වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    හම්මෝ..:shocked::shocked: මෙන්න වගා ලිඳක් හාරලා....:lol::lol::lol::lol::lol:


    සංකපාලයා පට්ටයි ඈ...:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    ලෝකයෙ ජීවත් වන්නට
    සනියක් ඕනෑ වේ
    ලෝකයෙ බඩෙකුට යන්නට
    ඩීඑක් ඕනෑ වේ..

    ඩීඑක් හූ.. හූ..
    ඩීඑක් හූ.. හූ..

    ටෙක් ස්මාට් එකෙහි කාලය ගෙවන බඩා
    ටොෂීබා ලැපටම ඉඹ ඉඹ ඉන්න බඩා.
    ඩෙල් එක හොද යැයි කියලා කිව්ව යුරා
    හොරෙන්ම හොරන්ම ඒසර් වික්ක යුරා..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ලේලන්ඩ් බේක්ම් වැනුමට උපන් බඩා.
    සනියේ බ්‍රේක්ද හොද යැයි කියන යුරා..
    ඩිඑක් එකෙන්ම බඩු ටික අදින යුරා.
    ඒකම හෙමින්ම ගියරෙන් බ්‍රේක් ගසාආආආ..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ( තාලය - ලෝකයෙ ජීවත් වන්නට)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    ලෝකයෙ ජීවත් වන්නට
    සනියක් ඕනෑ වේ
    ලෝකයෙ බඩෙකුට යන්නට
    ඩීඑක් ඕනෑ වේ..

    ඩීඑක් හූ.. හූ..
    ඩීඑක් හූ.. හූ..

    ටෙක් ස්මාට් එකෙහි කාලය ගෙවන බඩා
    ටොෂීබා ලැපටම ඉඹ ඉඹ ඉන්න බඩා.
    ඩෙල් එක හොද යැයි කියලා කිව්ව යුරා
    හොරෙන්ම හොරන්ම ඒසර් වික්ක යුරා..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ලේලන්ඩ් බේක්ම් වැනුමට උපන් බඩා.
    සනියේ බ්‍රේක්ද හොද යැයි කියන යුරා..
    ඩිඑක් එකෙන්ම බඩු ටික අදින යුරා.
    ඒකම හෙමින්ම ගියරෙන් බ්‍රේක් ගසාආආආ..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ( තාලය - ලෝකයෙ ජීවත් වන්නට)
    මොකො මේ ඒක පාරට මමාව අල්ලගත්තේ ? :confused::confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක පුරාම ගැඹුරු ලිං.....පරිස්සමෙන් අඩිය තියල වරෙල්ල :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    විනාසයි ඉතින් මේව දැක්කම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය වගේම තමා..:yes: වෙනසකට තියෙන්නේ පොර බෝතලේ අතේ තියන් බයිට් එක බඩ උඩ තියාගන්න එක විතරයි..:lol:

    ලංකාවේ ඉන්නවා බොන එවුන් දෙජාතියක්.. එක ජාතියක් බොනකොට කට ගැස්මට බයිට් කන එවුන්.. අනික් ජාතිය බයිට් කාල කට දැවිල්ලට බොන එවුන්.. අපේ බඩා මේ දෙජාතියෙන් කුමන ගණයට වැටෙන එකෙක්ද මචන්ලා..
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    eh king coconut, wassakata passe wahane door lock eka yathuren karakawala unlock karanna amarui neh bn eka normal da? remote eken awlk nathuwa arenawa. :o
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    eh king coconut, wassakata passe wahane door lock eka yathuren karakawala unlock karanna amarui neh bn eka normal da? remote eken awlk nathuwa arenawa. :o

    රිමොර්ට් පාවිච්චි කරන වාහන වල යතුරෙන් ඇරෙනවා අඩු නිසා යතුරු කට ළඟ ඉඳන් රිමොර්ට් ලොක් එක ලඟට වෙනකම් කොටස පාවිච්චි වෙනවා අඩු නිසා ඒ කොටස් දුවිලි සහ යකඩ ඔක්සයිඩ් වලින් හිර වෙනවා කාලයක් යද්දී. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. කාර්මිකයෙක් ලව්වා ඒ කොටස් ලුබ්රිකෙට් කරාම ඒ ප්‍රශ්නේ මග ඇරිලා යාවි.. සර්විස් කරනකොට door panel එක ඇතුලෙන් ගලවල තෙල් පාරක් අල්ලන්න. නැවත හයි කරනකොට උඩින් තියන ඉටි කොලේ තිබ්බ විදිහටම හොඳින් දොරට අලවන්න මතක තියාගන්න. ඒක ඉරල දාන්න දෙන්න එපා ගලවද්දී.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    රිමොර්ට් පාවිච්චි කරන වාහන වල යතුරෙන් ඇරෙනවා අඩු නිසා යතුරු කට ළඟ ඉඳන් රිමොර්ට් ලොක් එක ලඟට වෙනකම් කොටස පාවිච්චි වෙනවා අඩු නිසා ඒ කොටස් දුවිලි සහ යකඩ ඔක්සයිඩ් වලින් හිර වෙනවා කාලයක් යද්දී. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. කාර්මිකයෙක් ලව්වා ඒ කොටස් ලුබ්රිකෙට් කරාම ඒ ප්‍රශ්නේ මග ඇරිලා යාවි.. සර්විස් කරනකොට door panel එක ඇතුලෙන් ගලවල තෙල් පාරක් අල්ලන්න. නැවත හයි කරනකොට උඩින් තියන ඉටි කොලේ තිබ්බ විදිහටම හොඳින් දොරට අලවන්න මතක තියාගන්න. ඒක ඉරල දාන්න දෙන්න එපා ගලවද්දී.

    ela ela... bt wassakata passe witharai ehema wenne... B/N permit car ekak dan uparima 8 mnths athi... :s
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ලෝකයෙ ජීවත් වන්නට
    සනියක් ඕනෑ වේ
    ලෝකයෙ බඩෙකුට යන්නට
    ඩීඑක් ඕනෑ වේ..

    ඩීඑක් හූ.. හූ..
    ඩීඑක් හූ.. හූ..

    ටෙක් ස්මාට් එකෙහි කාලය ගෙවන බඩා
    ටොෂීබා ලැපටම ඉඹ ඉඹ ඉන්න බඩා.
    ඩෙල් එක හොද යැයි කියලා කිව්ව යුරා
    හොරෙන්ම හොරන්ම ඒසර් වික්ක යුරා..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ලේලන්ඩ් බේක්ම් වැනුමට උපන් බඩා.
    සනියේ බ්‍රේක්ද හොද යැයි කියන යුරා..
    ඩිඑක් එකෙන්ම බඩු ටික අදින යුරා.
    ඒකම හෙමින්ම ගියරෙන් බ්‍රේක් ගසාආආආ..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ( තාලය - ලෝකයෙ ජීවත් වන්නට)

    රත්නේ කොලුව අද මෙතන හොද අඩව්වක් අල්ලයි.:lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Honda City 2000/2001 වගේ පාවිච්චි කොරලා තියෙන කට්ටිය එහෙම මෙතන ඉන්නවද?:confused: ඉන්නවනම් පොඩ්ඩක් හොද නරක එහෙම කියනවද මේකේ.
    ලොකු උදව්වක් මචන්.
    :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)


    :lol::lol:
    උඹව හොයන් ඇවිත් ආහාරයට ගනියි
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මමත් කලින් හිතුවෙ එහෙම තමයි මචන්..අපි දැනටම ඒ වගෙ 3 ක් දන්නවා..
    1. මගෙ පරණ වාහනෙ
    2. 13 වැනට් එක
    3. බඩාගෙ ඩී එක්ස්
    තව පොඩි පොඩි කතා ටිකක් තියෙනවා.. හෙමින් ලියන්නම්

    මගේ බයික් එකක් තියෙනවා. කිලෝ මීටර් 1000කට වගේ ඉලෙක්ට්‍රිකල් ෆේල් එකක් එනවා. එක්කෝ CDI එක, එක්කෝ Rectifier එක නැත්තං බැටැරිය. පිලිගන්නවනං පිලිගනිල්ලා. මම ඕක පැද්ද අවුරුදු දෙකට CDI 6ක් rectifier 7ක් සහ බැටරි 4ක් දැම්මා. :no: :no:
    රට වටේම ගිය බයික් එක. විකුනන්න හිතෙන්නෙ නෑ. හද හද පදිනවා. :cool: :cool:
    කැඩෙන වෙලාව කොයි වෙලාවෙද කොතනද කීයටද කියන්න බෑ. කික් එකත් නැති මොඩල් එකක් හන්දා බඩුම තමා ඔය වගේ එක්ක උනාම. :dull: :dull: :dull:

    බැරිම තැන වයරින් එකේ ඉඳලම අලුතෙන් ගැස්සෙව්වා. ටික දවසක් අවුලක් නැතුව දිවුවා. ඔන්න දැන් ගිය සතියෙ ඉඳලා එලිය අඩුයි. :( :( :( :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ වගේ බුබුළු දානවනම් ගෑස්කට් එක ලීක්



    විකුණන උන් ජිල්මාට් දාල මේ බුබුලු එන සීන් එහෙම තාවකාලිකව නවත්තන්න පුලුවන්ද අය්යේ... :confused:

    එන්ජින් ඔයිල් කූර ඇදල බැලුවාම දුම් දාන එක නවත්තන්න මොකක්ද කරනව නේද? ඒ වගෙ රෙඩියෙටරෙන් වතුර බුබුලු දාන එක නවත්තන්නත් මුන් මොනව හරි කරනව ඇතිනේ....

    වාහන විකුණන උන් මේ වගේ අඩුපාඩු වහන්න කරන හොර වැඩ ටිකකුත් කිව්වන අපිට වටිනව...
    :yes:
     
    Status
    Not open for further replies.