ELAKIRI MIN MADURA

thara007

Member
Aug 25, 2009
231
13
0
malu set eka nam pattay machan:yes:
kiwwata taraha wenna epa saho mata nam hithenne me tank eke inna malu set eka hodatama athi
anith eka mekata kota kali tikak ehema dala podak natural look ekak dunnoth narakada?

Thanks Mahesh lokka..:) tharaha ganne mokatada mama. tank ekata kotayak dalathibba, podi change ekakakata kiyala thibba ewa tikak adu kara. gal godakuth dala thibba.

me tank eke colorful malu na, Red parrot tika vitharai kapila penne.
ekai thawa malu tikak danna baluwe.:dull:
 
Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    1 colombo paththata yanakota kadawatha town ekata kalin nikado film hall ekatath kalin patrol shed ekak tiyanawa.ekatath kalin tiyanawa eco emission test karana place ekak.eth ekkama wage same side aquarium ekak tiyanawa tikak athulata wenna.e kiyanne colombo yanakota right hand side eke

    2 kadawatha town eke tilakawardena mobile shop ekata meter 50k wage wenna nuwara paththata yanakota place ekak tiyanawa.same side

    3 deweni kadema branch ekak tama meka

    Thanks,
    මම අද ගියා North West Aquarium එකට. ඒක පෑලියලොඩ මාළු මාකට් එක වගේනේ. ගොඩක් ටැංකිවල මාළු මැරිලා පාවෙනවා. පට්ට ගණන් නේ බං මාළු. මට මලාවි එපා උනා. ගිය කමට Peacock Malawi ජෝඩුවක් අරගෙන ආව. රු. 1500 ක් කිව්වා. අඟල් 1.5ක් ඇති

    14lk4ci.jpg
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Thanks,
    මම අද ගියා North West Aquarium එකට. ඒක පෑලියලොඩ මාළු මාකට් එක වගේනේ. ගොඩක් ටැංකිවල මාළු මැරිලා පාවෙනවා. පට්ට ගණන් නේ බං මාළු. මට මලාවි එපා උනා. ගිය කමට Peacock Malawi ජෝඩුවක් අරගෙන ආව. රු. 1500 ක් කිව්වා. අඟල් 1.5ක් ඇති

    14lk4ci.jpg

    eke godak inne import karana malu, ekai a ganan.
    mamath me lagdi giya malu godak marila, kema ehema pus kalth thibuna tanki wala, thawa pop eye, fungus thiyna maluth hitiya.

    hodata balala ganna malu gaddi
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මගේ ටැංකියට දාපු Peacock Malawi දෙන්නට Auratus (Melanochromis auratus) පැටව් ටික කොටනවා බං. බලන් ඉන්න බැරි හින්දා Auratus පැටව් හතර දෙනා අයින් කලා වෙන ටැංකියට.

    Peacock Malawi දෙන්නා එක්ක Clown loaches දෙන්නෙක් ඉන්නවා. ඒක අවුලක් නැති වෙයි නේද?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    Thanks,
    මම අද ගියා North West Aquarium එකට. ඒක පෑලියලොඩ මාළු මාකට් එක වගේනේ. ගොඩක් ටැංකිවල මාළු මැරිලා පාවෙනවා. පට්ට ගණන් නේ බං මාළු. මට මලාවි එපා උනා. ගිය කමට Peacock Malawi ජෝඩුවක් අරගෙන ආව. රු. 1500 ක් කිව්වා. අඟල් 1.5ක් ඇති

    14lk4ci.jpg
    Hapo echchara gananda bn.:angry::angry: aparade uba magen kalin ahuwanm man ubata ganna place ekak kiyanawa ne. yako mama 2 inch gaththe 450i. dan nam pora laga malu na mama hithanne. eth ubata wena place ekak set karanna thibuna. anika mama ubata kiuwane shop walin ganna epa kiyala bn. breed karana ayagen ganna.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    මගේ ටැංකියට දාපු Peacock Malawi දෙන්නට Auratus (Melanochromis auratus) පැටව් ටික කොටනවා බං. බලන් ඉන්න බැරි හින්දා Auratus පැටව් හතර දෙනා අයින් කලා වෙන ටැංකියට.

    Peacock Malawi දෙන්නා එක්ක Clown loaches දෙන්නෙක් ඉන්නවා. ඒක අවුලක් නැති වෙයි නේද?
    uba genapu peacock denna hodata innawa kiyala ubata sure da?. samahara welawata un nikan malanika wela wage innakotath un kotanawa bn. Malawi gannawa nam mama ubata place ekak kiyannam. ubata demosoni pair ekak ganna thibuna bn 1500 ta aparade:(:(.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    uba genapu peacock denna hodata innawa kiyala ubata sure da?. samahara welawata un nikan malanika wela wage innakotath un kotanawa bn. Malawi gannawa nam mama ubata place ekak kiyannam. ubata demosoni pair ekak ganna thibuna bn 1500 ta aparade:(:(.

    ඔව් බං මලාවි දෙන්නා ටිකක් මලානිකයි වගේ තමයි. මට මාළු ගන්න තැනක් කියහන්කෝ. අපෝ ආයේ නම් කඩවල් වලින් ගන්නෑ. දැන් නම් මාළු හැදිල්ල එපා වෙනවා.
     
    yaahoooo20

    Member
    Mar 10, 2009
    41
    1
    0
    මම නම් ත්‍රෙඩ් එකට අලුත්, හැබැයි මාලු පිස්සෙක් තමා....
    මම හැදුවා 4 x 1.5 x 1.5 ටැන්ක් එකක් ගිය සතියේ. දැන් නම් ඔක්කොම හදල ඉවරයි. 4to ටිකක් දාන්නම්.

    :lol::lol::lol:
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    මම නම් ත්‍රෙඩ් එකට අලුත්, හැබැයි මාලු පිස්සෙක් තමා....
    මම හැදුවා 4 x 1.5 x 1.5 ටැන්ක් එකක් ගිය සතියේ. දැන් නම් ඔක්කොම හදල ඉවරයි. 4to ටිකක් දාන්නම්.

    :lol::lol::lol:

    ela ela
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ අප්‍රේල් වලට මගේ මේ Tank එක හදලා අවුරුද්දක් වෙනවා.;);)

    ගිය අලුත් අවුරුද්දට ගෙදර යනකොට අරන් ගිය මාලු ටික දැන් ලොකුයි.:yes:
    මේ පාරත් මාලු ටිකක් ගිහින් දාන්න ඔනේ.:P:P

    මට අසාවක් තියෙනවා ඔස්කා ජොඩු 2ක් 3ක් දාන්න සුදු කලු දෙකෙන්ම. තව රෙඩ් ෆින් ගුරාමි එකෙකුත් දාන්න (දැනට giant Gurami යෙක් ඉන්නවා.) තව පොඩ්ඩක් Tank eka Colurfull වෙන්න Koi Caf දෙන්නෙකුත් දාන්න අදහසක් තියෙනවා.

    අපේ කට්ටියගෙන් පොඩි Ideas ටිකක් බලාපොරොත්තු වෙනවා.

    මාලු
    මාලු මාලු.
    Yako umba hithan inne meka privet bus ekak kiyalada ;)
    Ade pattaban. Danatamath malu godak inna nisa meken keepa denek ayin karala arunwa dahan machan. Naththan over load wela problem ei hariya ;)