toshiba satellite L640 - help

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචංලා මම ගාව තියෙන්නේ toshiba satellite L640 I3 ලැප් එකක් අරගෙන 3 years වගේ වෙනවා . දැන් මචන් පට්ට විදිහට heat වෙනවා බන් :(:(. පැය 2ක 3නක් එක දිගට ෆිල්ම්ස් එහෙම බලද්දී හුචාස් ගල off වෙලා යනවා :angry::angry:. ලැප් ටොප් cooler එකක් සෙට් කලාම අවුලක් නැතිව වැඩ :rolleyes:. ඇයි බන් එහෙම over heat වෙන්නේ එක පාර . last friday ඉදන් තමා ලෙඩේ අවේ. මම ලොකු වට ලැප් එක use කරන්නෙත් නැ බන් . ෆිල්ම් බලනවා FB යනවා ඔය වගේ පොඩි පොඩි වැඩ කරනෙත් . මේකට මොකද බන් solution එක . format කලොත් හරියිද . හුග කාලෙකින් ෆොර්මැට් කලෙත් නැ බන්.
    මේකේ වැඩ්ඩො ඉන්නවනේ මොකක්ද කරන්ඩ ඕනි කියපල්ලකෝ . අනිත් අය බුම්ප් එකක්වත් දාගෙන යන්න :(:(:(
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ජින්තුවා;18083607 said:
    fan එකේ dust එක බැඳිලා ඇති, service පාරක් දැම්මේ නැද්ද ගත්තට පස්සෙම?

    thanks

    ne ban mukuthma kale ne. koheda ban service karaganne??? thenak dannawada??:(:(
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    පැටියා;18083675 said:
    ඕක මස් කරලා Fan heat sink සුද්ද කරපං :)
    Youtube බලපං ගලවන හැටි ඇති

    Thanks machan
    ona ekek galawanne eka widihatada machan. model 1ka galalada search karanda oni
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    machang oka poddak service krapan. uba danne nattan repair karana thanakata deepan
    loku ganak ganna ekak naa
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Kela Wenne Naa ban.. :dull::dull:
    Siiruwata Galawapan..
    Galawana Ana ehema wenama Aran podi pettiyaka Wage Daapan..
    Maath Galawapu Laptop okkoma Galewwe Ohoma Video/Manual Balala..
    Kela Wune Naa Ekakwath..
    Gud Luck..

    Hmm try 1kak dennam ko balanda machan. thanks replay walata

    machang oka poddak service krapan. uba danne nattan repair karana thanakata deepan
    loku ganak ganna ekak naa

    Thnaks machan ekath hoda idea 1kak thama.


    Thanks machan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks

    ne ban mukuthma kale ne. koheda ban service karaganne??? thenak dannawada??:(:(

    Galawa ganna epa. mama danna place ekak thiyenawa. ethanata deepan. Malabe awata nam meyawa hambennako.

    urajdrlk

    Colombo nam Unity Plaza eke Tulip computer systems yanna. 1st floor, barclays eke left had side eke thiyenne. Rs.1500/=kata wage clean karala dei.
     
    Last edited:
    • Like
    Reactions: wdisankalpa

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna


    Galawa ganna epa. mama danna place ekak thiyenawa. ethanata deepan. Malabe awata nam meyawa hambennako.

    urajdrlk


    Colombo nam Unity Plaza eke Tulip computer systems yanna. 1st floor, barclays eke left had side eke thiyenne. Rs.1500/=kata wage clean karala dei.

    Hmm ela macho mama mami tath PM kala balamu

    danne na macn,, but un hodata service karanawa wage penne,

    :)

    ජින්තුවා;18084381 said:
    uraj ලොක්කව contact කරපන්.

    Mamita PM kala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනාද බන් ඕක සර්විස් කර ගත්තෙ නැද්ද ගත්තට පස්සෙ එක සැරයක් වත්....සර්විස් කර ගනින් ඕක... :dull: