EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ කියන්නේ බැන්දෙත් අඟහරුවාදා දවසකද.....? ;)

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එකේ වාසිය ඕක තමා අෆ්ෆා...... :cool::cool::cool:

    න බන් රෙජිස්ර්ටර් කලේ, බැන්දේ, පලවෙනි දරුවා හම්බුනේ එ සියල්ල බදාදා.

    ඔව් විශේෂයෙන් මම වගේ ගෙදරම ඉඳන් කරන එකක් කරනවානම් තවත් සැහැල්ලුයි. සල්ලි පස්සේ දුවන්න හිතන් මහා පරිමානෙන් කලොත් තමා එපා වෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයා ලෝඩ් වගේ ඉන්ග්ලිෂ් වලින් දාලා..... පුහ්හ්හ්........ :lol::lol::lol::lol:

    මතා සිංහලා වාදියා බා...ඒකායී ඉන්ග්ලිශ් වලින් දානවා...:P:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

    :cool:
    මාමටයි නැන්දටයි මතු හැම ආත්මයකම, එකට පවුල් කන්න ලැබේවා!!!! :lol:
    මේකට නම් අහගන්න වෙනවා!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087244 said:
    න බන් රෙජිස්ර්ටර් කලේ, බැන්දේ, පලවෙනි දරුවා හම්බුනේ එ සියල්ල බදාදා.

    ඔව් විශේෂයෙන් මම වගේ ගෙදරම ඉඳන් කරන එකක් කරනවානම් තවත් සැහැල්ලුයි. සල්ලි පස්සේ දුවන්න හිතන් මහා පරිමානෙන් කලොත් තමා එපා වෙන්නේ.

    :cool::cool::cool::cool:

    එකෙන්ම........ මේ මාසේ පඩියට වැඩ කරන අපි උනත් නිවාඩුවක් ගන්න කොයිතරං හිතන්න ඕනෙද.... මෙහෙ නිවාඩුවක් ගන්න එක එතරම් අවුලක් නෑ....... එත් නිවාඩු ගත්තොත් එදාට කරන්න තියෙන වැඩ පවරන්න කෙනෙක් නෑ....... ඒ මදිවට නිවාඩු දවසක් වුනත් එදාට ඔෆිස් එකේ ඉන්නවට වඩා කෝල්ස් එනවා එක එක මඟුල් වලට...... මාර ටෙන්ෂන් නිවාඩු දවසකට උනත්......:dull::dull::dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087246 said:
    ඔව් බන් කන්න බැරි එක තමයි ලොකුම අවුල. කට තිත්තයි.:(

    අනේ මගේ පුතාටත් ඔය උණ හැදිලා ඉන්නේ මේ දවස්වල...පුතා කන්නෙම නෑ මුකුත්...බොන ජාති වලින් බඩ පුරෝගන්නේ..කොල්ලා කියනවා කිසි රහක් නෑ කියලා..:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087205 said:
    එකක් මගේ හඳහන අනුව අඟහරුවාදා මට එච්චරම හොඳ දවසක් නෙමෙයි. මම ඇක්සිඩන්ට් වුන තැන ඉඳලා කෙල වෙච්චි සියල්ලම වුනේ අඟහරුවාදා දවස් වල. දෙවැන්න ඉරිදා නිවාඩු ගත්තොත් බැංකු කටයුතු වගේ ඒවා කර ගන්න තියන අපහසුව. තුන්වැන්න අනිත් මිනිස්සු ඉරිදා නිවාඩු නිසා එදාට වැඩි සෙනගක් එන එක..

    :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087244 said:
    න බන් රෙජිස්ර්ටර් කලේ, බැන්දේ, පලවෙනි දරුවා හම්බුනේ එ සියල්ල බදාදා.

    ඔව් විශේෂයෙන් මම වගේ ගෙදරම ඉඳන් කරන එකක් කරනවානම් තවත් සැහැල්ලුයි. සල්ලි පස්සේ දුවන්න හිතන් මහා පරිමානෙන් කලොත් තමා එපා වෙන්නේ.

