ටෙක් ස්මාට් එක පුරා.....
දවසෙම සැරි සරා.....
මචං එකට හොරා......
එන්නෙ බඩා යුරා........
ගියද පාර පුරා...
DX ගෙන යුරා.......
ගියර් පොල්ල පුරා.........
බ්රේක් කරයි හොරා.......
ලැප් එකකට ඉබේ.....
බෝල මිටිය වැදේ.....
ක්ලීනර් එක වටේ.....
ඉතිපිසෝව ඇසේ.......
බෝතලේට වඩා....
නැන්දිට ලව් කරා....
අන්තිමේදි හොරා....
මූඩිය වෙරි කලා......
ටෙක් ස්මාට් එක පුරා.....
ලේලන්ඩ් එක අතේ......
මූ යයි රට වටේ........
ලේලන්ඩ් නම හිතේ....
දෙයියන් වගෙ පුතේ......
තඩි බඩකුත් දරා.....
බෝතලයක් පෙරා...
අදත් ගහයි හොරා.......
මූ බඩ තඩි යුරා.........!
ටෙක් ස්මාට් එක පුරා.....
( තාලය - නීල දෑස පුරා)
හම්මෝ..

මෙන්න වගා ලිඳක් හාරලා....




සංකපාලයා පට්ටයි ඈ...


