EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11054356_642746815854857_6214675016468050470_n.png

    යකෝ මට හඳහන් මතක් වෙන කොට සුමනේ මාමා සත්යාගාරේට ඇවිල්ලා නාපු නෑම මතක් වෙනවා :lol:

    හීල කෑම ඈරඹේ....... :rofl: :P :lol: ඒ උඹ ඔහොම කාගෙන කාගෙන යනකොට පොඩි ලිදක් දකී කිඹුලෙක් වැටුන.... ඒක කෝට් කරන්න එපා...... :dull: :P

    දවසෙම සමරිය ගත්තා :cool: දැක්කේ නෑනේ කොහෙද ලිඳේ වැටිලා තිබ්බේ ? :shocked:

    ඕකට මල පැනල ගියා ගියාමයි ආවෙත් නෑ :eek:
    අක්බාර්ට කම්ප්ලේන් කරලා මාව සුදු කරත්තෙක යවයිද දන්නේ නෑ :eek:

    :lol: අක්බර් ගොයියා අස්මි නන්දාව උස්සන් ගියාද දන්නේ නෑ 37 වෙනි එක හැටියට :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Uraj ayya..Rs.75,000 kata wage lap ekak hoyanawa mage yaluwek..

    hoyanne mehema features..
    1GB VGA dedicated,Wifi,Bluetooth, DVD writer ,core i5

    owa thama..model monada thiyenne?? toshiba,dell walin..:)

    ada reta man call ekak denawa kiwwa eyata..model kiwwanam matath balala eya hoyana wage ekaknam eyata wisthare kiyala enna kiyannam shop ekata..:)

    ඕක මල්ලි සයිවර් කඩේ ප්ලේන්ටිය වගේ තමා .....
    10000 ට 20000 ට 50000 ට 70000 ට දෙන්නේ එකම මදේ , පොත්ත විතරි වෙනස්

    මුදලාලි මට ස්ට්‍රෝන් ප්ලේන්ටියක්
    ආහ්හ් මට අඩු සීනි ප්ලේන්ටියක්
    මට ඉඟුරු දාල ප්ලේන්ටියක්
    මට කහට අඩුවෙන් ප්ලේන්ටියක්

    ඔය ඔක්කොම අහන ඉදලා

    මේ ළමයා , ප්ලේන්ටි හතරා යි...............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මල්ලි සයිවර් කඩේ ප්ලේන්ටිය වගේ තමා .....
    10000 ට 20000 ට 50000 ට 70000 ට දෙන්නේ එකම මදේ , පොත්ත විතරි වෙනස්

    මුදලාලි මට ස්ට්‍රෝන් ප්ලේන්ටියක්
    ආහ්හ් මට අඩු සීනි ප්ලේන්ටියක්
    මට ඉඟුරු දාල ප්ලේන්ටියක්
    මට කහට අඩුවෙන් ප්ලේන්ටියක්

    ඔය ඔක්කොම අහන ඉදලා

    මේ ළමයා , ප්ලේන්ටි හතරා යි...............

    අම්මප ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..:(:(:(

    :shocked: හුටා :sorry: තෙරුවන් සරණින් සනීප වෙන්න කියල පතනවා ඉක්මනට :yes: නැන්දේ ඔහේ මදුරුවෝ ඉන්නවද ගොඩක් ? :shocked:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: හුටා :sorry: තරුවන් සරණින් සනීප වෙන්න කියල පතනවා ඉක්මනට :yes: නැන්දේ ඔහේ මදුරුවෝ ඉන්නවද ගොඩක් ? :shocked:

    Gedaranan eka maduruwek wath na..iskolenda manda..hithaganna ba..:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..:(:(:(

    බයවෙන්න එපා :)
    මේ දවස්වල තියන නිකන් උණ වෙන්න ඇති :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Gedaranan eka maduruwek wath na..iskolenda manda..hithaganna ba..:(

    :sorry: ෂුවර් එකට ඉස්කෝලේ වෙන්න ඇති ..කොහෙද ස්කුල් එක ? :eek: මදුරුවන්ට හරියන ගැජට් එකක් දැම්මා මම නම් ඒක දාපුවම එකෙක් නෑ .. පොඩි සත්තු වත් නෑ දාපුවම ..මීයෙක් ආපු නිසා ගත්තා මීයට ඇඩ්රස් නැති උනා පස්සේ මදුරු කරදරේට පාවිච්චි කරා ...මැට් ඇන්ඩ් වේෆරයිසර් පොඩි යට හොඳ නෑ කිව්වා ඩොක්ටර් :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry: ෂුවර් එකට ඉස්කෝලේ වෙන්න ඇති ..කොහෙද ස්කුල් එක ? :eek: මදුරුවන්ට හරියන ගැජට් එකක් දැම්මා මම නම් ඒක දාපුවම එකෙක් නෑ .. පොඩි සත්තු වත් නෑ දාපුවම ..මීයෙක් ආපු නිසා ගත්තා මීයට ඇඩ්රස් නැති උනා පස්සේ මදුරු කරදරේට පාවිච්චි කරා ...මැට් ඇන්ඩ් වේෆරයිසර් පොඩි යට හොඳ නෑ කිව්වා ඩොක්ටර් :)

    Mokadda e gadget eka? Ane me Leda mata hadenawanan daruwanta hadanne nathuwa..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩ :yes: මම නම් ගත්තේ මෙහෙන් :D

    $_12.JPG
     
    Status
    Not open for further replies.