හිර වෙනව..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,315
    113
    බයික් එකක් ෆස්ට් ගියර් එකට දාපුහම, බයික් එක අතින් තල්ලු කරන්ඩ බැරි තරං හිර වෙන්නෙ කොහෙන්ද ?
    පිස්ටන් කම්ප්‍රෙශන් එකද මේකට හේතුව...
    දන්න අය, මේක ගැන අපිට පැහැදිලි කරල දෙන්ඩ..
    තව ඇක්සලේටර් එක වහපු වෙලාවට කම්ප්‍රෙශන් එක වැඩි වෙනවද ?
    මේකට කාබියුරේටරේ සම්බන්ධයක් නැද්ද ?
    පිස්ටන් එක තල්ලු වෙන කොට, ඒ එක්කම වෑලුත් ඇරෙනව වැහෙනවනෙ.. ඒත් ඇයි මෙච්චර තද ?

    මේක මේ, මට වෙච්ච දෙයක් නිසා අහනව නෙමේ.. සාමාන්‍යෙයන් හැම බයික් එකක්ම, මෙහෙම වෙන්නෙ කොහොමද කියල අහන්නෙ...
    හොඳ පිළිතුරක් අපට ලබා දෙන්ඩ.. :)
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Bump

    Macho does the engine stops when this happens ?

    when the clutch engages and if the accelerator hasn't been applied for forward rolling this could happen. But then the engine should stall as well.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,315
    113
    Bump

    Macho does the engine stops when this happens ?

    when the clutch engages and if the accelerator hasn't been applied for forward rolling this could happen. But then the engine should stall as well.

    නෑ නෑ.. ප්‍රශ්නයක් හින්ද ඇහුව නෙමේ.. එහෙම වෙන්නෙ ඇයි කියල දැනගන්ඩ ඕන.. :)
    මට ඕන පැහැදිලි කරීමක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    okata eka hethuwak thama compression.. anith case eka thama 1st gear eka thada wenne gear ratio eka nisa

    podi example ekak widihata gattot 1 gear eka engage unahama output pettata loku wheel ekak set wenawa kiyala hithanna.. podi wheel ekakin loku wheel ekak karakawanna lesi.. eth loku ekakin podi ekak karakawanna amarui..

    mountain bike ekak aluwata daganna.. me wage gear weda dala punchi motor ekakin aliyek ussannna machanism ekak hadagattaheki.

    compression wedi nam thallu wenna amarui 1st eke unath.. eth gear ratio eka thama wede..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,315
    113
    ක්ලච් එක චෙක් කලාද?

    ගැටලුවක් හින්ද ඇහුව නෙමේ මචෝ.. සාමාන්‍යයෙන් හැම බයික් එකකම එහෙම වෙන්නෙ ඇයි කියල ඇහුවෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,315
    113
    okata eka hethuwak thama compression.. anith case eka thama 1st gear eka thada wenne gear ratio eka nisa

    podi example ekak widihata gattot 1 gear eka engage unahama output pettata loku wheel ekak set wenawa kiyala hithanna.. podi wheel ekakin loku wheel ekak karakawanna lesi.. eth loku ekakin podi ekak karakawanna amarui..

    mountain bike ekak aluwata daganna.. me wage gear weda dala punchi motor ekakin aliyek ussannna machanism ekak hadagattaheki.

    compression wedi nam thallu wenna amarui 1st eke unath.. eth gear ratio eka thama wede..

    මදුරුව බයිසිකලේ ස්ටාට් කරද්දි, කම්ප්‍රෙශන් එක අඩු කරන්ඩ, වෙනම වෑල් එකක් තියෙනව නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,315
    113
    okata eka hethuwak thama compression.. anith case eka thama 1st gear eka thada wenne gear ratio eka nisa

    podi example ekak widihata gattot 1 gear eka engage unahama output pettata loku wheel ekak set wenawa kiyala hithanna.. podi wheel ekakin loku wheel ekak karakawanna lesi.. eth loku ekakin podi ekak karakawanna amarui..

    mountain bike ekak aluwata daganna.. me wage gear weda dala punchi motor ekakin aliyek ussannna machanism ekak hadagattaheki.

    compression wedi nam thallu wenna amarui 1st eke unath.. eth gear ratio eka thama wede..

    ඒ කියන්නෙ පිස්ටන් කම්ප්‍රෙශන් එකනං කොහොමත් තියෙනව.. හැබැයි 1 ගියර් එකේදි ඒකෙ බලපෑම වැඩියි, ගියර් රේෂියෝ එක හින්ද.. :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කියන්නෙ පිස්ටන් කම්ප්‍රෙශන් එකනං කොහොමත් තියෙනව.. හැබැයි 1 ගියර් එකේදි ඒකෙ බලපෑම වැඩියි, ගියර් රේෂියෝ එක හින්ද.. :yes:

    ow oka bike walata witarak newe anith wahana walatath podui.. eka ne 1st eke hari reverse eke hari nawattanne park karanna.. maduruwa bike gena danne nam na.. eth value open karoth compress wenne na ne.