ශික් බලහන්කොනොදකින් වසල හැත්ත
![]()
මචන් මුන්ට මේ රට විනාස වෙනවා කියන එක ගානක්වත් නෑනේ බන්. මේ වගේ තීරණ ගන්නේ කොහොමද බන්... කලකිරිලා ඉන්නේ..


ශික් බලහන්කොනොදකින් වසල හැත්ත
![]()


අනේ උඹේ හ්හ් නවත්තපන් පපුව හිර වෙනවා යකෝ කියෝනකොට![]()


ෆයින් ඇන්ඩ් රිප්ලෙස් වත් කරන්නහ් ඔනිඅඩෝ පල්සර් ක්ලබ් එකේ ඉන්නේ විනීත රියදුරෝ හරිය...![]()

මූ දෙයියොන්ගේ පිං කැටේටත් කෙලලා දෙයියන්න්ගේ වාහනේටත් කෙලියේ නැත්තන් මම හිට්ලර් නෙමේ ඕන්
දෙයියෝන්ට වශී දාල බීම පොවනවලු ...දැන් රිදිලා දූවන් එයි
![]()

අද අනිත් එකේ ෆ්‍රේම් එක හැදුවා.බෝඩ් එක හයි කලැයි?![]()


ඔයත් එකතු වුනාද ඒ ගමන මේ විජාතික බලවේග කුමන්ත්‍රණකාරයින්ට මට විරුද්ධව?![]()
නැකැත් රාල;18090753 said:මචන් මුන්ට මේ රට විනාස වෙනවා කියන එක ගානක්වත් නෑනේ බන්. මේ වගේ තීරණ ගන්නේ කොහොමද බන්... කලකිරිලා ඉන්නේ..![]()
රෙද්දක් ඇඳන් දැන් බන් මූ මෙව්වා කරන්නේ 
ඔව් ඔව්...ජාතික ගීය දෙමලෙන් කියන්න දුන්නා වගේ දින 100 ඇතුලත කරන්න ඕනේ කඩිනම් වැඩක් ඕක..කම්මැලි කමේ ඉන්නවාහ් නම් මෙක හොදා බලන්නහ් ...
http://www.elakiri.com/forum/showthread.php?t=1668190

ඔව් ඇන්ටිලාගේ කාර් වල හැප්පෙන කුප්ප කුකුල්ලු දෙතුන් දෙනෙක් ඇරුනම බහුතරය හොඳයි![]()

අම්මපා?ගිනස් වාර්තා පොතට දාන්න ඕනේ සිදුවීමක්නේ...කව්ද ඒ දක්ශයා?
![]()

නැකැත් රාල;18090773 said:රටේ නවතම දේශපාලන වාතාවරණය අනුව විලි ලැජ්ජාවක් නැතිව පැත්ත මාරු කිරීමට පුරුදු වෙන ගමන්..


ඕකා බෙල්ලේ පොට යනකන් කෙල්ලෙක් දිහා බලඉන්න ඇති...දෙයියෝන්ගේ රථාචාර්යය නොහොත් මාතලී දිව්‍ය පුත්‍රයා මිසක් වෙන කවරෙක් ද![]()




සිරාවට ගොන් බාන වෙලා තියෙන්නේ අපි බලනකොට... රෙද්ද පෙට්‍රල් ඩීසල් විතරයි අඩු කරේරෙද්දක් ඇඳන් දැන් බන් මූ මෙව්වා කරන්නේ
![]()