උ.වේ.ස.
![]()

නැකත්දාස රාළගුනවර්ධන![]()


ටොප් ජොබ්ස් එකේ කොච්චර නම් තියෙනවද අක්කේ......
![]()
ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......![]()


නැකැත් රාල;18100988 said:එහෙනම් කිඹුලා කම්පියුටර් හදනවා වෙන්ටෑ?![]()
එන්ඩ් ඔෆ් කොම්පියුටර්...... 
මොකක්ද, උඹට අහුවුනොත් හන්සයෝ පාත්තයෝ කරනවා කියලද.....Kiyannada ? Kiyannada ?? Kiyannada ???![]()

සහතික ඇත්ත කතාව.....බොරුනම් පල්සර් ත්‍රෙඩ් එකේ චානකගෙන් අහන්න ඌ විස්තර කරයි
චානකයා හංස කටයුතු විශේෂඥන![]()

මම යනවා ප්‍රිය සහෝදරවරුනි..සැමට සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා!වැස්ස නිසා සනීපෙට නින්දයයි අදනන්..![]()
ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......![]()
ඩ්‍රයි සීසන් එක නිසා මිනි මාමා වල් වෙලා....... 
අනේ ඔය කෙල්ල සෑහෙන මහන්සියක් වුනා ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන්න..මම දන්න නිසා කියන්නේ..සැරයක් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්නත් හැදුවා...ඔය ඔක්කොම හරි ගියේ නැති නිසා ඔය..මට පේන්නේ කොලඹ එන්න දෙන්බෙත් නෑ වගේ තාත්තා..![]()

#අද සෑ තමයි සෑමම යනවා ප්‍රිය සහෝදරවරුනි..සැමට සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා!වැස්ස නිසා සනීපෙට නින්දයයි අදනන්..![]()



ඔව් අප්පා...මාර වැස්සක්...පාර පේන්නෑරෝද හතර ගෙදර දාලා ලෝබකමට බයික් එකේ යනවට හොඳ වැඩේ..
![]()
මගුලක් කියනවා..... අද ගිය ගමන් ටික රෝද හතරේ ගියා නම් තවම මම හෝටන් ප්ලේස් එකේ ට්‍රෑෆික් එකේ.......
බයික් එක නිසාම හොදා එහෙන් මෙහෙන් දාලා ඉක්මනට ගමන යා ගන්න....... ඒ උනාට ඉතින් වැඩක් නෑ.... එපා වෙනවා අව්වේ කර වෙනකොට...... 
මොකක්ද, උඹට අහුවුනොත් හන්සයෝ පාත්තයෝ කරනවා කියලද.....
![]()

මොකක්ද, උඹට අහුවුනොත් හන්සයෝ පාත්තයෝ කරනවා කියලද.....![]()

