EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයිඩියා එකක් නැද්ද උඹට සෙට් වෙන්න :eek:

    :rofl:
    මට උවමනාව තියෙන්නේ භාව කේන්දරෙන් බුද්ධ ධර්මයේ කියවෙන පෙර කුසල් අකුසල් කියවීම හදාරන්න විතරයි අයියේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pattama seni final match eka..onna match...:D:D

    වැඩක් නෑ කියලා වැට උද තිබ්බේ කොයි වෙලේ එක පැත්තකට වාසි වෙයිද කියල කියන්න බැරුව..... නවසිලන්තේ උන් තමා මේ පාරනම් කප් එක ගන්නේ......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pattama seni final match eka..onna match...:D:D

    වැඩක් නෑ කියලා වැට උද තිබ්බේ කොයි වෙලේ එක පැත්තකට වාසි වෙයිද කියල කියන්න බැරුව..... නවසිලන්තේ උන් තමා මේ පාරනම් කප් එක ගන්නේ......

    සිරාවට. අපරාදේ හැබැටි Proteas... :sorry: :sorry:
    මගේ කැමතිම ටීම් එක..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට. අපරාදේ හැබැටි Proteas... :sorry: :sorry:
    මගේ කැමතිම ටීම් එක..

    උන්ගේ ලක් එකේ අමුතු හිලක් බන් තියෙන්නේ.......අතට ගත්තු දේ කටට දාගන්න උන්ට පින නෑ හැම වතාවේම........
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    10444415_981900361820200_7656617371789086161_n.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ ගෝලයො කීප දෙනෙකුට සාත්තරේ නිවැරදිව කියලා දෙන්න. ඒ වගේ ගැලපෙන කේන්දරත් හම්බවෙලා තියෙනවා නෙව...:)

    ඔව් ඔව් එහෙම බුවාලා කීප දෙනෙක්ම හම්බ වෙලා නම් තියනවා තමා..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බෙට්ටෙ මැස්සො

    කාගේද බන් මේ ටැග් එක , මේකා දොට්ට පිලට යන එකෙක් වෙන්ටය නෙහ්හ්
     
    Status
    Not open for further replies.