EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087246 said:
    ඔව් බන් කන්න බැරි එක තමයි ලොකුම අවුල. කට තිත්තයි.:(

    ඕක තමා එපාම කරපු වැඩේ.... බඩගිනි උනත් කන්න හිතෙන්නේ නෑ කට තිත්ත වුනාම....... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087311 said:
    හැබැයි මචන් භාවනාවෙන් උණ යටපත් කරන එක නම් සාර්ථකයි.. :yes:

    ලොවෙත්...:yes: :yes:
    උණ විතරක් නෙමෙයි. ගොඩක් දේවල්. මම බඩගින්න යටපත් කරන්න ට්‍රයි කලා.. වැඩේ හරි මචං :)
    ගිය සතියේ තව පුදුම දෙයක් උනා මගේ අයියා කෙනෙකුට..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:දැනටම 60 පැනලා ඉන්නේ ඔය 26යි කියලා හිතන් හිටියට..එහෙව් එකේ 10-15 කියන්නේ උහටත් උඩින්..:Pරිදෙයීයීයීයීයීයීයීයී...:lol:

    සුද්ධ සිංහල වැනීමකත ලඟ...
    මම නම් දැ.නැ. :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මගේ පුතාටත් ඔය උණ හැදිලා ඉන්නේ මේ දවස්වල...පුතා කන්නෙම නෑ මුකුත්...බොන ජාති වලින් බඩ පුරෝගන්නේ..කොල්ලා කියනවා කිසි රහක් නෑ කියලා..:(

    :sorry::sorry::sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක තමා එපාම කරපු වැඩේ.... බඩගිනි උනත් කන්න හිතෙන්නේ නෑ කට තිත්ත වුනාම....... :dull:

    ඔව් අෆ්ෆා..

    ලොවෙත්...:yes: :yes:
    උණ විතරක් නෙමෙයි. ගොඩක් දේවල්. මම බඩගින්න යටපත් කරන්න ට්‍රයි කලා.. වැඩේ හරි මචං :)
    ගිය සතියේ තව පුදුම දෙයක් උනා මගේ අයියා කෙනෙකුට..:)

    එ මොකක්ද සින් එක?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087298 said:
    ඔව් මචන් මමත් ජොබ් කරපු කාලේ ඔහොම තමයි. දැන් නම් එ ගතිය ටිකක් අඩුයි. එත් සමහර ක්ලයන්ට්ලාගෙන් ඉඳලා හිටලා පිස්සු කෝල්ස් එනවා පිස්සු ප්‍රශ්න අහලා. එ වගේම සමහර ජීවිතේට අඳුනන්නේ නැති මර්සිපාලලා නම්බර් එක fb එකෙන් දැකලා හඳහන ෆෝන් එකෙන් කියලා පලාපල අහනවා.. එ වගේ කෙස් ඇරුනම වෙන අවුලක් නැ.

    එක අතකින් ඔව්වා හොඳයි මට වැටෙන මරාල වල හැටියට....... :(:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් මමත් අහලා තියෙනවා ඇතින්නියෝ වැඩිපුර ඉපදෙන්නේ බදාදා දවස් වල කියලා.... :lol::lol::lol:

    සන්ජියෝ...:frown::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087305 said:
    තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ. :dull:

    :sorry::sorry::sorry::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087311 said:
    හැබැයි මචන් භාවනාවෙන් උණ යටපත් කරන එක නම් සාර්ථකයි.. :yes:

    මම දැක්කා මුනුපොතේ ඒ ගැන විස්තර කරලා තියෙනව...... :):):cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:දැනටම 60 පැනලා ඉන්නේ ඔය 26යි කියලා හිතන් හිටියට..එහෙව් එකේ 10-15 කියන්නේ උහටත් උඩින්..:Pරිදෙයීයීයීයීයීයීයීයී...:lol:

    මගේ අදහස නම් අක්කා දැන්මම අඩුමකුඩුම ටික සුදානම් කරගෙන හිටියනම් හොඳයි මේකට රිප්ලයි එක කිඹුලා කරපු ගමන්ම දුවලා ගිහින් වනගත වෙන්න ලේසි හින්දා....... :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087305 said:
    තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ. :dull:

    අනේ දෙයියනේ..:sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් ඔව් මමත් අහලා තියෙනවා ඇතින්නියෝ වැඩිපුර ඉපදෙන්නේ බදාදා දවස් වල කියලා.... :lol::lol::lol:

    Elephants.jpg
     
    Status
    Not open for further replies.