EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත මාමිගේ සහ පෙරා මාමිගේ නැන්දිලා දැනුවත් කරන්න වෙයි වගේ :eek:
නැන්දී අවුලක් නෑ බන්.එයා දන්නවා මගේ හැටි.
ඔව් ඔව් :cool: පට්ට ලාබනේ ඔතන :eek:
ඊබෙහ් නෙහ්
ඕක use කරන්නේ කොහොමද තරි අයියේ
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Monada kawe? :DMama noka inna haduwe.dan matath kanna hithenawa ithin:(

:lol::lol::lol: මන් කෑවා සම්බා කැකුළු බත් සමග රතු කරල් මිරිස් පොල් සම්බෝල සමග චුටි මාළු කරියක්...අම්මෝ රස.....තව මොකක් හරි එකක් තිබුනා මන් ඒක ගත්තේ නැහැ...මොනා හරි අල වර්ගයක්....අර දෙක ෆට්ට:rofl::rofl::rofl: මන් කට ලගට එනකම් කෑවා....
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නැන්දී අවුලක් නෑ බන්.එයා දන්නවා මගේ හැටි.

ඊබෙහ් නෙහ්
ඕක use කරන්නේ කොහොමද තරි අයියේ

චමිත කෑල්ල බැක්.....ඔයේ...කොහොමෙයි අයියේ කකුල...:cool::cool:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol::lol::lol: මන් කෑවා සම්බා කැකුළු බත් සමග රතු කරල් මිරිස් පොල් සම්බෝල සමග චුටි මාළු කරියක්...අම්මෝ රස.....තව මොකක් හරි එකක් තිබුනා මන් ඒක ගත්තේ නැහැ...මොනා හරි අල වර්ගයක්....අර දෙක ෆට්ට:rofl::rofl::rofl: මන් කට ලගට එනකම් කෑවා....

Woow..katata kela unanawa..niyama athi neda...:love::love:aluth haal bathda?:D
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංනම් හපන්නේ නෑ දෙනවා පොල්ලකින් හරි ගලකින් හරි ඩෝන් ගාලා....:P

    කොහොමටත් සත්තුන්ට සත්තුන්ට ගහන්නේ නෑ.. කන්න ආවොත් නම් සලකලම තමා යවන්නේ...:yes:

    අඩෝ මේ 3D spectrum analyzer එකක් හදන්න ආසාවක් ආව බං :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට වට්ස් ඇ ප් වල ඩෙක්ස්ටොප් වර්ෂන් එකක් හොයලා:(

    whatsapp phone වලට විතරයි දාන්න පුළුවන් (mobile number එකටනේ එකවුන්ට් එක හැදෙන්නේ).....phone එකේ whatsapp තියනවනම් මේ වෙබ් සයිට් එකට ගිහින් මැසේජ් යවන්න පුළුවන්

    https://web.whatsapp.com/
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් මගේ රෙප් කපල තිබ්බ කුනුහරපයක්වත් ජියාගන්න බෑ කියල :lol:
    උන් හිතන් ඉන්නේ අපි අම්මල මතක් කරන්නේ නැත්තේ බැරි කමකට කියල :lol:

    :lol: පිස්සු යක්කු බන්
     
    Status
    Not open for further replies.