අක්බර්ගේ බාලා![]()
දෙවනි පාර අහන්නේ...

අර ගෑණු මනුස්සයට කෝල් කරලා රිබන් වැඩේ කර ගත්තද හොට්ටෝ????

අක්බර්ගේ බාලා![]()

අක්බර්ගේ බාලා![]()
බාලා මොකද මේ පැත්තෙද?![]()
මොනව කියෝනවද මන්දා...අක්බර්ට විතරක් එක එක ඒවා කියන්න එන්න එපා හරිද..
සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ)
වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????![]()
එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ......

ඌ ලෝක අන්ඩයෙක්.....ගෑනු 10-15ක් තියාගෙන ඉඳල අන්තිමේට හෙන ප්‍රේමවන්තය වගේ කතාවකුත් සෙට් කරලා ගිහින් තියෙන්නේ![]()

මොකද උනේ බන් සිරාවට![]()

ඔයත් ඉතින් දෙසාන් මාමේ සසී නැන්දගේ මායම් වලට අහුවෙලා ඉන්නේ....ආයේ මොකටද ඒ ගැන කතාවක්.....![]()
හොඳ වැඩේ දේසාන් මාමාට.
වරෙන් දෙන්නා එක්ක ලිඳට බහිමු
![]()

සමවයස් බලකාය දෙකඩ කිරීමේ කුමන්ත්රනය හෙලා දකිනවාදෙසාන් මාමා ඔයාට ඉර්සියයි....ඔය්ස්..ඔයාට ඒක තේරෙන් නැද්ද චමිත මාමේ???
![]()

මිනියන් එනවා කිව්වා..කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
![]()
මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ......

දෙවනි පාර අහන්නේ...
අර ගෑණු මනුස්සයට කෝල් කරලා රිබන් වැඩේ කර ගත්තද හොට්ටෝ????![]()
එකෙන්ම..... තෑන්ක් යූ පෙරී කිව්වා මම කෝල් කරලා......

එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ......
![]()
![]()
![]()
නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..![]()

මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ......
![]()
![]()
![]()

බඩාගෙ ෂොප් එක වගේ කියල හිතුවද?![]()
මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා....... 
මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ......
![]()
![]()
![]()
ඔයාගෙ ෂොප් එක වගේ නෙමේ...
ඔව් ඉතින් ඉතින් රජාට.. එක්කෝ ඕන්නෑ...![]()

නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..![]()

අන්කල්ට 36ක් හිටියොත් ඇන්ටි කැමතිද?![]()

රටේ රජා නෙමෙයිනේ..
එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ......
![]()
![]()
![]()
අන්කල්ට 36ක් හිටියොත් ඇන්ටි කැමතිද?![]()