හි හි මහපාරේ දිගා වෙලා. උබලට කියන්න මම අද කොලබ ගිහින් එනකොට පහලකඩුගන්නාවේ තැනක බාසේකද නැතනම් අයිතිකරයද දන්නේ නැ වාහනේ හදනවා මහපාරේ දිගා වෙලා.ටිපර් එකක් මේ යකා සරමක් ඇදලා මහපාරේ යන මිනිස්සුන්ට ඔක්කොම පේනවා. උට ගානකුත් නැ.යටට මොකුත් ඇදලත් නැ ටිපර් එක අස්සට ඔලුව දාගෙන ආතල් එකේ වැඩ![]()
කී දෙනෙක් කලාන්ත වෙලා ඉස්පිරිතාලෙද දන්නේ නැහැ නේද..




වාහනේ පාරක කැඩුනාම එහෙම එකක් තියෙනවද කියලත් අමතක වෙන වෙලාවල් තියෙනවා බන්..ඒ හින්ද පොඩි සමාවක් දෙමු අසරණ මනුස්සයට..



අලි මදිවට කොටි වගේ තමා.
එහෙම උනානම් උබ්ගෙයි තාත්තාගෙයි මල ඔවර් යනව සහතිකයි.





