ඒක නෙවෙයි කතාව. මාමත් හෙන අවදානෙන් ඉන්නවා වගේ අර දැරිවී ගැන...![]()
එහෙම විශේෂයක් නෑ.නිතර දකින කතා කරන අයනේ.එහෙම අයගේ විස්තර ටිකක් දන්නවා


ඒක නෙවෙයි කතාව. මාමත් හෙන අවදානෙන් ඉන්නවා වගේ අර දැරිවී ගැන...![]()


නියමයි, හෑබෑයි බලාගෙන, නෑන්දා බය කෙනෙක් නම් වෑඩේ වරදී (මට උනා වගේ)මාමා සාරි වර්ක් කොරන්නත් දන්නව යෑ..
හැබැයි ඒ වගේ තෑග්ගකට නැන්දා ආස වෙනවා සිකුරුයි...
නැගිට්ට පැදුරෙන් නැතුව රෑ 12ට කලොත් මොකෝ මාමේ?![]()

නියමයි, හෑබෑයි බලාගෙන, නෑන්දා බය කෙනෙක් නම් වෑඩේ වරදී (මට උනා වගේ)![]()




මතකයි උඹ කිව්වා ඒක......නියමයි, හෑබෑයි බලාගෙන, නෑන්දා බය කෙනෙක් නම් වෑඩේ වරදී (මට උනා වගේ)![]()


එහෙම විශේෂයක් නෑ.නිතර දකින කතා කරන අයනේ.එහෙම අයගේ විස්තර ටිකක් දන්නවා![]()

නියමයි, හෑබෑයි බලාගෙන, නෑන්දා බය කෙනෙක් නම් වෑඩේ වරදී (මට උනා වගේ)![]()

![]()
මාමා වැඩ්ඩා කියලා දනිමි...
එවුවට අපේ මායියත් හරිම මනාපායි....
උදේ එපා. රෑ නිදි පැදුරෙන් නැන්දව නැගිට්ටවමු....![]()
මිනියන් එනවා කිව්වා..කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
![]()


අපේ ඉස්කෝලේ සැට් එක පෙරේරා හාමිනේගේ උපන්දිනේට අපි බැන්ද අවුරුද්දේ ඉඳං හැම පාරම වගේ ඕක කරනවා. ඒ නිසා දැං කොහොම්ත් කෑම එහෙම ගෙනත් තියං ලෑස්ති වෙලා ඉන්නේ 
හා!
උඹ කියනවා මම අහනවා...![]()


හා
හොයන්න ඕනේ කියලා හිතුනොත් ලොවෙත් හොයනවා ඕයස්![]()

මහානාම.. එක එක ඈන්ගල් එකෙන් පොටෝ එනවා..

මතකයි නෙ තාමමතකයි උඹ කිව්වා ඒක......


හා හා හොරෙක් කියලා හිතලා නැන්දා මාමාට දෙන්න ඇති දුන් විසිවෙන්න![]()

නිවරදි පිලිතුරට ආසන්නයි

Yesit did not feel good.
Funeral? usually good..
You can google your dreams you know there are many interpretations..I always do that when I dream of something weird
I recently saw that I was at a party given by ISIS..Those guys know how to party, I'll say that about them

good?
thanx tustu mame
ඒක මම නොදන්නවා යෑ.මහානාම.. එක එක ඈන්ගල් එකෙන් පොටෝ එනවා..
මේක උඹට අල්ලන්නේ නෑ වගේ..![]()


