EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වැස්සේ තෙමුනා...හෙට ඉතින් වසලා හමාරයි...පීනසේ හැදිලා නහය උඩට ඇද ඇද තමයි ඉන්න වෙන්නේ දවසම..:sorry:

    එ කියන්නේ ඔයත් චන්ද්‍රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18100965 said:
    එ කියන්නේ ඔයත් චන්ද්‍රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?:dull:

    Ekada sumane uncle peenaseta hethuwa ?:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18100965 said:
    එ කියන්නේ ඔයත් චන්ද්‍රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?:dull:
    :sorry:
    Ow mama thamaa chamiya ekka gasanawa maath suruttuwak :dull:
    Chaamiya ekka?suruttu?:oo: ane e ahinsakiwa athaarala one deyak..:frown:
    :baffled: ඉන්නවා මාමේ දතක් දෙකක් ගලෝගෙන...... :D
    :rofl:දැන් ඔයාද කිඹුලයියගේ ඇසිස්ටන්ට් කෙල්ල?:P
    Ekada sumane uncle peenaseta hethuwa ?:eek:

    :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සට හැම තැනම යට වෙලා..දනිස්ස ගාවට වතුර..:sorry:

    :dull: කැත වැස්සකුයි හුලගකුයි නේ තිබ්බේ....... තෙමීගෙනම ආවා ඉතින් අපි දෙන්නා..... අපිට කොහෙන්ද රෝද හතරවල්...... රෝද දෙක තමා..... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හංස මල්ලි ඔයා?:shocked:ඔව් ඔව් දැන් එච්චරනේහ් අඩු නේද?:frown:
    ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් හැබැයි ගෑණු ලමයෙක්ට සුදුසු රස්සාවක්නන් නෙමෙයි තමයි..චාමියා ගෙදරටම වෙලා ඉඳලා කුලෑටි වෙලා මට පේන්නේ..ඒ අවට වුනත් උත්සාහ කලොත් IT field එකේ ජොබ් එකක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ ඉතින්..:)

    :dull: ටොප් ජොබ්ස් එකේ කොච්චර නම් තියෙනවද අක්කේ...... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: කැත වැස්සකුයි හුලගකුයි නේ තිබ්බේ....... තෙමීගෙනම ආවා ඉතින් අපි දෙන්නා..... අපිට කොහෙන්ද රෝද හතරවල්...... රෝද දෙක තමා..... :dull:

    ඔව් අප්පා...මාර වැස්සක්...පාර පේන්නෑ:sorry:රෝද හතර ගෙදර දාලා ලෝබකමට බයික් එකේ යනවට හොඳ වැඩේ..:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......:P:P

    Mata enawa kiyanna mekata ekak ...ekko ona na :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;18100937 said:
    අන්න ජනාධිපතිගේ සහෝදරයෙක්ට පොරෝ පාරක් දීලලු..

    :dull: ඔව් වැලි රාජුට...... :dull: මොකක්ද දන්නේ නෑ වෙච්ච සීන් එක...... :dull: පොලොන්නරුවෙදි වෙලා තියෙන්නේ......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......:P:P

    :lol:මූණ බලන් පාත්තයා කියන්න බැරිකමට හංසයා කියන්නේ අපි..:rofl:
     
    Status
    Not open for further replies.