බයික් එකක් ෆස්ට් ගියර් එකට දාපුහම, බයික් එක අතින් තල්ලු කරන්ඩ බැරි තරං හිර වෙන්නෙ කොහෙන්ද ?
පිස්ටන් කම්ප්‍රෙශන් එකද මේකට හේතුව...
දන්න අය, මේක ගැන අපිට පැහැදිලි කරල දෙන්ඩ..
තව ඇක්සලේටර් එක වහපු වෙලාවට කම්ප්‍රෙශන් එක වැඩි වෙනවද ?
මේකට කාබියුරේටරේ සම්බන්ධයක් නැද්ද ?
පිස්ටන් එක තල්ලු වෙන කොට, ඒ එක්කම වෑලුත් ඇරෙනව වැහෙනවනෙ.. ඒත් ඇයි මෙච්චර තද ?
මේක මේ, මට වෙච්ච දෙයක් නිසා අහනව නෙමේ.. සාමාන්‍යෙයන් හැම බයික් එකක්ම, මෙහෙම වෙන්නෙ කොහොමද කියල අහන්නෙ...
හොඳ පිළිතුරක් අපට ලබා දෙන්ඩ..

Last edited: