EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශික් බලහන්කො :dull: නොදකින් වසල හැත්ත :sorry:

    මචන් මුන්ට මේ රට විනාස වෙනවා කියන එක ගානක්වත් නෑනේ බන්. මේ වගේ තීරණ ගන්නේ කොහොමද බන්... කලකිරිලා ඉන්නේ..:no::dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ උඹේ හ්හ් නවත්තපන් පපුව හිර වෙනවා යකෝ කියෝනකොට :growl:
    :lol::lol::rofl: ෆයින් ඇන්ඩ් රිප්ලෙස් වත් කරන්නහ් ඔනි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ පල්සර් ක්ලබ් එකේ ඉන්නේ විනීත රියදුරෝ හරිය...:growl:

    ඔව් ඇන්ටිලාගේ කාර් වල හැප්පෙන කුප්ප කුකුල්ලු දෙතුන් දෙනෙක් ඇරුනම බහුතරය හොඳයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    5813153e0827b9061fcf86022ea3c901.jpg

    :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: මූ දෙයියොන්ගේ පිං කැටේටත් කෙලලා දෙයියන්න්ගේ වාහනේටත් කෙලියේ නැත්තන් මම හිට්ලර් නෙමේ ඕන් :rofl: දෙයියෝන්ට වශී දාල බීම පොවනවලු ...දැන් රිදිලා දූවන් එයි :lol:

    :shocked: :frown: :growl: :no: :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයත් එකතු වුනාද ඒ ගමන මේ විජාතික බලවේග කුමන්ත්‍රණකාරයින්ට මට විරුද්ධව?:frown::growl:


    රටේ නවතම දේශපාලන වාතාවරණය අනුව විලි ලැජ්ජාවක් නැතිව පැත්ත මාරු කිරීමට පුරුදු වෙන ගමන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18090753 said:
    මචන් මුන්ට මේ රට විනාස වෙනවා කියන එක ගානක්වත් නෑනේ බන්. මේ වගේ තීරණ ගන්නේ කොහොමද බන්... කලකිරිලා ඉන්නේ..:no::dull:

    සිරාවට ගොන් බාන වෙලා තියෙන්නේ අපි බලනකොට... රෙද්ද පෙට්‍රල් ඩීසල් විතරයි අඩු කරේ :growl: රෙද්දක් ඇඳන් දැන් බන් මූ මෙව්වා කරන්නේ :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කම්මැලි කමේ ඉන්නවාහ් නම් මෙක හොදා බලන්නහ් ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1668190
    ඔව් ඔව්...ජාතික ගීය දෙමලෙන් කියන්න දුන්නා වගේ දින 100 ඇතුලත කරන්න ඕනේ කඩිනම් වැඩක් ඕක..:yes:
    ඔව් ඇන්ටිලාගේ කාර් වල හැප්පෙන කුප්ප කුකුල්ලු දෙතුන් දෙනෙක් ඇරුනම බහුතරය හොඳයි :yes:

    අයියෝ වැල්ස්...බුදුඅම්මේ....මෙහෙම ලිඳක්..:shocked:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:අම්මපා?ගිනස් වාර්තා පොතට දාන්න ඕනේ සිදුවීමක්නේ...කව්ද ඒ දක්ශයා?:oo:

    දෙයියෝන්ගේ රථාචාර්යය නොහොත් මාතලී දිව්‍ය පුත්‍රයා මිසක් වෙන කවරෙක් ද :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18090773 said:
    රටේ නවතම දේශපාලන වාතාවරණය අනුව විලි ලැජ්ජාවක් නැතිව පැත්ත මාරු කිරීමට පුරුදු වෙන ගමන්..

    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙයියෝන්ගේ රථාචාර්යය නොහොත් මාතලී දිව්‍ය පුත්‍රයා මිසක් වෙන කවරෙක් ද :sorry:
    ඕකා බෙල්ලේ පොට යනකන් කෙල්ලෙක් දිහා බලඉන්න ඇති...:eek:;););)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරාවට ගොන් බාන වෙලා තියෙන්නේ අපි බලනකොට... රෙද්ද පෙට්‍රල් ඩීසල් විතරයි අඩු කරේ :growl: රෙද්දක් ඇඳන් දැන් බන් මූ මෙව්වා කරන්නේ :growl:

    සිංහලයෙක්ට පුලුවන්ද බන් තමන්ගේ රටේ ජාතික ගිය බාසා දෙකකින් කියන්න අවසර දෙන්න? මේ එකෙක්වත් රටට ආදරේ නැ.
     
    Status
    Not open for further replies.