මගේ එකේ chain එක හෝදන්න බුමිතෙල් ගත්තට කමක් නැ නේද සිහ්හළු, පොතේ නම් කමක් නැ කියලා තියෙනවා
![]()

මගේ එකේ chain එක හෝදන්න බුමිතෙල් ගත්තට කමක් නැ නේද සිහ්හළු, පොතේ නම් කමක් නැ කියලා තියෙනවා
![]()


අව්ලක් තියනවා.. රොලර් චේන් නම් දාන්න එකා වැක්කෙරෙන්න.. යන්තම් රෙදිකෑල්ලකට අරන් පිහ දැම්මට කමක් නෑ බේරෙන්න දාලා හේදුවොත් චේන් ඇදෙනවා....![]()
අඩේ පොතේ තියෙන එක වැරදී ද, මම එහෙනම් රෙදි කැල්ලකට බුමිතෙල් අරන් පිහිදලා chain එක හෝදලා දාන්නම්, එතකොට shape නේ
හරිදු මොඩල් ෆිල්ම්ස්ද![]()
. චානකයගෙ වගේ නෙමේ උඹේ ලිං සීසන් එක සදාතනිකයි ඈ...
හරිදු මොඩල් ෆිල්ම්ස්ද![]()

මේ වැලෝ ,,,,,honda හොර්නෙට් එකක් ගන්න කියක් යනවද බන්??,,,unregistered එකක්...හොද condition එකක්...?????
.
බා බා බා බා බා බා බා බා බා බා බා HML බා බා බා බා බා බා බා ........කෝ මේ කොක්කබාවා????????





HMLගෙන්ම අහපන්..3.5 විතර නැතුව ඕකක් හොයන්න එපා..
![]()




නෑ බං සම්බාව්‍ය ගණයේ ෆිල්ම්ස්
Fifty shades of grey![]()




මුගෙ බර කිලෝ කීයකින් අඩුවෙලා තියෙද දන්නෑ ඕක බලලා ඉවර වෙද්දි.![]()

නොකා නොබී නෙවි බං බලන්නේනෑ බං සම්බාව්‍ය ගණයේ ෆිල්ම්ස්
Fifty shades of grey![]()


ලාම්පු තෙල් දාලා ටූත් බ්‍රශ් එකකින් මැදපන්. ඊට පස්සෙ සබන් වතුරෙන් හෝදපන්. ඉට පස්ස්සෙ හොදට වතුරෙන් හෝදලා ඔයිල් දාන්න
මොකෝ මේ මර හඬ දෙන්නේ.. චානකයගෙ වගේ නෙමේ උඹේ ලිං සීසන් එක සදාතනිකයි ඈ...
![]()





මදැයි හීරෝ වෙන්න ගියා...





