දෑ සමන් මල් මොනවද

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    දෑ සමන් මල් මොනවද

    දෑ සමන් මල් ලංකාවෙ තියේද. හරිම දෑ සමන්මල් මොන වගේද. ලොකු උදව්වක් කියන්නකෝ...
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    7-P.jpg

    ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දක්‌නට ලැබෙන්නේ සුදුමල් සහිත සමන් පිච්ච වර්ගයයි. දම්පාටට හුරු දෑ සමන් තවත් වර්ගයකි. මෙය දුර්ලභයි. ගැට පිච්ච වර්ගය ද සමන් පිච්ච කුලයේ ම තවත් ප්‍රභේදයකි.

    මේ පින්තූරේ තියෙන්නේ දෑ සමන් නෙමේ හොඳද :)
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    පින්තූරයක් නැද්ද බලා ගන්නවත්. මොන වගේද කියල බලා ගන්න ඕන.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දෑ සමන්

    5243824642_bacde5e496_b.jpg

    දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී..

    කවුද ????
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    5243824642_bacde5e496_b.jpg

    දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී..

    කවුද ????

    මගෙ රත්තරං හෙලේනා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    51881.jpg

    මේ තියෙන්නේ දෑ සමන්. සමන් පිච්ච මළ තනිකර සුදුයි. දෑ සමන් වල පෙත්ත යට ලා රතු පාටයි. උඹට මේ පින්තූරේ සමන් පිච්ච මල් පොට්‍ටු රතු පාටට පේනවා ඇති. සාමාන්‍යය සමන් පිච්ච මල් පොට්‍ටු මෙහෙම රතු පාට නැහැ. මේ පින්තූරේ පිපිලා තියෙන මල් වලත් යට පැත්ත බැලුවනම් රතු පාට දාර තියෙනවා. මම දන්න දෑ සමන් තමයි මේවා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දාලා තියෙන්නේ දෑසමන් තමයි ,ආයේ වෙන මලක් නැහැ ,සමහරු පිච්ච මලටත් දෑසමන් කියනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    5243824642_bacde5e496_b.jpg

    දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී..

    කවුද ????

    superi ban mamath adai dena gatte... elakiri site1 nam patta. meke inna set1 ona magulak dannawane
    :):):)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    51881.jpg

    මේ තියෙන්නේ දෑ සමන්. සමන් පිච්ච මළ තනිකර සුදුයි. දෑ සමන් වල පෙත්ත යට ලා රතු පාටයි. උඹට මේ පින්තූරේ සමන් පිච්ච මල් පොට්‍ටු රතු පාටට පේනවා ඇති. සාමාන්‍යය සමන් පිච්ච මල් පොට්‍ටු මෙහෙම රතු පාට නැහැ. මේ පින්තූරේ පිපිලා තියෙන මල් වලත් යට පැත්ත බැලුවනම් රතු පාට දාර තියෙනවා. මම දන්න දෑ සමන් තමයි මේවා.

    me jathiya ape gedara thiyenawa
    rs 100 kata palayak gaththe
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    51881.jpg

    මේ තියෙන්නේ දෑ සමන්. සමන් පිච්ච මළ තනිකර සුදුයි. දෑ සමන් වල පෙත්ත යට ලා රතු පාටයි. උඹට මේ පින්තූරේ සමන් පිච්ච මල් පොට්‍ටු රතු පාටට පේනවා ඇති. සාමාන්‍යය සමන් පිච්ච මල් පොට්‍ටු මෙහෙම රතු පාට නැහැ. මේ පින්තූරේ පිපිලා තියෙන මල් වලත් යට පැත්ත බැලුවනම් රතු පාට දාර තියෙනවා. මම දන්න දෑ සමන් තමයි මේවා.

    දෑසමන් හොයන්න ටිකක් අමාරුයි...
    පොටෝ කෑල්ලක් දාන්නම් හොයලා....

    අපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..

    1zxocco.jpg

    t8u8tk.jpg

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..

    1zxocco.jpg

    t8u8tk.jpg

    මේ දෑ සමන් නෙමෙයි බං. මේකට කියන්නේ "දෙ ඉද්ද" කියලා. අපේ ගෙදරත් මේක ඉස්සර තිබ්බා. දෑසමන් කියන්නේ පිච්ච නෙමෙයි. අපේ ගෙදර ඉස්සර තිබබ පැලයක්. අපේ තාත්තගේ සත්කාර වැඩි වෙලා ගහ සසරින් එතෙර උනා. :growl::growl:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං දන්න දෑ සමන් තාම මෙතන දාලා නෑ. මල සුදුයි.. පෙති හීන් දිගැටි නෙවි, රවුම් වගෙ. මාර සුවඳයි ඉතිං. පින්තූරයක් නැත මේ අවස්තාවෙ.