Dialog prepaid internet උදව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලයෝ....
.
.
.
.
ඩයලොග් එකේ int 99 වගේ පැකේජ් එකක් තියෙද්දි kbb 50 ඇක්ටිවේට් කලොත් මොකද වෙන්නෙ ?
එහෙම කලහැකිද ?
එහෙම කලොත් kbb 50න් බාල ඉවර වෙලා kbb 50 ඉවර වුනාට පස්සෙ off kbb කල්ල අර int 99 එකේ ඉතුරු ඩේට ටික පාවිච්චි කලහැකිද ?
නැත්තං kbb 50 දාද්දි දාල තියෙන අනික් ප්ලෑන් කැන්සල් වෙනවද ?
මෙහෙම කල්ල තියෙන කවුරු හරි ඉන්නවද ?

බම්ප් :yes:
 
Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    පැකේජ දෙක අතර පුර්ණ ප්‍රත්‍යාස්ත නොවන ඝට්ටනයක් ඇතිවී ඝර්ෂණය නිසා තාපය උපදවී ඒ මගින් උෂ්ණත්වය ඉහල ගොස් ජංජාලයක් බවට පත්වේ. :confused:
    ප . ලි . සියලු සංස්කාරයන් අනිත්‍ය වේ.
     
    උබේ ඉල්ලුම වැඩි වන විට සැපයුම වැඩි නොවීම හේතුවෙන් කතිපයාධිකාරය තුල ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයක් ඇතිවී ආර්තියකේ පොදු මිල මට්ටම් ඉහල යමින් ජවන උද්ධමනයක් නිර්මාණය වී ආර්තිකය අස්ථවර විය හැක
    :no: :no:
    අවවාදයයි - යහපාලනය කරා සීඝ්‍රයෙන් ගමන් කරන අවස්ථවේ ආර්තික අස්තාවරත්වයක් ඇති කර රට නැවත ආස්චර්‍ය කරා ඇද දැමීම කොළඹ ඉඩම් මහාරාජාට දීමට වඩා බරපතළ වරදකි :yes: :yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    int99 package 1 තියෙද්දි kbb package 1 active කලොත් internet යනකොට use වෙන්නෙ kbb package 1.kbb package එකේ පැය 2 ඉවර වුන ගමන් auto int package 1ට මාරු වෙනව....
     
    • Like
    Reactions: markhaloce

    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    puluwan bn

    ado essellama kiyanna one dialog customer service eka thiywnawa oya wage prashnawalata uthara denna

    int99 dala thiyenakota
    wena kbb hri time base hari package ekak dammama eka ewara unata passe deactivate karanna one deactive kale nattham wenne kbb hari time base package eke limit eka ewaraunanama normal charge aya wenawa

    a qwe uben salli kapenawa

    data kapennaaaaa
    data use karanna araka deactivate karanna one
     
    • Like
    Reactions: markhaloce
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පැකේජ දෙක අතර පුර්ණ ප්‍රත්‍යාස්ත නොවන ඝට්ටනයක් ඇතිවී ඝර්ෂණය නිසා තාපය උපදවී ඒ මගින් උෂ්ණත්වය ඉහල ගොස් ජංජාලයක් බවට පත්වේ. :confused:
    ප . ලි . සියලු සංස්කාරයන් අනිත්‍ය වේ.

    Sansaareeeeee :confused:
     
    :D එල.. :yes: