කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.
ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......
dennam wade atti halenna.
thanks machan.
ada rata goda thama.









එන්න බැරිවුනු නිසා තමයි කිව්වේ තිත්තයි කියලා ඉතින්...
පුහුලම තිත්තයි 

