වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හි හි මහපාරේ දිගා වෙලා. උබලට කියන්න මම අද කොලබ ගිහින් එනකොට පහලකඩුගන්නාවේ තැනක බාසේකද නැතනම් අයිතිකරයද දන්නේ නැ වාහනේ හදනවා මහපාරේ දිගා වෙලා.ටිපර් එකක් මේ යකා සරමක් ඇදලා මහපාරේ යන මිනිස්සුන්ට ඔක්කොම පේනවා. උට ගානකුත් නැ.යටට මොකුත් ඇදලත් නැ ටිපර් එක අස්සට ඔලුව දාගෙන ආතල් එකේ වැඩ :lol::lol::lol::lol:

    කී දෙනෙක් කලාන්ත වෙලා ඉස්පිරිතාලෙද දන්නේ නැහැ නේද..:lol::lol::lol::lol::lol: වාහනේ පාරක කැඩුනාම එහෙම එකක් තියෙනවද කියලත් අමතක වෙන වෙලාවල් තියෙනවා බන්..ඒ හින්ද පොඩි සමාවක් දෙමු අසරණ මනුස්සයට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුද්දට ගෙදර ඇවිත් බෙලිහුල්ඔය පැත්තෙ චාරිකා කරනවනං වරෙන් අපේ ගෙදර:yes:

    ආරාධනාවට ස්තුතියි මචන්.. ලංකාව පුරා යන්න නම් අදහසක් තිබේ.. ඒත් කොහේ යාවිද කියල තාම අදහසක් නැහැ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හි හි මහපාරේ දිගා වෙලා. උබලට කියන්න මම අද කොලබ ගිහින් එනකොට පහලකඩුගන්නාවේ තැනක බාසේකද නැතනම් අයිතිකරයද දන්නේ නැ වාහනේ හදනවා මහපාරේ දිගා වෙලා.ටිපර් එකක් මේ යකා සරමක් ඇදලා මහපාරේ යන මිනිස්සුන්ට ඔක්කොම පේනවා. උට ගානකුත් නැ.යටට මොකුත් ඇදලත් නැ ටිපර් එක අස්සට ඔලුව දාගෙන ආතල් එකේ වැඩ :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DLM

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..


    මාරම කට්ටක් තමා!
    හැබැයි හොද වෙලවට බස් එකේ ගිය සෙට් එක ආතල් එකට සෙට් වෙලා හිටියේ, නැත්නම දන්නවනේ ඔහොම එකක් උනාම යන උන්ගේන් තියන කන්කෙදිරිය.:baffled: අලි මදිවට කොටි වගේ තමා. :frown:එහෙම උනානම් උබ්ගෙයි තාත්තාගෙයි මල ඔවර් යනව සහතිකයි.:dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....

    මේකෙන් මම උඹලාට කියන්නේ මහ පාරේදී කවදත් Always expect unexpected ..... යන්න ගියේ එක අහක.. අන්තිමේ ගෙදර ආවේ වෙනත් විදිහකට...මේ ඔල්ටෝනේටර් එක මට දීපු වද 32 ගැන ලියන්න ගන්න කාලේ අපරාදේ ...

    තවත් මාර කට්ටක්, ස්තුති මචන් මෙක දැම්මට.:)
    උබ කිව්ව වගේ ඔල්ටෝනේටර් ගැන කතා නොකරම ඉමු.:baffled:
    (ඔල්ටෝනේටර් එක විතරක් හදපු වාර ගානට කාපු කටු ගැන ලිව්වොත්.. වැනට් වංශ කතාව මම ලියන්නේ වැනට් එකට ඔල්ටෝනේටර් එකක් තිබ්බේ නැහැ කියන උපකල්පනේ උඩ ඉඳගෙන ..):lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාරම කට්ටක් තමා!
    හැබැයි හොද වෙලවට බස් එකේ ගිය සෙට් එක ආතල් එකට සෙට් වෙලා හිටියේ, නැත්නම දන්නවනේ ඔහොම එකක් උනාම යන උන්ගේන් තියන කන්කෙදිරිය.:baffled: අලි මදිවට කොටි වගේ තමා. :frown:එහෙම උනානම් උබ්ගෙයි තාත්තාගෙයි මල ඔවර් යනව සහතිකයි.:dull:

