EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඈහ්හ් ඒ පාර මොකද පොඩ්ඩාට.......? :baffled:

උණ..දැන්නන් සනීපයි..ඒත් මුකුත් හරියට කන්නේ නෑ..කොයි වෙලෙත් මොනා හරි කාගත්තගමන් ඉන්න පැටියා...හිත වාවන්නෑ..:(:(:(
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උණ..දැන්නන් සනීපයි..ඒත් මුකුත් හරියට කන්නේ නෑ..කොයි වෙලෙත් මොනා හරි කාගත්තගමන් ඉන්න පැටියා...හිත වාවන්නෑ..:(:(:(

    බෙහෙත් ගත්තනේ නේද...... බයවෙන එපා ඉක්මනටම හොඳ වේවි....... රෙස්ට් කරවන්න පුළුවන් තරම්..... :):):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා බොලං ගෙදර. මේ රස්සාවයි ඔෆිස් එකයි.. තිත්තයි.......
    :ඩල්:
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    photo-10.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මම ඔයාට නෙවෙයි තඩි කිව්වේ අනේ අම්මෝ..... ඔයාත් අර කිම් අක්කා වගේ හොඳ හැඩකාරියෙක්නේ..... ඔයාට මොන හිතකින්ද තඩි අක්කේ කියන්නේ......

    (ඔය තඩි යනු අක්කගේ ඔලුවේ ඉන්නා තඩිය..... බැරි වෙලාවත් අක්කා මේ හංගපු ටික දුටුවහොත් ඒ වේලාවෙන් පසු මාගේ ග්‍රහයෝ කුජිත වී මාගේ මාරක අපල කාලය පටන්ගනු ඇත....)

    break the elakiri :P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes::yes::yes::yes::yes: ඌ ශේප්........ මාත් යනකං උගේ හිත හැදෙන්න කතා කර කර ගියා.......

    ඌට අර කරන්න වෙන වත් පිළිවෙත් කරන්න හිතද්දී ලව් එක එපා වෙන්නම ඇති...... :lol::lol::lol:


    අඩේ අෆ්ෆා මට අර බ්ලක්මේල් පොයින්ට් එක මතක් වුනේ දැනුයිනේ........ මොකද මොකද කියන්නේ කියන්නේ....? කියන්නද කියන්නද......? :lol::lol::lol::lol:

    හික්ස්.. මොන බ්ලැක් මේල් පොයින්ට් එකද? මට මතක නැනේ..:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඔය හිල්ටන්-ගලධාරි දෙකේ ම කොත්තු අඹරපු එවුන් බොස්.......

    :P:P මම දැනන් හිටියේ නෑනේ ඊවයේ බ්‍රාන්ච් ඇඹිලිපිටියේ තියෙනවා කියල :rofl: රිදෙයි :lol:
     
    Status
    Not open for further replies.