වැස්සේ තෙමුනා...හෙට ඉතින් වසලා හමාරයි...පීනසේ හැදිලා නහය උඩට ඇද ඇද තමයි ඉන්න වෙන්නේ දවසම..![]()
එ කියන්නේ ඔයත් චන්ද්රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?

වැස්සේ තෙමුනා...හෙට ඉතින් වසලා හමාරයි...පීනසේ හැදිලා නහය උඩට ඇද ඇද තමයි ඉන්න වෙන්නේ දවසම..![]()

හංස මල්ලි ඔයා?ඔව් ඔව් දැන් එච්චරනේහ් අඩු නේද?
![]()

නැකැත් රාල;18100965 said:එ කියන්නේ ඔයත් චන්ද්රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?![]()

ඉන්නවා මාමේ දතක් දෙකක් ගලෝගෙන......
![]()

නැකැත් රාල;18100965 said:එ කියන්නේ ඔයත් චන්ද්රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?![]()

Chaamiya ekka?suruttu?Ow mama thamaa chamiya ekka gasanawa maath suruttuwak![]()
ane e ahinsakiwa athaarala one deyak..
ඉන්නවා මාමේ දතක් දෙකක් ගලෝගෙන......
![]()
දැන් ඔයාද කිඹුලයියගේ ඇසිස්ටන්ට් කෙල්ල?
Ekada sumane uncle peenaseta hethuwa ?![]()


වැස්සට හැම තැනම යට වෙලා..දනිස්ස ගාවට වතුර..![]()
කැත වැස්සකුයි හුලගකුයි නේ තිබ්බේ....... තෙමීගෙනම ආවා ඉතින් අපි දෙන්නා..... අපිට කොහෙන්ද රෝද හතරවල්...... රෝද දෙක තමා..... 
ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......හංස මල්ලි ඔයා?ඔව් ඔව් දැන් එච්චරනේහ් අඩු නේද?
![]()


Matarh ganja suruttuwak gasanna hithai![]()
කන්ටැක්ට්...... ඔව් ඔව්
ඌ තමා.... නැත්නම් අර අරූ
ඔව් ඔව් ඌ තමා..... 
නැකැත් රාල;18100980 said:
ඔව් හැබැයි ගෑණු ලමයෙක්ට සුදුසු රස්සාවක්නන් නෙමෙයි තමයි..චාමියා ගෙදරටම වෙලා ඉඳලා කුලෑටි වෙලා මට පේන්නේ..ඒ අවට වුනත් උත්සාහ කලොත් IT field එකේ ජොබ් එකක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ ඉතින්..![]()
ටොප් ජොබ්ස් එකේ කොච්චර නම් තියෙනවද අක්කේ...... 
කැත වැස්සකුයි හුලගකුයි නේ තිබ්බේ....... තෙමීගෙනම ආවා ඉතින් අපි දෙන්නා..... අපිට කොහෙන්ද රෝද හතරවල්...... රෝද දෙක තමා.....
![]()
රෝද හතර ගෙදර දාලා ලෝබකමට බයික් එකේ යනවට හොඳ වැඩේ..
ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......![]()

නැකැත් රාල;18100937 said:අන්න ජනාධිපතිගේ සහෝදරයෙක්ට පොරෝ පාරක් දීලලු..
ඔව් වැලි රාජුට......
මොකක්ද දන්නේ නෑ වෙච්ච සීන් එක......
පොලොන්නරුවෙදි වෙලා තියෙන්නේ......ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......![]()
මූණ බලන් පාත්තයා කියන්න බැරිකමට හංසයා කියන්නේ අපි..