EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    හා!

    ජනේලේ ගාවට ගියාම වෙන වෙන ඒවා පේනවා..:rolleyes:

    ස්විෆ්ට් එකක් බලන්න ගියා. ඒක හැප්පිච්ච එකක්.. :dull:

    වෙන වෙන ඒවා පේනවා නම් නියමනේ යකෝ.......

    උඹට ගන්නද හදන්නේ......? හැප්පිච්චි කේස් එක දරුණුද.....?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිට වන වන දූවගෙන ඇවිත් :P
    උ.වේ.ස :rofl:


    පල ඩෝ යන්න...:angry::angry:

    අඩෝ දැන් පීසීබී වල කොලිටිය කොහොමද බලපාන්....:P:P:P

    LHJDgay.jpg



    qcvmw5Y.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ගොව්වා great person කෙනෙක්ය..... ඇත්ගොව්වා ගේ සුරතලා අලියා හෝ ඇතින්නය....... ඇත්ගොව්වා අලියා හෝ ඇතින්න මෙව්වා කරනුයේ (නෑ නෑ මෙල්ල කරනුයේ) හෙන්ඩුවෙන්ය....... :rofl::rofl::rofl:

    :eek:
     
    ඕකට පිහියක් ebay එකෙන් ගන්න ඕනෙද බං :rolleyes:
    inbuilt එක මොට්ට වෙලාද? :P

    අඩෝ අලවම් ඉසුරුවා.. හිටපන්.. තොට දෙන්නම්...:angry::angry:
    බලකායෙ ඈතුලෙ වලි
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට දෙන්නේ මිට ද නැතිනම් තලේ ද......? :P:P

    තලේ ගෙවිලා මිට ගෙදර උන්දැට දුන්නලු :P
    ebay බඩු එනකන් හරිඳුවා **ලස් :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් ග්‍රීක් වගේ......

    චීනෙට යැව්වා ඩිසයින් කරලා උන් හදල එව්වා.. පීසීබී එක.. නියම කොලිටියට වැඩක් කරන්න පුලුවන්...:yes::yes:
     
    Status
    Not open for further replies.