EK Married Club-14

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලාමක ආතල් ගන්නේ බං ඌ........ මෙලෝ යකෙක් ගණන් ගන්නෙවත් නෑ ඌව එක සතේකට...... :rofl::rofl::rofl:
    එකෙත්ආතල් එකක් තියෙනවා උත් නිකන් වෙලද දැන්විම් දානවා වගෙ ඇඩ් එකක් දාන එක :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකක් ගන්න වෙන එකද අවුල ? නැත්නම් ආරක්ශාව ගැනද? එකක් ගන්න වෙන එකටනම් ඔකට කපපන් ටිකක් :rofl:

    වැදගත්ම දේ ආරක්ෂාව නැතිකම......

    ෆුල්ෆේස් එකක් දැම්මම අනිත් එව්වට වඩා ආරක්ෂාව වැඩි..... බිම පතබෑවුනත් නිකට එහෙම වදින්නේ නෑ....... අනික ෆුල්ෆෙස් දැම්මම දුවිලි වදින්නේත් නෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙත්ආතල් එකක් තියෙනවා උත් නිකන් වෙලද දැන්විම් දානවා වගෙ ඇඩ් එකක් දාන එක :rofl:

    හරියට අර පොඩි බබාලා මොකක්හරි වැඩක් කරලා එක අනිත් යට පෙන්වනවා වගේ දෙයක් තමා ඔය......

    මහන්සිය අපරාදේ බං ඔය නාස්ති කරන........ ඔය වෙලාවේ අඩුගානේ පොඩි නින්දක්වත් දැම්මනම් එක ඇඟ රිලක්ස් වෙන්න හරි උදව්වක් වෙනව.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10425055_874854122578118_6802674216931839007_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගල් මුල් හිටන් හැම එකක්ම කපන්න ගත්තේ... කලින් තිබ්බ එක දුන්න අපේ උන්දැට..:yes:

    ඕකට පිහියක් ebay එකෙන් ගන්න ඕනෙද බං :rolleyes:
    inbuilt එක මොට්ට වෙලාද? :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්‍රේල් 2 ඉඳන් අයෙත් ෆුල් ෆේස් තහනම්ලු
    මැරියන් පොලිස් පාහරයෝ

    ආයෙත්?
    පොලිස් ලබ්බොන්ට හොරු අල්ලගන්න බෑ කියල රටේ මිනිස්සු ඔලුවේ ආප්ප නමන් යන්න ඕනේ :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol: කුජිත කැපිල්ලක් යකෝ....... වැලා ලිඳේ පිහියත් එක්කම......

    මොට්ට නොවී තියෙයිද ඉතිං....... :rofl::rofl::rofl:

    හැමදාම අතට අරන් මුවහත් කරලා තලේ ගෙවිලා ගිහින් ඇති :P
    කොහෙද කියන දෙයක් අහනවය මූ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමදාම අතට අරන් මුවහත් කරලා තලේ ගෙවිලා ගිහින් ඇති :P
    කොහෙද කියන දෙයක් අහනවය මූ

    දැන් මම හිතන්නේ මිට විතරයි ඉතුරු ඇත්තේ මේ වෙනකොට...... තලේ නෑ....... :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මම හිතන්නේ මිට විතරයි ඉතුරු ඇත්තේ මේ වෙනකොට...... තලේ නෑ....... :rofl::rofl:

    මිට කාටදෝ දුන්න කිව්වා නේද..........:eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම අතට අරන් මුවහත් කරලා තලේ ගෙවිලා ගිහින් ඇති :P
    කොහෙද කියන දෙයක් අහනවය මූ

    අඩෝ අලවම් ඉසුරුවා.. හිටපන්.. තොට දෙන්නම්...:angry::angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආයෙත්?
    පොලිස් ලබ්බොන්ට හොරු අල්ලගන්න බෑ කියල රටේ මිනිස්සු ඔලුවේ ආප්ප නමන් යන්න ඕනේ :dull:
    කතා කරලා වැඩක් නෑ බන් :angry:
    අඩෝ අලවම් ඉසුරුවා.. හිටපන්.. තොට දෙන්නම්...:angry::angry:

    රිදිලා දුවගෙන ඇවිත් :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොයි එකේද......? :eek: හුකෑස් කිව්වලු ඒක මතක නෑනේ බොල........ හිටු අහලා කියන්නං....... ආහ්හ් අර කිරිමණ්ඩල මාවතේ තියෙන එකට........

    නෙද්දකිං.... :angry:
    අනිත් එකේනම් තවත් වටිනවා.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාර් බලන්න උඹේ ඔෆිස් එකේ ජනේලේ ලඟට පලකො ඔය පාරේ ඕනා තරම් යන්නේ..... :rolleyes::P

    :eek:
    හා!

    ජනේලේ ගාවට ගියාම වෙන වෙන ඒවා පේනවා..:rolleyes:

    ස්විෆ්ට් එකක් බලන්න ගියා. ඒක හැප්පිච්ච එකක්.. :dull:
     
    Status
    Not open for further replies.