හීල කෑම ඈරඹේ.......![]()
![]()
ඒ උඹ ඔහොම කාගෙන කාගෙන යනකොට පොඩි ලිදක් දකී කිඹුලෙක් වැටුන.... ඒක කෝට් කරන්න එපා......
![]()
![]()
දැක්කේ නෑනේ කොහෙද ලිඳේ වැටිලා තිබ්බේ ? 
ඕකට මල පැනල ගියා ගියාමයි ආවෙත් නෑ
අක්බාර්ට කම්ප්ලේන් කරලා මාව සුදු කරත්තෙක යවයිද දන්නේ නෑ![]()
අක්බර් ගොයියා අස්මි නන්දාව උස්සන් ගියාද දන්නේ නෑ 37 වෙනි එක හැටියට 
Uraj ayya..Rs.75,000 kata wage lap ekak hoyanawa mage yaluwek..
hoyanne mehema features..
1GB VGA dedicated,Wifi,Bluetooth, DVD writer ,core i5
owa thama..model monada thiyenne?? toshiba,dell walin..
ada reta man call ekak denawa kiwwa eyata..model kiwwanam matath balala eya hoyana wage ekaknam eyata wisthare kiyala enna kiyannam shop ekata..![]()
ඕක මල්ලි සයිවර් කඩේ ප්ලේන්ටිය වගේ තමා .....
10000 ට 20000 ට 50000 ට 70000 ට දෙන්නේ එකම මදේ , පොත්ත විතරි වෙනස්
මුදලාලි මට ස්ට්රෝන් ප්ලේන්ටියක්
ආහ්හ් මට අඩු සීනි ප්ලේන්ටියක්
මට ඉඟුරු දාල ප්ලේන්ටියක්
මට කහට අඩුවෙන් ප්ලේන්ටියක්
ඔය ඔක්කොම අහන ඉදලා
මේ ළමයා , ප්ලේන්ටි හතරා යි...............

Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..![]()
හුටා
තෙරුවන් සරණින් සනීප වෙන්න කියල පතනවා ඉක්මනට
නැන්දේ ඔහේ මදුරුවෝ ඉන්නවද ගොඩක් ? 
හුටා
තරුවන් සරණින් සනීප වෙන්න කියල පතනවා ඉක්මනට
නැන්දේ ඔහේ මදුරුවෝ ඉන්නවද ගොඩක් ?
![]()

Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..![]()
Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..![]()

බයවෙන්න එපා
මේ දවස්වල තියන නිකන් උණ වෙන්න ඇති![]()
Tnx malliGedaranan eka maduruwek wath na..iskolenda manda..hithaganna ba..![]()
ෂුවර් එකට ඉස්කෝලේ වෙන්න ඇති ..කොහෙද ස්කුල් එක ?
මදුරුවන්ට හරියන ගැජට් එකක් දැම්මා මම නම් ඒක දාපුවම එකෙක් නෑ .. පොඩි සත්තු වත් නෑ දාපුවම ..මීයෙක් ආපු නිසා ගත්තා මීයට ඇඩ්රස් නැති උනා පස්සේ මදුරු කරදරේට පාවිච්චි කරා ...මැට් ඇන්ඩ් වේෆරයිසර් පොඩි යට හොඳ නෑ කිව්වා ඩොක්ටර් 