අයිඩියා එකක් නැද්ද උඹට සෙට් වෙන්න![]()

මට උවමනාව තියෙන්නේ භාව කේන්දරෙන් බුද්ධ ධර්මයේ කියවෙන පෙර කුසල් අකුසල් කියවීම හදාරන්න විතරයි අයියේ..
අයිඩියා එකක් නැද්ද උඹට සෙට් වෙන්න![]()

Pattama seni final match eka..onna match...![]()
Pattama seni final match eka..onna match...![]()
වැඩක් නෑ කියලා වැට උද තිබ්බේ කොයි වෙලේ එක පැත්තකට වාසි වෙයිද කියල කියන්න බැරුව..... නවසිලන්තේ උන් තමා මේ පාරනම් කප් එක ගන්නේ......

සිරාවට. අපරාදේ හැබැටි Proteas...![]()
මගේ කැමතිම ටීම් එක..
Ahh kukulani...fatta busy ya![]()
ආයිබෝං.. ආයිබෝං..![]()
හොඳ ගෝලයො කීප දෙනෙකුට සාත්තරේ නිවැරදිව කියලා දෙන්න. ඒ වගේ ගැලපෙන කේන්දරත් හම්බවෙලා තියෙනවා නෙව...![]()
ජොබේ අන්තිම කාල වකවානුව නිසාද.....?