    මමත් බදාදා දවසක ඉපදිලා තියෙන්නේ..:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මගේ පුතාටත් ඔය උණ හැදිලා ඉන්නේ මේ දවස්වල...පුතා කන්නෙම නෑ මුකුත්...බොන ජාති වලින් බඩ පුරෝගන්නේ..කොල්ලා කියනවා කිසි රහක් නෑ කියලා..:(

    න අක්කේ මට වෛරස් උණක් නෙමෙයි. කකුලෙන් විෂබිජයක් ගිහින්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool:
    මාමටයි නැන්දටයි මතු හැම ආත්මයකම, එකට පවුල් කන්න ලැබේවා!!!! :lol:
    මේකට නම් අහගන්න වෙනවා!!!

    ඔන්න කිව්වා එකක්...අර මනුස්සයා ඉතිරි අවුරුදු 10-15 ගෙවලා දාන්නේ කොහොමද කියලා හිතන්නේ,,,මෙයා ආත්ම ගැන කියෝනවා..:P :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087262 said:
    එහෙනම් ජාතික ගියත් ඉංග්‍රීසියෙන් ඉල්ලමු.. :lol::lol:

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087271 said:
    න අක්කේ මට වෛරස් උණක් නෙමෙයි. කකුලෙන් විෂබිජයක් ගිහින්.

    ඇක්සිඩන්ට් වෙච්ච කකුලෙන්?තාම තුවාලේ සනීප නැද්ද මල්ලි?:sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :cool::cool::cool::cool:

    එකෙන්ම........ මේ මාසේ පඩියට වැඩ කරන අපි උනත් නිවාඩුවක් ගන්න කොයිතරං හිතන්න ඕනෙද.... මෙහෙ නිවාඩුවක් ගන්න එක එතරම් අවුලක් නෑ....... එත් නිවාඩු ගත්තොත් එදාට කරන්න තියෙන වැඩ පවරන්න කෙනෙක් නෑ....... ඒ මදිවට නිවාඩු දවසක් වුනත් එදාට ඔෆිස් එකේ ඉන්නවට වඩා කෝල්ස් එනවා එක එක මඟුල් වලට...... මාර ටෙන්ෂන් නිවාඩු දවසකට උනත්......:dull::dull::dull::dull:

    ඔව් මචන් මමත් ජොබ් කරපු කාලේ ඔහොම තමයි. දැන් නම් එ ගතිය ටිකක් අඩුයි. එත් සමහර ක්ලයන්ට්ලාගෙන් ඉඳලා හිටලා පිස්සු කෝල්ස් එනවා පිස්සු ප්‍රශ්න අහලා. එ වගේම සමහර ජීවිතේට අඳුනන්නේ නැති මර්සිපාලලා නම්බර් එක fb එකෙන් දැකලා හඳහන ෆෝන් එකෙන් කියලා පලාපල අහනවා.. එ වගේ කෙස් ඇරුනම වෙන අවුලක් නැ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇක්සිඩන්ට් වෙච්ච කකුලෙන්?තාම තුවාලේ සනීප නැද්ද මල්ලි?:sorry:

    තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න කිව්වා එකක්...අර මනුස්සයා ඉතිරි අවුරුදු 10-15 ගෙවලා දාන්නේ කොහොමද කියලා හිතන්නේ,,,මෙයා ආත්ම ගැන කියෝනවා..:P :lol::lol:

    :lol:
    ඒක තමා මම කිව්වේ අහගන්න වෙනවා කියලා ඕකට...
    10-15ක්? :shocked: වගකීමෙන්ද කියන්නේ අක්කේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087305 said:
    තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ. :dull:

    :sorry: :sorry:
    අෆ්ෆා!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:
    ඒක තමා මම කිව්වේ අහගන්න වෙනවා කියලා ඕකට...
    10-15ක්? :shocked: වගකීමෙන්ද කියන්නේ අක්කේ?

    :rofl:දැනටම 60 පැනලා ඉන්නේ ඔය 26යි කියලා හිතන් හිටියට..එහෙව් එකේ 10-15 කියන්නේ උහටත් උඩින්..:Pරිදෙයීයීයීයීයීයීයීයී...:lol:
     
    Status
    Not open for further replies.