![]()
දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී..
කවුද ????

මේ තියෙන්නේ දෑ සමන්. සමන් පිච්ච මළ තනිකර සුදුයි. දෑ සමන් වල පෙත්ත යට ලා රතු පාටයි. උඹට මේ පින්තූරේ සමන් පිච්ච මල් පොට්ටු රතු පාටට පේනවා ඇති. සාමාන්‍යය සමන් පිච්ච මල් පොට්ටු මෙහෙම රතු පාට නැහැ. මේ පින්තූරේ පිපිලා තියෙන මල් වලත් යට පැත්ත බැලුවනම් රතු පාට දාර තියෙනවා. මම දන්න දෑ සමන් තමයි මේවා.

දෑසමන් හොයන්න ටිකක් අමාරුයි...
පොටෝ කෑල්ලක් දාන්නම් හොයලා....
අපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..
![]()
![]()