මට තකහනියේ කල දැන්වීමකට අනුව මළ නොකන වානේ වලින් ම කොත්තු ගසන හැන්ඩ්ල් දෙකක් හදා දුන් අපේ මැක්ස්බෝයිඑස්එල් සොයුරා හට අපේ ආදි ශිෂ්‍ය 94 කණ්ඩායමේ සහ ඊයේ කොත්තු රස විදි සියළු ම ආදි ශිෂ්‍යයන් ගේත්, ආදි ශිෂ්‍ය නිලධාරීන් ගේත් ප්‍රණාමය මෙසේ සටහන් කරමි.............
අනික් හොද ම කෑල්ල....
අපි මීට පස්සේ සෙටමෝල් වලට කොත්තු කත හැකිය..........



අනික් හොද ම කෑල්ල....
අපි මීට පස්සේ සෙටමෝල් වලට කොත්තු කත හැකිය..........









වෙන පෙන් එකක් ගහල බැලුවද...