    ඇතුලෙ ඉන්න උන් ඔලුව සාක්කුවේ දාගෙන ඉන්නවනම් ඉතින් වාහනේ එන්ජිම බාල අලුතෙන් එකක් එන්ජිමක් තිබ්බත් වෙරි බහිනකම් උන් ඉන්නේ ආතල් එකේ තමයි.. ඒ වගේද ඇතුලේ ඉන්න එවුන් බීල බෙලි මිරිකගෙන මරාගන්න හදනවනම්.. මට එහෙම වැඩක් උනා.. වැල්ලවායේදී.. මම වාහනේ නවත්තල වාහනෙන් බැහැල පාරේ අයිනෙන් වාඩි වෙලා උන්න උන් ගහ මරාගෙන ඉවර වෙනකම්. ඒ වෙලාවේ නිකමට හරි පොලිස් ජීප් එකක් ආවනම් ඉතින් කට්ටියම ජීප් එකට නග්ගල මම ගෙදර එනවා අනිවා... එකත් ඉතින් හිතපු නැති වෙලාවක යන්න වෙච්ච ගමනක්.. පසුවට ලියන්නම්..
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එනව මචන් හමදාම.... විසිට් එක දානව..........

    හා හා පුරා කියල සින්හලෙන් කොමෙන්ට් එකක් දම්මමද කොහෙද..:shocked::shocked::yes::yes::yes:

    :eek::shocked::shocked::shocked::shocked::shocked::shocked::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු.
    මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය..

    පෙට්‍රල් ශෙඩ් වලින් රොඩු එකතු වෙනවද මචෝ කාලයක් යනකොට...
    :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....

    වැනට් එක අරගෙන අවුරුද්දක් වගේ ලං වෙද්දී මගේ ආර්ථික තත්වය අන්තෙටම පිරිහීගෙන යන වාතාවරණයක් ඇතුලේ මම උන්නේ හිඟන්නෙක් වෙන්න ඔන්න මෙන්න.


    කට්ටක් වගේම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්...

    එළ අයියේ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....

    ......................
    ......................
    ......................
    ......................
    ......................


    තව දෙයක්... කවදාවත් අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහා මග දාල යන්න එපා.. අපි හැමෝම වාහන වල යන උදවිය විදිහට අපිත් කොයි වෙලේ අනතුරකට පත්වෙනවද කියල අපිට කියන්න බැහැ .. :yes::yes::yes:එහෙම වෙලාවට අපිට පිහිටට එන්නේ තවත් අපි වගේම මහ මග යන එන කෙනෙක් විතරයි.. මම තව වතාවක් එහෙම ලෙඩ්ඩු ඇද්ද.. ඒ කතාවත් පසුවට ලියන්නම්..

    මම කතාව දානකන් බල බල ඉදලත් අද මේක දකිනකොට පරක්කු වුනානේ.
    වෙනද වගේම වැදගත් පණීවුඩයක්, තාක්ෂණික කාරනා අපේ දැනුමට එකතු කලාට ස්තූකී මචං.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....


    අදත් වැදගත් පොල් කට්ටක් :D
    පොල් මාමේ ඩීසල් පොම්පේ සොලොනොයිඩ් එක ගලෙව්වම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?:baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    එ මොනාද බන් ඔහොම බලන්නෙ...:oo::oo:... අපිත් සින්හල ට්ය්ප් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු උන ඉතින්....:):):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....

    මෙකට නම් දුකත් හිතුනා.

    අනිවා අනිවා..... අනතුරකදි අහක බලන් යනව කියන්නෙ මහම මහ ජරා වැඩක්........ ලෝකෙන්ම ඔය හොද හිත තියන මිනිස්සු ඉන්නෙ ලන්කවෙ විතරයි.
    :):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රස කරලා හැඩ කරලා වැඩ දාල ලියපන් පුතේ... උඹල මේ දවස්වල බිසී වගේ නේද සිංහල අවුරුද්ද ළඟ ලඟම එන හින්ද.. තව නොබෝ දිනකින් මමත් ලංකාවට එන්න මේ දවස ගණන් කරමින් ඉන්නේ.. වාහන job 3 ක් දැනටම සෙට් වෙලා ඥාති වරිගයාගේ..:(:(:(:(:(

    :cool: ඔව් මාමේ..... මේ දවස් ටිකේ ලැප් එක්කම තමා ජීවිතේ..... :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එ මොනාද බන් ඔහොම බලන්නෙ...:oo::oo:... අපිත් සින්හල ට්ය්ප් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු උන ඉතින්....:):):)
    සිංහල ටයිප් කරන ඒක ගැන සතුටුයි මචන්
    L බොඩ් කාලේනම් පැය ගානක් යනවා ටයිප් කරන්න :)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සිංහල ටයිප් කරන ඒක ගැන සතුටුයි මචන්
    L බොඩ් කාලේනම් පැය ගානක් යනවා ටයිප් කරන්න :)


    එකනෙ බන්.... මුන්ට මුල මටක නැහ.. ඔටොමොබයිලුත් අමතක වෙනව ටයිප් කරන්න ගියාම.:):)
     
    Status
    Not open for further replies.