Processor එක වැඩ නෑ - Help Me!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    මම ebay එකෙන් 2nd hand core2duo ප්‍රොසෙසරයක් ගත්තා. අද තමයි ආවෙ. ඒකෙ තිබ්බ තර්මල් පේස්ට් පැකට් එකත් දාලා හයි කරා. පවර් දුන්නම කූලින් ෆෑන් වැඩ කරනවා විතරයි.මොනිටරේ මුකුත් වැටෙන්නෙ නෑ. දිගටම ඔහොමයි තියෙන්නෙ. මම මීට කලින් අලුත් ප්‍රොසෙසරයක් හයි කරල නෑ. (තිබිච්ච එක ගලවල හයි කරල තියෙනවා) අලුත් එකක් දාද්දි කරන්න මොනා හරි තියෙනවද? එහෙම නැත්තන් මේ ප්‍රොසෙසරේට මොකද වෙලා තියෙන්නෙ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රැම් හෙම ආපහු ගලවල ගහපන්.බයෝස් රීසෙට් කරපන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    රැම් හෙම ආපහු ගලවල ගහපන්.බයෝස් රීසෙට් කරපන්

    මචන් තව පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    පරණ එක ගැහුවහම හොදට වැඩ මචන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    MOtherboad eka support karanawada baluwada?
    machan parana board wala core 2 duo 1333 mhz processor wada karanne na.
    Motherboard eke model ekai pro model ekai kiyapan comptible da kiyala kiyanna.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    MB eke bus speed 1066/800/533 MHz
    Processor eke model eka mokadda ban
    Speed ekai core 2 duo ekai witharak madi
    E walin patan ganna number ekak athi.

    Processor eka aniwa 1333 wenna athi bus eka.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    Board eka support karanne na ban
    945 parana chipset ekak.

    http://ark.intel.com/products/27720/Intel-82945G-Memory-Controller#@compatibility

    Link eka balapan
    E6700 thamai max support

    :baffled::baffled::baffled:

    හය්යෝ මචන්. මදැයි ඉතින් සල්ලි දීල ගෙන්නුව. මේකට සපෝට් කරන ddr 2 බෝඩ් එකක් කියපන්කො. මොනා උනත් තෑන්ක්ස් මචන් උදවු වලට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    amda - Rep 5+
    Lakshan-Seram - You must spread some Reputation around before giving it to Lakshan-Seram again.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හය්යෝ මචන්. මදැයි ඉතින් සල්ලි දීල ගෙන්නුව. මේකට සපෝට් කරන ddr 2 බෝඩ් එකක් කියපන්කො. මොනා උනත් තෑන්ක්ස් මචන් උදවු වලට.
    G31 or Uda Board 1k Ganin..
    3000k wage wei used 1k..
    brandnew 7000k withara wei..
     
    Last edited:

    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    මම ebay එකෙන් 2nd hand core2duo ප්‍රොසෙසරයක් ගත්තා. අද තමයි ආවෙ. ඒකෙ තිබ්බ තර්මල් පේස්ට් පැකට් එකත් දාලා හයි කරා. පවර් දුන්නම කූලින් ෆෑන් වැඩ කරනවා විතරයි.මොනිටරේ මුකුත් වැටෙන්නෙ නෑ. දිගටම ඔහොමයි තියෙන්නෙ. මම මීට කලින් අලුත් ප්‍රොසෙසරයක් හයි කරල නෑ. (තිබිච්ච එක ගලවල හයි කරල තියෙනවා) අලුත් එකක් දාද්දි කරන්න මොනා හරි තියෙනවද? එහෙම නැත්තන් මේ ප්‍රොසෙසරේට මොකද වෙලා තියෙන්නෙ?

    Bios battery eka galawala tikak tiyala dapan..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හය්යෝ මචන්. මදැයි ඉතින් සල්ලි දීල ගෙන්නුව. මේකට සපෝට් කරන ddr 2 බෝඩ් එකක් කියපන්කො. මොනා උනත් තෑන්ක්ස් මචන් උදවු වලට.

    G41 Board eka hodai.
    Balapan eke DDR 2/ DDR 3 dekama support karana board ekak tiyenawa.

    Dan ai ban owa upgrade karanne.
    G41 core 2 quad support karana board ekak aran core 2 quad ekak wath gahapan ehenam.
    A unata core 2 quad ewageth ganan adu nadda manda.
    COre 2 duo dan wadak na ban.