'll say that about them

    :shocked::shocked: good?
    mta dan hariyata mathaka naha google karannath....aye unama balanna ona:yes::yes: thanx tustu mame
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:
    ඒක මම නොදන්නවා යෑ. :D මහානාම.. එක එක ඈන්ගල් එකෙන් පොටෝ එනවා..:lol:
    මේක උඹට අල්ලන්නේ නෑ වගේ.. :rolleyes:

    :lol::lol:
    මේක අමුතුවෙන් හොයන්න ඕනේ නෑනේ.වයිපරේගෙන් ඇහුවා දැනගත්තා.එච්චරයි :D
     
    Status
    Not open for further replies.