හෙට
යනවා ඉන්ටර්විවු එකකට ලොල්....බන්ධනාගාර ජේලර්....දුවන්න ඕන 1km....
ඇම්බියුලන්ස් තියෙනවා කියන්නේ ඒක නිසා දුවනවා මාත්
![]()

Moko upset eke? Mokada une?![]()
hithata fit naa angatath fit na 
ගිහින් සිංහ ධේනුව වගේ මූන දෙන්ට![]()

හැබැයි මරු ජොබ් එක නේද..හිරකාරයින්ගේ ජීවිත කතා අහලා පොතක් වුනත් ලියන්න පුලුවන් වෙයි..
Sirawata?![]()
කල්පනා කලේ කොහොමද ෆට්ට අවුවේ දුවන්නේ කියලා .....
Epa wenawa affa mei okkoma...hithata fit naa angatath fit na
![]()

අවුලක් නැහැ ඒක නම් ...හෙට දුවන්න තියෙන්නේ.....ගිහින් සිංහ ධේනුව වගේ මූන දෙන්ට![]()

එකනේ බැරි කොරන්න මහ දවල්... හිරකාරයෝ පැනලා යනවනේ..එකයි අපට දුවන්න පුලුවන්ද බලන්නේ...ලොල් සිද්ධිය

ඔයස්......1km දුවන්න ඕන විනාඩි 3.44 කදී.....තනි ඉරට නම් දුවන්න මට පුළුවන් ...කෙස් එකක් නැහැ...
අවුල තියෙන්නේ පිට්ටනියේ 400m.. රවුම් දුවන ඒක අනික දවල් 12.30 දුවන්න තියෙන්නේ...මේ දවස්වල මෙහෙ ඉර වහලේ උඩ වගේ....කල්පනා කලේ කොහොමද ෆට්ට අවුවේ දුවන්නේ කියලා .....
![]()

හැබැයි මරු ජොබ් එක නේද..හිරකාරයින්ගේ ජීවිත කතා අහලා පොතක් වුනත් ලියන්න පුලුවන් වෙයි..
![]()
මන් ජොලියට යන්නේ...අවුලක් නැහැ ඒක නම් ...හෙට දුවන්න තියෙන්නේ.....එකනේ බැරි කොරන්න මහ දවල්... හිරකාරයෝ පැනලා යනවනේ..එකයි අපට දුවන්න පුලුවන්ද බලන්නේ...ලොල් සිද්ධිය
![]()

හැබැයි මරු ජොබ් එක නේද..හිරකාරයින්ගේ ජීවිත කතා අහලා පොතක් වුනත් ලියන්න පුලුවන් වෙයි..
![]()

ඔයස්......1km දුවන්න ඕන විනාඩි 3.44 කදී.....තනි ඉරට නම් දුවන්න මට පුළුවන් ...කෙස් එකක් නැහැ...
අවුල තියෙන්නේ පිට්ටනියේ 400m.. රවුම් දුවන ඒක අනික දවල් 12.30 දුවන්න තියෙන්නේ...මේ දවස්වල මෙහෙ ඉර වහලේ උඩ වගේ....කල්පනා කලේ කොහොමද ෆට්ට අවුවේ දුවන්නේ කියලා .....
![]()
වෙන අහන්න විදියක් නෑ පිස්සු කෙලගන්න හදනවද නැන්දේ... 
හෙට
යනවා ඉන්ටර්විවු එකකට ලොල්....බන්ධනාගාර ජේලර්....දුවන්න ඕන 1km....
ඇම්බියුලන්ස් තියෙනවා කියන්නේ ඒක නිසා දුවනවා මාත්
![]()
IT වලින් නේද බොට ඩිග්‍රි එක තියෙන්නේ.......??

මරු නැහැ....ෆට්ට කට්ට....සමහර ශිෆ්ට් වැටෙන්නේ උදේ පාන්දර 1 ඉදන් 7 වෙනකම් ඔහොම තියෙන්නේ...අවුරුදු 5 යනකම් හොස්ටල් වලට වෙලා ඉන්න ඕන....මන් ජොලියට යන්නේ...

Epa wenawa affa mei okkoma...hithata fit naa angatath fit na
![]()

මටත්.....දැන් හිතිලා තියෙන්නේ ගංජා සුරුට්ටුවක් හොයන් උරන්න....එපා වෙලා ඉන්නේ
හිරේ දන්න අඳුනන කෙනෙක් ඉන්නවා කියන්නේ අපිටත් කොච්චර හයියක්ද? බය නැතුව අපරාධයක් උනත් කරන්න පුළුවන් නේ![]()