ඈහ්හ් ඒ පාර මොකද පොඩ්ඩාට.......?![]()
උණ..දැන්නන් සනීපයි..ඒත් මුකුත් හරියට කන්නේ නෑ..කොයි වෙලෙත් මොනා හරි කාගත්තගමන් ඉන්න පැටියා...හිත වාවන්නෑ..



ඈහ්හ් ඒ පාර මොකද පොඩ්ඩාට.......?![]()



උණ..දැන්නන් සනීපයි..ඒත් මුකුත් හරියට කන්නේ නෑ..කොයි වෙලෙත් මොනා හරි කාගත්තගමන් ඉන්න පැටියා...හිත වාවන්නෑ..![]()



මම යනවා බොලං ගෙදර. මේ රස්සාවයි ඔෆිස් එකයි.. තිත්තයි.......
:ඩල්:

මම යනවා බොලං ගෙදර. මේ රස්සාවයි ඔෆිස් එකයි.. තිත්තයි.......
:ඩල්:

Haloo kim akke....![]()

අනේ මම ඔයාට නෙවෙයි තඩි කිව්වේ අනේ අම්මෝ..... ඔයාත් අර කිම් අක්කා වගේ හොඳ හැඩකාරියෙක්නේ..... ඔයාට මොන හිතකින්ද තඩි අක්කේ කියන්නේ......
(ඔය තඩි යනු අක්කගේ ඔලුවේ ඉන්නා තඩිය..... බැරි වෙලාවත් අක්කා මේ හංගපු ටික දුටුවහොත් ඒ වේලාවෙන් පසු මාගේ ග්රහයෝ කුජිත වී මාගේ මාරක අපල කාලය පටන්ගනු ඇත....)

kim akkata EK enna welawak nathuwa athi, anda wittama allagena gal wela inne![]()
kim අක්ක එළකිරි එනවද බන්ස්?![]()


Sanjee thama kiyanne..kim akka elakiri enawa kiyala...![]()

break the elakiri![]()
fake ekak hadanna ona ukuna kiala 
ඌ ශේප්........ මාත් යනකං උගේ හිත හැදෙන්න කතා කර කර ගියා.......
ඌට අර කරන්න වෙන වත් පිළිවෙත් කරන්න හිතද්දී ලව් එක එපා වෙන්නම ඇති......
අඩේ අෆ්ෆා මට අර බ්ලක්මේල් පොයින්ට් එක මතක් වුනේ දැනුයිනේ........ මොකද මොකද කියන්නේ කියන්නේ....? කියන්නද කියන්නද......?![]()


Sanjee thama kiyanne..kim akka elakiri enawa kiyala...![]()

ලබ්බා නොහොත් බියගම කපුවා දෙයියොන්ව වැඩම්මවනවා දෙයියොන්ගේ පඬුරු වලට අරින්න![]()


අපි ඔය හිල්ටන්-ගලධාරි දෙකේ ම කොත්තු අඹරපු එවුන් බොස්.......

මම දැනන් හිටියේ නෑනේ ඊවයේ බ්රාන්ච් ඇඹිලිපිටියේ තියෙනවා කියල
රිදෙයි 