දෑ සමන් මල් මොනවද

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..

1zxocco.jpg

t8u8tk.jpg

ඔය මොන ජරාවක්ද:baffled::baffled: ඔක ඔතල ගහ ගනින් උබේ:dull:

*****************

මේක තමයි වර්ගේ. මමත් මෙච්චර කල් හිතන් හිටියේ දෑ සමන් කියන්නේ සමන් පිච්ච මල් වලට කියල නේ අදමයි ඔහොම මලක් දැක්කේ:eek::eek::eek::eek::eek::eek:

http://www.navaliya.com/2011/04/11/health1.html

සමන් පිච්ච මල් පිළිබඳව ඔබට මොනවද කියන්න පුළුවන්. සමන් පිච්ච සුවඳ හමන මල් වර්ගයක්‌ බව නම් ඕනෑම අයෙකු දන්නවා. එසේ ම කාන්තාවන් මෙන්ම පිරිමි අය ද දන්නවා සමන් පිච්ච දෑසට ඉතා ම ගුණදායක දෑස සේදීමට ගන්නා ඖෂධීය මල් වර්ගයක්‌ කියලා.

නමුත් සමන් පිච්ච දෑසට පමණක්‌ නොවෙයි. **************

දෙවි මිනිසුන් ප්‍රිය උපදවන ආකර්ෂණීය ඉමිහිරි සුවඳක්‌ හමන නිසා මෙය සිත්වල සතුට වඩවන මල් විශේෂයකි. සමන් පිච්ච ශාකයේ ගුණ දන්නේ නම් ඔබ සොය සොයා ගොස්‌ කෙසේ හෝ සමන් පිච්ච පැලෑටිය සොයා ගෙන තම ගෙවත්තේ රෝපනය කර ගන්නවා ඇත.

සමන් පිච්ච වර්ග කීපයක්‌ ම දක්‌නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දක්‌නට ලැබෙන්නේ සුදුමල් සහිත සමන් පිච්ච වර්ගයයි. දම්පාටට හුරු දෑ සමන් තවත් වර්ගයකි. මෙය දුර්ලභයි. ගැට පිච්ච වර්ගය ද සමන් පිච්ච කුලයේ ම තවත් ප්‍රභේදයකි.

ස්‌වර්ණ ජාති නම් කහපාට වර්ගය ඉන්දියාවේ දක්‌නට ලැබෙනවා. බොහෝ ඖෂධ පිණිස යොදා ගනු ලබන්නේ සුදු සමන් පිච්ච වර්ගයයි. සිතට ප්‍රිය උපදවන සුවඳවත් බව මෙහි විශේෂත්වයයි.
*****************************************
***********************************
ආයුර්වේද වෛද්‍ය
මෙත්සුව පී. සතරසිංහ
සාකච්ඡා කළේ - සුරම්‍යා අතුකෝරළ
 
Last edited:

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
♥-Aurora-♥;18101641 said:
7053484401_1d437d2964_s.jpg

7053376951_07f4e9d20c_s.jpg

මේක.. ගැට පිච්චද මන්ද..

පින්තුරෙ ටිකක් පෙන්න ලොකුවට දාපන්

1වෙනි එක ගැට පිච්ච
2එක කිරි ඉද්ද මලක් ද කොහෙද
 
SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..

    1zxocco.jpg

    t8u8tk.jpg

    mekata kiyanne today tomorrow yesterday kiyala neda me mala dawas 3nata pata 3nak neda
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    mekata kiyanne today tomorrow yesterday kiyala neda me mala dawas 3nata pata 3nak neda

    මචන් අද >> හෙට ඉදන් ඊයෙට යන්න නම් කාලය හරහා ගමන් කරන්න වෙනවා:confused::confused:
    ඇල්බට් අයින්ස්ටයින් ඕක තියරියක් විදිහට විතරයි මම දන්න හැටියට තියෙන්නෙ.. එකත් අපි ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න ඕනේ:yes::yes:

    ඉතින් අපිට උපකල්පනයක් දන්න වෙනව මෙහෙම

    ඊයේ අද හෙට ලෙස වෙනස් විය යුතුය කියල. එතකොට කිසිදු කලය කහරහා ගමන් කිරීමට අවශශ්‍ය නැත;);)

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් අද >> හෙට ඉදන් ඊයෙට යන්න නම් කාලය හරහා ගමන් කරන්න වෙනවා:confused::confused:
    ඇල්බට් අයින්ස්ටයින් ඕක තියරියක් විදිහට විතරයි මම දන්න හැටියට තියෙන්නෙ.. එකත් අපි ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න ඕනේ:yes::yes:

    ඉතින් අපිට උපකල්පනයක් දන්න වෙනව මෙහෙම

    ඊයේ අද හෙට ලෙස වෙනස් විය යුතුය කියල. එතකොට කිසිදු කලය කහරහා ගමන් කිරීමට අවශශ්‍ය නැත;);)

    :rofl::rofl::rofl:

    :D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    5243824642_bacde5e496_b.jpg

    දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී..

    කවුද ????

    Me de samnda...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔය මොන ජරාවක්ද:baffled::baffled: ඔක ඔතල ගහ ගනින් උබේ:dull:

    *****************

    මේක තමයි වර්ගේ. මමත් මෙච්චර කල් හිතන් හිටියේ දෑ සමන් කියන්නේ සමන් පිච්ච මල් වලට කියල නේ අදමයි ඔහොම මලක් දැක්කේ:eek::eek::eek::eek::eek::eek:

    http://www.navaliya.com/2011/04/11/health1.html

    me link eke thiyana malnam ape gedarath thiyanawa. owa nam suwada na bn. saman pichchanam suwadai. oya pic eke thiyenne de samannam.. de saman suwada na kiyala mata kiyanta puluwan, mokada ape gedarath owa thiyana hinda..:rofl:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    51881.jpg

    මේ තියෙන්නේ දෑ සමන්. සමන් පිච්ච මළ තනිකර සුදුයි. දෑ සමන් වල පෙත්ත යට ලා රතු පාටයි. උඹට මේ පින්තූරේ සමන් පිච්ච මල් පොට්‍ටු රතු පාටට පේනවා ඇති. සාමාන්‍යය සමන් පිච්ච මල් පොට්‍ටු මෙහෙම රතු පාට නැහැ. මේ පින්තූරේ පිපිලා තියෙන මල් වලත් යට පැත්ත බැලුවනම් රතු පාට දාර තියෙනවා. මම දන්න දෑ සමන් තමයි මේවා.

    Ade owada de saman. ape gedarath thiyanawa. mam hithan hitiye saman pichcha kiyalane....