EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: උ.වේ.ස. :lol:
:frown:
නැකත්දාස රාළගුනවර්ධන :yes:
:lol::lol:
:dull: ටොප් ජොබ්ස් එකේ කොච්චර නම් තියෙනවද අක්කේ...... :yes:

මමත් කිව්වා මේකේ කට්ටිය වගේ fiverr වගේ දෙයක් කරන්න කියලා...ගෙදරම ඉඳන් කරන්න පුලුවන්නේ...කෝ එහෙම බෑ කිව්වනේ..
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......:P:P

    සහතික ඇත්ත කතාව.....බොරුනම් පල්සර් ත්‍රෙඩ් එකේ චානකගෙන් අහන්න ඌ විස්තර කරයි :yes:

    චානකයා හංස කටයුතු විශේෂඥන :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා ප්‍රිය සහෝදරවරුනි..සැමට සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා!වැස්ස නිසා සනීපෙට නින්දයයි අදනන්..:love::D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kiyannada ? Kiyannada ?? Kiyannada ??? :P
    මොකක්ද, උඹට අහුවුනොත් හන්සයෝ පාත්තයෝ කරනවා කියලද.....:lol:
    සහතික ඇත්ත කතාව.....බොරුනම් පල්සර් ත්‍රෙඩ් එකේ චානකගෙන් අහන්න ඌ විස්තර කරයි :yes:

    චානකයා හංස කටයුතු විශේෂඥන :)
    :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යනවා ප්‍රිය සහෝදරවරුනි..සැමට සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා!වැස්ස නිසා සනීපෙට නින්දයයි අදනන්..:love::D

    If_you_know_what_I_mean_meme_lol.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලන්කාවේ හන්සයෝ නෑ,ඉන්නේ පාත්තයෝ. දන්නේ නැත්නම් ගීතා ඇන්ටිගෙන් අහන්න......:P:P

    :shocked: ඩ්‍රයි සීසන් එක නිසා මිනි මාමා වල් වෙලා....... :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ඔය කෙල්ල සෑහෙන මහන්සියක් වුනා ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන්න..මම දන්න නිසා කියන්නේ..සැරයක් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්නත් හැදුවා...ඔය ඔක්කොම හරි ගියේ නැති නිසා ඔය..මට පේන්නේ කොලඹ එන්න දෙන්බෙත් නෑ වගේ තාත්තා..:(

    කුරුණෑගලින් ජොබ් එකක්ද හොයන්නේ?:dull:
    IT Field එකේ ඉන්න බලාපොරොත්තු වෙනවනම් කොළඹ එන්න වෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අප්පා...මාර වැස්සක්...පාර පේන්නෑ:sorry:රෝද හතර ගෙදර දාලා ලෝබකමට බයික් එකේ යනවට හොඳ වැඩේ..:frown:

    :shocked: මගුලක් කියනවා..... අද ගිය ගමන් ටික රෝද හතරේ ගියා නම් තවම මම හෝටන් ප්ලේස් එකේ ට්‍රෑෆික් එකේ....... :P බයික් එක නිසාම හොදා එහෙන් මෙහෙන් දාලා ඉක්මනට ගමන යා ගන්න....... ඒ උනාට ඉතින් වැඩක් නෑ.... එපා වෙනවා අව්වේ කර වෙනකොට...... :dull:
     
    Status
    Not open for further replies.