නැකැත් රාල;18087246 said:ඔව් බන් කන්න බැරි එක තමයි ලොකුම අවුල. කට තිත්තයි.![]()
ඕක තමා එපාම කරපු වැඩේ.... බඩගිනි උනත් කන්න හිතෙන්නේ නෑ කට තිත්ත වුනාම.......

නැකැත් රාල;18087246 said:ඔව් බන් කන්න බැරි එක තමයි ලොකුම අවුල. කට තිත්තයි.![]()

නැකැත් රාල;18087311 said:හැබැයි මචන් භාවනාවෙන් උණ යටපත් කරන එක නම් සාර්ථකයි..![]()

මතා සිංහලා වාදියා බා...ඒකායී ඉන්ග්ලිශ් වලින් දානවා...![]()

දැනටම 60 පැනලා ඉන්නේ ඔය 26යි කියලා හිතන් හිටියට..එහෙව් එකේ 10-15 කියන්නේ උහටත් උඩින්..
රිදෙයීයීයීයීයීයීයීයී...
![]()

අනේ මගේ පුතාටත් ඔය උණ හැදිලා ඉන්නේ මේ දවස්වල...පුතා කන්නෙම නෑ මුකුත්...බොන ජාති වලින් බඩ පුරෝගන්නේ..කොල්ලා කියනවා කිසි රහක් නෑ කියලා..![]()

මමත් බදාදා දවසක ඉපදිලා තියෙන්නේ..![]()

ඕක තමා එපාම කරපු වැඩේ.... බඩගිනි උනත් කන්න හිතෙන්නේ නෑ කට තිත්ත වුනාම.......![]()
ලොවෙත්...![]()
උණ විතරක් නෙමෙයි. ගොඩක් දේවල්. මම බඩගින්න යටපත් කරන්න ට්රයි කලා.. වැඩේ හරි මචං
ගිය සතියේ තව පුදුම දෙයක් උනා මගේ අයියා කෙනෙකුට..![]()
නැකැත් රාල;18087298 said:ඔව් මචන් මමත් ජොබ් කරපු කාලේ ඔහොම තමයි. දැන් නම් එ ගතිය ටිකක් අඩුයි. එත් සමහර ක්ලයන්ට්ලාගෙන් ඉඳලා හිටලා පිස්සු කෝල්ස් එනවා පිස්සු ප්රශ්න අහලා. එ වගේම සමහර ජීවිතේට අඳුනන්නේ නැති මර්සිපාලලා නම්බර් එක fb එකෙන් දැකලා හඳහන ෆෝන් එකෙන් කියලා පලාපල අහනවා.. එ වගේ කෙස් ඇරුනම වෙන අවුලක් නැ.

ඔව් ඔව් මමත් අහලා තියෙනවා ඇතින්නියෝ වැඩිපුර ඉපදෙන්නේ බදාදා දවස් වල කියලා....![]()

නැකැත් රාල;18087305 said:තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ.![]()

නැකැත් රාල;18087311 said:හැබැයි මචන් භාවනාවෙන් උණ යටපත් කරන එක නම් සාර්ථකයි..![]()

දැනටම 60 පැනලා ඉන්නේ ඔය 26යි කියලා හිතන් හිටියට..එහෙව් එකේ 10-15 කියන්නේ උහටත් උඩින්..
රිදෙයීයීයීයීයීයීයීයී...
![]()

නැකැත් රාල;18087305 said:තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ.![]()

නැකැත් රාල;18087405 said:ඔව් අෆ්ෆා..
එ මොකක්ද සින් එක?

ඔව් ඔව් මමත් අහලා තියෙනවා ඇතින්නියෝ වැඩිපුර ඉපදෙන්නේ බදාදා දවස් වල කියලා....![]()
මම දැක්කා මුනුපොතේ ඒ ගැන විස්තර කරලා තියෙනව......![]()