මචංලා මම ගාව තියෙන්නේ toshiba satellite L640 I3 ලැප් එකක් අරගෙන 3 years වගේ වෙනවා . දැන් මචන් පට්ට විදිහට heat වෙනවා බන් 
. පැය 2ක 3නක් එක දිගට ෆිල්ම්ස් එහෙම බලද්දී හුචාස් ගල off වෙලා යනවා 
. ලැප් ටොප් cooler එකක් සෙට් කලාම අවුලක් නැතිව වැඩ
. ඇයි බන් එහෙම over heat වෙන්නේ එක පාර . last friday ඉදන් තමා ලෙඩේ අවේ. මම ලොකු වට ලැප් එක use කරන්නෙත් නැ බන් . ෆිල්ම් බලනවා FB යනවා ඔය වගේ පොඩි පොඩි වැඩ කරනෙත් . මේකට මොකද බන් solution එක . format කලොත් හරියිද . හුග කාලෙකින් ෆොර්මැට් කලෙත් නැ බන්.
මේකේ වැඩ්ඩො ඉන්නවනේ මොකක්ද කරන්ඩ ඕනි කියපල්ලකෝ . අනිත් අය බුම්ප් එකක්වත් දාගෙන යන්න



. පැය 2ක 3නක් එක දිගට ෆිල්ම්ස් එහෙම බලද්දී හුචාස් ගල off වෙලා යනවා 
. ලැප් ටොප් cooler එකක් සෙට් කලාම අවුලක් නැතිව වැඩ
. ඇයි බන් එහෙම over heat වෙන්නේ එක පාර . last friday ඉදන් තමා ලෙඩේ අවේ. මම ලොකු වට ලැප් එක use කරන්නෙත් නැ බන් . ෆිල්ම් බලනවා FB යනවා ඔය වගේ පොඩි පොඩි වැඩ කරනෙත් . මේකට මොකද බන් solution එක . format කලොත් හරියිද . හුග කාලෙකින් ෆොර්මැට් කලෙත් නැ බන්.මේකේ වැඩ්ඩො ඉන්නවනේ මොකක්ද කරන්ඩ ඕනි කියපල්ලකෝ . අනිත් අය බුම්ප් එකක්වත් දාගෙන යන්න





