EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18090806 said:
    සිංහලයෙක්ට පුලුවන්ද බන් තමන්ගේ රටේ ජාතික ගිය බාසා දෙකකින් කියන්න අවසර දෙන්න? මේ එකෙක්වත් රටට ආදරේ නැ.

    :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කනහ් පලාහ් ගන්නහ් ආසදහ්හ්?:frown::growl:
    මගේහ් කන පලන්නහ් දගලන්නෙහ් ඔයහ් ලග ඉන්නහ් කෙනෙක්ගේ පලාගන්නකෝ ඔච්චර ආසනම් :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    dual air bag? :lol:
    ඉන්බිල්ඩ් එයාර් බැග් ෆො සෙල්ෆ් ප්‍රොටෙක්ශන් නො නිඩ් ඔෆ් එක්ස්ටර්නල් වන්ස් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18090806 said:
    සිංහලයෙක්ට පුලුවන්ද බන් තමන්ගේ රටේ ජාතික ගිය බාසා දෙකකින් කියන්න අවසර දෙන්න? මේ එකෙක්වත් රටට ආදරේ නැ.

    දැන් ජාතික උත්සවයකදි කොහොමද ඕක ගායනා කරන්නේ?දෙකම එක සැරේ ගායනා කරනවද?නැත්තන් මුලින්ම කියන්නේ සිංහල එකද දෙමල එකද? එතකොට දෙවෙනියට කියන එකට අසාධාරනයක් වෙන්නේ නැද්ද?:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18090840 said:
    කාව වශී කරගන්නද විකියෝ මේ නහින දෙහින කාලේ? :shocked::dull:

    යාය 7 :shocked::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැකැත් රාල;18090840 said:
    කාව වශී කරගන්නද විකියෝ මේ නහින දෙහින කාලේ? :shocked::dull:

    කරන්න පුළුවන් කාලේ මොනවා හරි කරගන්න එපාය , බන් නැත්නම් පමාවී පසු තැවෙන්න වෙන්නේ :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ජාතික උත්සවයකදි කොහොමද ඕක ගායනා කරන්නේ?දෙකම එක සැරේ ගායනා කරනවද?නැත්තන් මුලින්ම කියන්නේ සිංහල එකද දෙමල එකද? එතකොට දෙවෙනියට කියන එකට අසාධාරනයක් වෙන්නේ නැද්ද?:)

    දැනට සිංහල එක කියයි.. පස්සේ සිංහල එක තහනම් කරලා දෙමල එකම කියයි එක රටකට ජාතික ගීත දෙකක් ඕනේ න කියලා...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ජාතික උත්සවයකදි කොහොමද ඕක ගායනා කරන්නේ?දෙකම එක සැරේ ගායනා කරනවද?නැත්තන් මුලින්ම කියන්නේ සිංහල එකද දෙමල එකද? එතකොට දෙවෙනියට කියන එකට අසාධාරනයක් වෙන්නේ නැද්ද?:)

    මෙයා එනවා සැවුල ගිනි ගත්ත වෙලාවේ බෝට්ටු පදින්න :frown: සෙද්ද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැකැත් රාල;18090840 said:
    කාව වශී කරගන්නද විකියෝ මේ නහින දෙහින කාලේ? :shocked::dull:
    පවුලව බන්, වෙන කවුද.
    කුඩම්මගේ සැලකිලි ඉවසලා බැරිම තැන.....:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18090859 said:
    දැනට සිංහල එක කියයි.. පස්සේ සිංහල එක තහනම් කරලා දෙමල එකම කියයි එක රටකට ජාතික ගීත දෙකක් ඕනේ න කියලා...:dull:

    :)
     
    Status
    Not open for further replies.