EK Married Club-14

Status
Not open for further replies.

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
කෝ අර දතා.මොකො දතා ලොකු වෙලාද?එහෙම නැත්නම් දතක් වැරදියට පේෂන්ට් කෙනෙක් දතාව බලෙන්ම පුක්ෂනය කරලද?
නැත්නම් වැරදි දතක් ගලවපු එකට කේන්තිය ගිය ලෙඩෙක් හිලව්වට දතාගේ බෝල දෙක ගලවගෙන ගිහිල්ලද?
 
Last edited:

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වැඩක් නෑ බං මේ වේස පුත්‍රයෝ ගැන කතා කරලා..... අනික බලපන් තව සතියයි කල් දෙන්නේ.... සල්ලි නැති උන්ට ඇට දෙක උගස් තියලා තමා සතියෙන් අලුත් හෙල්මට් ගන්න වෙන්නේ.....

පාහර බල්ලෝ හම්බයෝන්ට මුණ වහගෙන යන්න පුළුවන් ඕන රෙද්දක් අස්සේ.
හිටුකෝ මම නම් වහගෙන යන්නේ මුළු මුණම මෙලෝ පයන්නක් පේන්නේ නැති වෙන්න.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පාහර බල්ලෝ හම්බයෝන්ට මුණ වහගෙන යන්න පුළුවන් ඕන රෙද්දක් අස්සේ.
    හිටුකෝ මම නම් වහගෙන යන්නේ මුළු මුණම මෙලෝ පයන්නක් පේන්නේ නැති වෙන්න.

    එහෙම ගිහින් පොලිස් කාරයො අල්ල ගත්තොත් නඩු පලයන් හිජාබ් එකෙන් මුහුන වහන් යන එකට මුලික අයිතිවසිකම් උල්ලන්ගනය උනා කියලා නඩු ගාස්තු වලින් බාගයක් මම දෙන්නම් :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම ගිහින් පොලිස් කාරයො අල්ල ගත්තොත් නඩු පලයන් හිජාබ් එකෙන් මුහුන වහන් යන එකට මුලික අයිතිවසිකම් උල්ලන්ගනය උනා කියලා නඩු ගාස්තු වලින් බාගයක් මම දෙන්නම් :rofl:

    ඇයි බන් දුවිලි නිසා කටයි නහයයි වැහෙන්න මාස්ක් එකක් දාගත්තට ඕකුන්ට මොකුත් කියන්න බෑනේ.ඇස් වලට දුවිලි යනවා හෝ අව්ව නිසා සන්ග්ලාස් දාගෙන යනවා.ඒකට මොකුත් කියන්නත් බෑනේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාහර බල්ලෝ හම්බයෝන්ට මුණ වහගෙන යන්න පුළුවන් ඕන රෙද්දක් අස්සේ.
    හිටුකෝ මම නම් වහගෙන යන්නේ මුළු මුණම මෙලෝ පයන්නක් පේන්නේ නැති වෙන්න.

    මමත් ගන්නවා නෝමල් හෙල්මට් එකක්..... දානවා කළු වයිසර් එකක්.... ගන්නවා ඔක්සිපියුරා එකකුයි සන්ග්ලාස් එකකුයි..... වරෙන්කෝ ඉත්ක පස්සේ මොකෙක්හරි කියාගෙන මුණ පෙන්නේ නෑ කියලා.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් දුවිලි නිසා කටයි නහයයි වැහෙන්න මාස්ක් එකක් දාගත්තට ඕකුන්ට මොකුත් කියන්න බෑනේ.ඇස් වලට දුවිලි යනවා හෝ අව්ව නිසා සන්ග්ලාස් දාගෙන යනවා.ඒකට මොකුත් කියන්නත් බෑනේ

    ඔක අයෙ අකුල ගනි :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් දුවිලි නිසා කටයි නහයයි වැහෙන්න මාස්ක් එකක් දාගත්තට ඕකුන්ට මොකුත් කියන්න බෑනේ.ඇස් වලට දුවිලි යනවා හෝ අව්ව නිසා සන්ග්ලාස් දාගෙන යනවා.ඒකට මොකුත් කියන්නත් බෑනේ

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ පඩුරු ගන්න දෙයියෝන්ගේ ආවතේව වැඩ කරනවා :rofl: ... මාව හම්බ වෙන්න එනවා කියලත් පොල්ල තිබ්බ ඌ :growl:

    :angry: ඊයේ හම්බ බැංකුවට ගානට ඩිලිවරි එක කරා සල්ලි...... :D :yes:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    :angry: නොදකින්.... ආයෙත්......?? :angry: මොන උට්ටක්ද යකෝ මේක......!! :angry: :angry:

    2015_03_25_130905.png
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    පොන්නයො

    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl: පට්ට කතාව ඔකට වෙන විකල්පයක් නැද්ද මචන් :sorry:

    අනේ මන්දා මචන් අනිත් මිනිස්සු වගේ පාරට බැහැලා ලොකු උද්ගෝෂණයක් කරන්න ඕනේ
    නැත්නම් ඕකුන්ට දැනෙන්නේ නෑ.පාරවල් එහෙම බ්ලොක් කරලා කලානම් හරි :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොන්නයො

    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...

    ලාමක ආතල් ගන්නේ බං ඌ........ මෙලෝ යකෙක් ගණන් ගන්නෙවත් නෑ ඌව එක සතේකට...... :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙන විකල්ප නෑ බං වෙන එකක් ගන්නම වෙනවා......:sorry::sorry:
    එකක් ගන්න වෙන එකද අවුල ? නැත්නම් ආරක්ශාව ගැනද? එකක් ගන්න වෙන එකටනම් ඔකට කපපන් ටිකක් :rofl:
     
    Status
    Not open for further replies.