ඒ කියන්නේ බැන්දෙත් අඟහරුවාදා දවසකද.....?
තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එකේ වාසිය ඕක තමා අෆ්ෆා......![]()
න බන් රෙජිස්ර්ටර් කලේ, බැන්දේ, පලවෙනි දරුවා හම්බුනේ එ සියල්ල බදාදා.
ඔව් විශේෂයෙන් මම වගේ ගෙදරම ඉඳන් කරන එකක් කරනවානම් තවත් සැහැල්ලුයි. සල්ලි පස්සේ දුවන්න හිතන් මහා පරිමානෙන් කලොත් තමා එපා වෙන්නේ.








වගකීමෙන්ද කියන්නේ අක්කේ?