EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ:D:cool:)
    වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????:(:(:(

    :shocked: එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ...... :yes: :D :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ ලෝක අන්ඩයෙක්.....ගෑනු 10-15ක් තියාගෙන ඉඳල අන්තිමේට හෙන ප්‍රේමවන්තය වගේ කතාවකුත් සෙට් කරලා ගිහින් තියෙන්නේ :lol:

    නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..:frown:
     
    මොකද උනේ බන් සිරාවට :confused:

    මොනා වෙන්නද බන්, කේක් එකට ඉටිපන්දම් එහෙම ගහගෙන හෑපි බර්ත්ඩේ සොන්ග් එක කියාගෙන රූම් එකට යනකොට මේ ගෑනි බයවෙලා කෑ ගෑහුව කියහන්කෝ:lol:

    :eek::eek:
    ඔයත් ඉතින් දෙසාන් මාමේ සසී නැන්දගේ මායම් වලට අහුවෙලා ඉන්නේ....ආයේ මොකටද ඒ ගැන කතාවක්.....:lol::lol:

    ඔයත් දෑන් හරි විහිලු තමා කරන්නේ

    :lol::lol:
    හොඳ වැඩේ දේසාන් මාමාට.
    වරෙන් දෙන්නා එක්ක ලිඳට බහිමු :lol::lol:

    :yes::yes:

    :shocked::shocked::lol::lol::lol:

    දෙසාන් මාමා ඔයාට ඉර්සියයි....:yes::yes::yes: ඔය්ස්..ඔයාට ඒක තේරෙන් නැද්ද චමිත මාමේ???:eek::eek:
    සමවයස් බලකාය දෙකඩ කිරීමේ කුමන්ත්‍රනය හෙලා දකිනවා:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:මොනව කියෝනවද මන්දා...අක්බර්ට විතරක් එක එක ඒවා කියන්න එන්න එපා හරිද..:growl:

    16lLDOV.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:

    :lol: මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ...... :dull: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙවනි පාර අහන්නේ... :growl:
    අර ගෑණු මනුස්සයට කෝල් කරලා රිබන් වැඩේ කර ගත්තද හොට්ටෝ????:frown:

    :yes: එකෙන්ම..... තෑන්ක් යූ පෙරී කිව්වා මම කෝල් කරලා...... :D

    තව වැඩ වගයක් තියේ..... හිටු බොට කෝල් එකක් දෙන්නම්...... :D :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ...... :yes: :D :P

    6croen6zi.jpg

    මට ටිකක් ටියුබ් ලයිට් උනා එක පාරට මොකද්ද කිව්වේ කියලා. තාම හිනා. තෝ ලයින් එකේ ඉන්නකොට මේක කොටන්නේ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..:frown:

    ඔව් ඉතින් ඉතින් රජාට.. එක්කෝ ඕන්නෑ...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ...... :dull: :P :lol:

    :lol::lol::lol:
     
    හැමෝම ඔයා වගේ නෑ සහෝ..:no: ඔයාගෙ ෂොප් එක වගේ නෙමේ...:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතින් ඉතින් රජාට.. එක්කෝ ඕන්නෑ...:dull:

    බොට ඉතින් මැශිම වෙන කෙල්ලෙක් දිහා බලන්නවත් දෙන්නේ නැහැනේහ්..ඒකට අක්බර් පලි...:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..:frown:

    අන්කල්ට 36ක් හිටියොත් ඇන්ටි කැමතිද?:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ...... :yes: :D :P

    Crocodile_Love_by_Haruka_Tavares.jpg
     
    Status
    Not open for further replies.