EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තකහනියේ කල දැන්වීමකට අනුව මළ නොකන වානේ වලින් ම කොත්තු ගසන හැන්ඩ්ල් දෙකක් හදා දුන් අපේ මැක්ස්බෝයිඑස්එල් සොයුරා හට අපේ ආදි ශිෂ්‍ය 94 කණ්ඩායමේ සහ ඊයේ කොත්තු රස විදි සියළු ම ආදි ශිෂ්‍යයන් ගේත්, ආදි ශිෂ්‍ය නිලධාරීන් ගේත් ප්‍රණාමය මෙසේ සටහන් කරමි.............

    අනික් හොද ම කෑල්ල....
    අපි මීට පස්සේ සෙටමෝල් වලට කොත්තු කත හැකිය..........
    :):):baffled::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඒක නම් වටිනවා....:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්....
    අනාතස්..
    පොල කඩලහ් ඉවර දහ්???

    තන්දුරි චිකන් බාබකිව් තිලෝ 15ක්+බ්ලැක් බීන් මැරිනේටඩ් ගිසාර්ඩ් කිලෝ 4ක්+ජම්බෝ සොසේජස් කිලෝ 7ක්+ඉර්ගර් බන්ස් 70ක්+ඩෙවල්ඩ් පෝර්ක් කිලෝ 3ක්+ ලයිම් පෙපර් මැරිනේටඩ් කෙළවල්ලන් කිලෝ 5ක් + එවේලේ ම දාපු කොත්තු රොටී කිලෝ 5ක්...
    අවසානයේ දී පට්ට ආතල් ගුටි කෙළියක්.......:rofl:
    තොපිලට කොහෙන්ද මේවා සිංහළුහ්
    !!!!!!:rofl::rofl:

    දැන් දැන් අපේ උන් කියනව අර කොටහේනේ අනාථයෙ ටික හොදා කියල කොල්ලුපිටියේ සොන්නයන්ට වඩා......මොකද උන්ට නම් දිනුවත් පැරදුනත් දරා ගෙන ඉන්න තරම් හික්මීමක් තිබුණා.......:dull::dull::dull::dull:
    දිනන්න එක ලකුණක් තියෙද්දී පිටියට පැනල විකට් ගලවන්නේ ගමේහ් අනාථ සොන්න කුකුල්ලු....:dull::dull:
    අනේ උන් ගේ විනය....
    *කේ තමා විනය...........:dull::growl::growl:

    මේකට නම් සිදුනා මාමේ. මම වෙජි උනත්... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැයි විතර වෙනකම් ඔය පැත්තක එවෙන්නේ නෑ....:dull:

    තව මාසයයි නෙව.. අඩෝ සිස්කෝ ට්‍රේනිං ඉන්ස්ටිටුට් එකේ AC නෑ නේ බං. පට්ට දාඩියක් දාන්නේ. මොකෝ බං ඒ?? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තවත් අජූත නාම අනාථයෙක් ට සිදිලා:baffled::angry:

    අපොයි නෑ... අපේ ඉස්කෝලේ පිලියන්දල සෙන්ට්‍රල් එකත් එක්ක බිග් මැච් එකක් තියලා හිතේ හැටියට කනවා හැමදාම...:lol:

    උන්ගෙ ඉස්කෝලෙ තිබ්බම අපි යන්නෑ චන්ඩි ටික ගිහිලා කාල එනවා...:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට තකහනියේ කල දැන්වීමකට අනුව මළ නොකන වානේ වලින් ම කොත්තු ගසන හැන්ඩ්ල් දෙකක් හදා දුන් අපේ මැක්ස්බෝයිඑස්එල් සොයුරා හට අපේ ආදි ශිෂ්‍ය 94 කණ්ඩායමේ සහ ඊයේ කොත්තු රස විදි සියළු ම ආදි ශිෂ්‍යයන් ගේත්, ආදි ශිෂ්‍ය නිලධාරීන් ගේත් ප්‍රණාමය මෙසේ සටහන් කරමි.............

    අනික් හොද ම කෑල්ල....
    අපි මීට පස්සේ සෙටමෝල් වලට කොත්තු කත හැකිය..........
    :):):baffled::P

    වෙජිටබල් කොත්තු විත් ෆ්රයිඩ් මෂ්රූම්ස්, ඩෙවල් සෝයා ඇන්ඩ් චීස්..
    තෑන්ක්ස් යූ කිඹුල් මාමි..

    දැං අහන්න එපා එහෙමද ආස කියලා... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව මාසයයි නෙව.. අඩෝ සිස්කෝ ට්‍රේනිං ඉන්ස්ටිටුට් එකේ AC නෑ නේ බං. පට්ට දාඩියක් දාන්නේ. මොකෝ බං ඒ?? :nerd:

    නැතිවෙන්න බෑ උන් දාන්නෙ නැතුව ඇතී.. මේන් බිල්ඩින් එකේ නේද තියෙන්නේ.. කීවෙනි තට්ටුවෙද?:rolleyes:

    ඕකේ ෆ්ලෝ එකකට එක AC මැෂින් එකක් වගේ තියෙන්නේ.. ටොයිලට් එක කිට්ටුව තියනවා ඩොරක් ඒක එහා පැත්තේ තියෙන්නේ. දාන්නෙ නැත්නම් ඒක ඇතුලට රිංගලා ඔන් කරන එක තියෙන්නේ....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: :growl:
    සෑමිණිය...
    හරි උඹට බෑ? :angry:

    ඕවා කරන පොරකටම කියලා කරගන්න එක හොඳයි.. අපිට ඉලෙක්ට්‍රිකල් මොකුත් උගන්නන්නේ නෑ දන්නේ ඉතින් අතපත ගාලා එක එක ඒවා අටෝලා තමා.. එහෙම තියාගෙන ඔහොම වැඩක් කරන්න බෑ හතිලව්වේ....:no::no::no: දවස් දෙකක් යද්දි ගෙට ගිනිතියාගන්න පුලුවන්වෙයි...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක නම් වටිනවා....:P:P:P
    මමත් ඒ කෑල්ල විතරයි වැදගත් කියලකියන්න හදලනිකන් හිටියේ.....:lol:
    හුකෑස්.... :shocked:වෙන පෙන් එකක් ගහල බැලුවද...:rolleyes:

    මට පේන්නේ මිනිපුරේ එන්න වෙයි වගේ මට...:dull:

    අනිත් සර්කිට් එකත් ගහලබැලුවා, සේම්.
    මමහිතන්නේ එරර් මැසේජ් එකක්. පෙන් එකක් හොයාගෙන ගහලබලල කියන්නම්.
    පැනල් ටික අවුලක්නැතිව වැඩ. අර බොත්තම ඔබනකොට රටා මාරුවෙනවා. එහෙදිදාපු ඇනිමේශන් එකත්යනවා.....
    පෙන් එක ගහනකොටම අරක එන්නේ පෙන් එකේඅවුලක් වගේ තමා..... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැතිවෙන්න බෑ උන් දාන්නෙ නැතුව ඇතී.. මේන් බිල්ඩින් එකේ නේද තියෙන්නේ.. කීවෙනි තට්ටුවෙද?:rolleyes:

    ඕකේ ෆ්ලෝ එකකට එක AC මැෂින් එකක් වගේ තියෙන්නේ.. ටොයිලට් එක කිට්ටුව තියනවා ඩොරක් ඒක එහා පැත්තේ තියෙන්නේ. දාන්නෙ නැත්නම් ඒක ඇතුලට රිංගලා ඔන් කරන එක තියෙන්නේ....:P

    Level 9. Cisco lab ඒකේනේ තියෙන්නේ. අනේ මන්දා බං... බේරෙනවා දාඩිය. යාන්තම් ජුන්ඩක් විතරයි AC එන්නේ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා කරන පොරකටම කියලා කරගන්න එක හොඳයි.. අපිට ඉලෙක්ට්‍රිකල් මොකුත් උගන්නන්නේ නෑ දන්නේ ඉතින් අතපත ගාලා එක එක ඒවා අටෝලා තමා.. එහෙම තියාගෙන ඔහොම වැඩක් කරන්න බෑ හතිලව්වේ....:no::no::no: දවස් දෙකක් යද්දි ගෙට ගිනිතියාගන්න පුලුවන්වෙයි...:P

    විකාරද? උඹට දෙන්න ගේ වයරිං කරන්න..:lol:
    මම විහිලුවට කිව්වේ... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් ඒ කෑල්ල විතරයි වැදගත් කියලකියන්න හදලනිකන් හිටියේ.....:lol:

    අනිත් සර්කිට් එකත් ගහලබැලුවා, සේම්.
    මමහිතන්නේ එරර් මැසේජ් එකක්. පෙන් එකක් හොයාගෙන ගහලබලල කියන්නම්.
    පැනල් ටික අවුලක්නැතිව වැඩ. අර බොත්තම ඔබනකොට රටා මාරුවෙනවා. එහෙදිදාපු ඇනිමේශන් එකත්යනවා.....
    පෙන් එක ගහනකොටම අරක එන්නේ පෙන් එකේඅවුලක් වගේ තමා..... :baffled:

    පෙන් එක වෙන්න ඇති කියල තමා මටත් හිතෙන්නේ... හැම පැනල් එකම ඔන් වෙනවනම් අවුලක් නෑ වෙන එකක් ගහලා බලන්න හරියන්න ඕනේ...:yes:

    නැතිවුනොත් දාන්න කෝල් එකක්...:yes:

    ඕකෙ ෆොටෝ එකක් දාමු ඈ බලාගන්න...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Level 9. Cisco lab ඒකේනේ තියෙන්නේ. අනේ මන්දා බං... බේරෙනවා දාඩිය. යාන්තම් ජුන්ඩක් විතරයි AC එන්නේ... :dull:

    ඕවගෙ සමහර AC අවුල් වැඩ කරන්නේ නෑ හරියට.. එහෙම එකක් සෙට් වෙලා ඇතී...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙන් එක වෙන්න ඇති කියල තමා මටත් හිතෙන්නේ... හැම පැනල් එකම ඔන් වෙනවනම් අවුලක් නෑ වෙන එකක් ගහලා බලන්න හරියන්න ඕනේ...:yes:

    නැතිවුනොත් දාන්න කෝල් එකක්...:yes:

    ඕකෙ ෆොටෝ එකක් දාමු ඈ බලාගන්න...:yes:
    thavama eka panel ekai haduve. tie kalethna....
    2015-03-22 07.12.06.jpg
    2015-03-22 21.27.33.jpg
    2015-03-22 21.28.00.jpg
     
    Status
    Not open for further replies.